Home » අපි ගැන

අපි ගැන

හැදින්වීම(introduction)

Sub lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වන අතර ඊට අමතරව ඒ ඒ චිත්‍රපට/ටෙලි කතා මාලාවන්ට අදාලා වීඩියෝ පිටපත් නීතිමය වශයෙන් කොන්දේසි වලට එකගව ඔබ වෙත දෙන දීම සිදු කරන වෙබ් අඩවියක් වෙයි

ඉතිහාසය(history)

උපසිරසි ලබාදීම මුලින්ම ආරම්බය:- subzlk.blogspot.com (2015-06-15)

වෙබ් අඩවිය ආරම්බය :-2015-08-24

විශේෂාංග(features)

  • බාදාවකින් තොරව පිවිසිමේ හැකියාව
  • වෙබ් අඩවිය භාවිතා කරන්නාගේ ගේ පහසුව තැකීම (user friendly)
  • වේගවත් වෙබ් අඩවි ප්රෙවේශයක් ලබා දීම (fast loading)
  • නවීන වෙබ් අඩවි තාක්ෂණ ක්‍රම භාවිතා කිරීම.
  • වෙබ් අඩවියට පැමිණෙන අයගේ හා උපසිරස් සකස් කරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම

සේවාවන් (services)

  • උපසිරැස් ලබාදීම
  • උපසිරැස් වලට ගැලපෙන වීඩියෝ පිටපත් ලබා දීම
  • ඕනෑම චිත්‍රපටයක හෝ ටෙලිකථාවක වීඩියෝ පිටපත් නැරබීමට හා බා ගතකිරීමට ලබා දීම
  • චිත්‍රපටවල හා  ටෙලිකථා මාලා වල විචාරය හා අලුත් තාක්ෂණික දැනුම ලබා දීම (coming soon)

මෙහෙවර (mission)

  • “ලාංකීය සිංහල ජනතාවගේ විදේශීය සිනමාවට ඇති ඇල්ම වැඩි කිරීම”
  • “දේශීය මෙන්ම වීදේශීය අන්තර්ජාල නීති පිලි පැදීම “
  • “උපසිරස් සකස් කරුවන්ගේ රුචිකත්වය ඉහල නැංවීම “
  • “දෝෂ වලින් තොර උපසිරස් සැකසිම”
  • “වෙබ් අඩවියට පැමිණෙන අයගේ හා උපසිරස් සකස් කරුවන් සමග යහපත් සබදතාවක් පිහිටුවා ගැනීම “
  • “සිංහල භාෂාව මෙන්ම ඉංග්රීසි භාෂාවට ඇති ඇල්ම වැඩි දියුණු කිරීම “

දැක්ම (vision)

“ලංකාවේ ප්‍රධාන විනෝදාත්මක වෙබ් අඩවිය වීමයි

13 comments

  1. Ela ela 🙌🚀🙌😁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *