Home » TV Shows » English TV shows »American Horror Story [S01 :E01] Sinhala Subtitle

American Horror Story [S01 :E01] Sinhala Subtitle

ඔන්න යාලුවනේ අද මන් අරන් ආව සුපිරි කතාවක්.විශේෂයෙන් කියන්න ඕනේ මන් කලින් සබ් කලත් මේක තමයි මන් මුලින්ම සම්පුර්ණයෙන්ම මගේ ම කියලා සිංහල උපසිරැසි දෙන්න පටන් ගත්ත කථාව.ඉතින් අඩු පාඩු ඇති ඒවා පෙන්නලා දීලා ඉස්සරහට කරන යන්න ඔයාලා ශක්තියක් වෙයි කියලා මන් හිතනවා.ඉතින් ගොඩක් කට්ටිය මේ කතාවට සිංහල උපසිරැසි ඉල්ලලා තිබ්බත් කවුරුත් ඉදිරිපත් නොවුන නිසා මම කරන්න පටන් ගත්තා.ඇත්ත වශයෙන්ම කිව්වොත් මම මේක බලන්න පටන් ගත්තේ පෙරේදා.මට කතාවට ගොඩක් හිත ගියා.කොහොමත් කතාවේ නම,Ratings දැක්කම කතාවේ හොද ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැ.හොදයි අපි කතාව ගැන පොඩ්ඩක් කියලා ඉමු.

American Horror Story නමෙන්ම තේරෙනවා කතාව මොන වගේ එකක්ද කියලා.ඉතින් මේ කතාව Drama | Horror | Thriller යන වර්ග තුනටම අයත් වෙනවා.මෙහි IMDb Ratings 8.2ක් හිමිවෙලා තියෙනවා.ඉතින් කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැනේ.හොදයි අපි පළමු කතා සමය ගැන පොඩ්ඩක් විස්තර කරමු.

මේ කතාව ඇඩම්ස් නම් පවුල වටා තමා ගෙතිලා තියෙන්නේ.ඇඩම්ස් කියන්නේ පවුලක්ම නෙමෙයි පරම්පරාවක්.ඒකට අලුත් සාමාජිකයෝ එකතු වෙනවා.ඇඩම්ස් කියන ගෙදරට පදිංචියට එන අය තමයි සාමාජිකයෝ වෙන්නේ.අතීතයේ ඉදන් මේ ගෙදරට පදිංචියට එන අයට එක එක අත්භූත සිදුවිම වලට මුහුණ දීමට සිදු වෙනවා.ඒ වගේම ගෙදර වටේ ඉන්න අසල්වැසියෝ එයාලත් මේ ඇඩම්ස් පවුලේ කොටසක් වෙලා ඉන්නවා.ඉතීම් කවුද මේ අවසානාවන්ත ගෙදරට මීලග ඇඩම්ස් පවුල විදියට පැමිණෙන්නේ?එයාලට මොන වගේ සිදුවිම වලට මුහුණ දෙන්න සිදු වෙනවද? කියලා කුතුහලයක් ඇති කරමින් මන් නවතිනවා.

දෙවන කතා සමයෙන් හමුවන තුරු ඔබට ජය!

  • Details
  • Trailer
  • Download links

Year : 2011

Rating : 8.2

Genre : Drama, Horror, Thriller

Actors : evan peters, sarah paulson, denis o'hare, jessica lange

Writer : brad falchuk, ryan murphy

Director : N/A

Plot : An anthology series that centers on different characters and locations, including a murder house, an asylum, a coven, a freak show, a hotel and a sinister farmhouse in North Carolina

 

View All Episodes

Total Subtitles :14 | Subz LK Rating :7/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් පසිදු සාරංග කල උපසිරැසි නිර්මාණයකි
Subz LK alert පරිගණකයෙන් පැමිණි ඔබ පහත සදහන් උපදෙස් පිළිපදින්න Subz LK alert

Subz LK alert ලබා දී ඇති උපසිරැස නැරබීමට KMPLAYER එක install කරගන්න
KMPLAYER software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති උපසිරැස හා Direct වීඩියෝ පිටපත් download කර ගැනීමට EagleGet software එක install කරගන්න .
EagleGet software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති Torrent වීඩියෝ පිටපත් download කර ගැනීමට µTorrent software එක install කරගන්න .
µTorrent එක මේතනින් ගන්න
-------------------------
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

8 comments

  1. Thanx බන් ????????????

  2. සුපිරි සහෝ…
    මේ වගේ සුපිරි කතා මාලාවකට පරිවර්තනය කරන්න අමාරු කතා මාලාවක් උනත් කතාවට අසාදාරණයක් වෙන්නේ නැති විදිහට උපසිරැසි නිර්මාණය කරනට එකට නම් ගොඩක් ස්තුතියි…
    සබට ස්තුතියි…
    ඔබට ජය!!!

  3. දමිත් ප්‍රියංකර

    අමාරු කතාවක් සහෝ …ඕකට සබ් එක කරපු එකට ගොඩක් ස්තුතියි…
    ඔබට ජය!!!

  4. Fatta Malli.Gdk Pin.

  5. Thank u sahoooo… Idiriyatama yamuuu

  6. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    කියන්ඩ දෙයක් නෑ කොල්ලෝ
    මේ කතා මාලාවට සබ් දෙන්න පටන් ගත්ත එකම ලොකු දෙයක්
    ඉතුරු කොටස් සෙට් එකටත් ඉතින්
    ඉක්මනටම දෙන්න
    නියමයි !
    ස්තුතියි සබට ☺

    සුබ පැතුම් සහෝ
    දිගටම කරගෙන යන්න
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  7. …………………

  8. ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *