Home » Isuru Dananjaya

Isuru Dananjaya|Subz LK Rating :2/10 |Subz LK Rating

Total Subtitles :4 | Subz LK Rating :2/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Isuru Dananjaya කල උපසිරැසි නිර්මාණ එකතුව

Demolition Man (1993) Sinhala Subtitle

යාළුවෝ ඔක්කොටෝම සුභ දවසක්. ඉතිං ඔන්න මම ආවා මගේ සිව්වෙනි උපසිරැසියත් අරගෙනම. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ නම Demolition Man. හැමෝම දන්නවානෙ සිල්වෙස්ටර් ස්ටෙලෝන් නැත්නම් රැම්බෝ ගැන. එයා තමයි මේකෙ ප්‍රධාන චරිතෙට පණ දෙන්නෙ.මේක ගොඩක් ඉස්සර හදපු අනාගතේ වෙන දෙයක් ගැනයි කියවෙන්නෙ… ඉතිං කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. ජෝන් ස්පාර්ටන් කියන්නෙ ලොස් ඇන්ජලීස් පොලිසියේ ඉන්න හොදම නිළධාරියෙක්. …

Read More »

Broken Arrow (1996) Sinhala Subtitle

සුබ දවසක් යාළුවනේ.ඉතිං මේ තමයි මගෙ තුන්වෙනි සිංහල උපසිරැසිය. ඉතිං මේකට මම තෝර ගත්තෙ මම ආසාවෙන් බලපු නියම ක්‍රියාදාම චිත්‍රපටයක්. ටිකක් පරණයි. එත් සුපිරියි. ඒ තමයි “Broken Arrow”කථාව කෙටියෙන් කිව්වොත් මෙන්න මෙහෙමයි. මේජර් ඩීකින්ස් සහ කැප්ටන් හේල් ඇමෙරිකානු ගුවන් හමුදාවෙ දක්ෂ නිළධාරීන් දෙදෙනෙක්. ඔවුනට රහසිගත මෙහෙයුමක් ලැබෙනවා න්‍යෂ්ටික අවි යුගලක් ගුවනින් ප්‍රවාහනය කිරීමට. ගුවන් යානයේ ගමන් කරන අතරතුර මේජර් ඩීකින්ස් …

Read More »

Kiss of the Dragon (2001) Sinhala Subtitle

යාළුවො ඔක්කොටෝම සුභ අළුත් අවුරුද්දක් වේවා. ඉතිං ඔන්න මම ආවා මගේ දෙවෙනි උපසිරැසියත් අරගෙනම. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්.ඒකෙ නම Kiss Of The Dragon. හැමෝම දන්නවානෙ ජෙට් ලී ව. එයා තමයි මේකෙ ප්‍රධාන චරිතෙ. චිත්‍රපටය පුරාවටම එයාගෙ සටන් ජවනිකා මදි නොකියන්න තියෙනවා. ඉතිං කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. ලූ ජෑන් කියන්නෙ චීන රජයෙ නියෝජිතයෙක්. ඔහුව පැරීසියට එවනවා …

Read More »

The Net (1995) Sinhala Subtitle

යාළුවෝ ඔක්කොටෝම සුබ දවසක්. Subz LK වෙනුවෙන් මාගේ ප්‍රථම සිංහල උපසිරැසිය රැගෙනයි අද මම එන්නේ. Subz LK සමග එක් වීමට ගැන මට ගොඩක් සතුටුයි.යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඉතිං ඔබගේ යෝජනා චෝදනා ඕනම දෙයක් මම බලාපොරොත්තු වෙනවා. ඉදිරියටත් මාගේ සිංහල උපසිරැසි ඔබ වෙත ලබා දීමට මා හැකි උපරිමයෙන් කටයුතු කරනවා. හරි!! කථාව ගැන යමක් පැහැදිලි කරන්නම්… මදක් පැරණි චිත්‍රපටයක් වුණත් …

Read More »