Home » Genres » Animation

Animation

Piper (2016) Sinhala Subtitle

ඔන්න එහෙනම් තවත් කෙටි චිත්‍රපටයක් ගෙනාවා.මේක ඩිස්නි ආයතනයෙන් කරපු නිශ්පාදනයක්.මේ කතාවෙ තියන්නෙ පුංචි කුරුලු පැටියෙක් ගැන.තව දෙයක් කියන්න ඕනෙ. මේ චිත්‍රපටයෙ ඉංග්‍රීසි උපසිරැසියෙ තිබුණෙ නෑ මෙහෙම කතා කරන ඒවා,මමයි ඒක හැමෝටම තේරෙන්න මේ විදිහට හැදුවෙ.ටිකක් මහන්සි වෙන්න සිද්ධ උනා ඒක කරන්න.ඉතින් යාලුවනේ මේක බලන්න.ගෙවල් වල පොඩි අය ඉන්නව නම් එයාලට පෙන්න.තව දෙයක් යාලුවනේ මේක කෙටි චිත්‍රපටයක් කලිනුත් මම මේ වගේම …

Read More »

Tangled Ever After (2012) Sinhala Subtitle

ඔයාලා බලලා තියනවනම් Tangled ඇනිමේශන් චිත්‍රපටය.මේ තමයි ඒකෙ ෆිල්ම් එකෙන් පස්සෙ සිදුවීම් පෙන්වන කෙටි චිත්‍රපටය.විනාඩි 6 දිගට ඇදෙන මේ කෙටි චිත්‍රපටය රපුන්සල්ගෙ විවාහය දවස ගැන කියනවා.වැඩි දෙයක් කියන්න නැහැ බලලම හොද නරක ඔයාලා තීරණය කරන්න… Spoiler Warning : Pascal and Maximus race against time to recover the wedding rings of Rapunzel (Mandy Moore) and Flynn (Zachary Levi)… ෂියන්ත ෂිහාන් Vip Subtitle …

Read More »

Epic (2013) Sinhala Subtitle

මේ දවස් වල වැඩ නම් ටිකක් වැඩියි.ඒ නිසා තමා TV SERIES එකත් දෙන්න ටිකක් පරක්කු වෙන්නේ.අදත් කියන්න තියෙන්නේ අපේ වෙබ් අඩවියෙන් උපසිරසි ලබා ගන්නා ඔයාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.හරි මම කතාව ගැන කියන්නම්, ඉතිං මම අද ඔයාල අරං ආවේ ටිකක් පරන movie එකක්.මේකෙ නම epic (වීර කාව්‍යය).මේක 2013 හදපු animation movie එකක්.ඉතිං ලස්සන කතාවක්.කතාවේ කිය වෙන්නේ වනාන්තරයේ ජීවත් …

Read More »

The Maze Runner The Scorch Trials 2015 Sinhala Subtitle මරණයේ පෙරහුරැව

කලින් චිත්‍රපටයත් බලන්න ඇති කියලා හිතනවා අපි ඒකටත් සබ් දුන්නා මතකඇතිනේ James Deshner අතින් 2009 වසරේ ලොවට තිලිණ වුනු The Maze Runner නම් වන නව යොවුන් වික්‍රමාන්විත ග්‍රන්ථය පදක කරගෙන 2014 වසරේ නිර්මාණය වුනු The Maze Runner සිනමාපටයේ දෙවන කොටස ලෙස 2015 දී The Scorch Trials චිත්‍රපටය නිර්මාණය වෙනවා.2015 සැප්තැම්බර් 18 තමයි මෙම චිත්‍රපටය රිලීස් වුනේ දැනට මේක ආදයම් වාර්ථා …

Read More »

Justice League:Throne of Atlantis (2015) Sinhala Subtitle සුපිරි වීරයෝ හත්දෙනා නැවතත්

 මුලින්ම වීරයො සෙට් එක හඳුන්වලා දීලම කතාව කියන්නම්කෝ.. සුපිරි වීරයෝ එහෙම නැත්නම් සුපිරි වැඩ්ඩෝ  දෙනෙක් ඉන්නවා.. 01.සුපර් මෑන් (ක්ලාක්) 02.බැට් මෑන්(බෘස්) 03.වොන්ඩර් වුමන්(ඩයනා) 04.ෆ්ලෑෂ්(බැරි) 05.සයිබෝග් (වික්ටර්) 06.ග්‍රීන් ලැන්ටන් (හල්) 07.ෂාසම්(බිලී) ඔන්න සෙට් එක.. ඔයාලා මේ කට්ටියගෙන් සුපර්මෑන්,ෆ්ලෑෂ්,බැට් මෑන්, ග්‍රීන් ලැන්ටන් ගැන එහෙම හොඳට දන්නවා ඇති. මේ අනික් හාදයොත් ගැන මේකෙන් දැනගනිවි. මොකක් උනත් මේ කට්ටිය මාර වැඩකාරයෝ සෙට් එකක්… ඩිසි …

Read More »