Home » Genres » Comedy

Comedy

Karan Arjun (1995) Sinhala Subtitle

අද  තවත් ෆිල්ම් එකක් ඉදිරිපත් කරනවා මේකත් ටිකක් පරණ එකක් සලමන් කාන් සහ ශාරුක් කාන් දෙදෙනාම එකට ෆිල්ම් එකක  ඉන්නවා. ඒ ඉන්නෙත් සහෝදරයෝ විදියට ආත්ම කතාවකුත් මේ අතරේ  තියෙනවා. හින්දි සිනමාවේ දුස්ටයා අම්රිස් පුරිත් මෙහි රග පානවා. ඒ වගේම කාජල් රගපානවා . එයාගෙත් මේක මුල් කාලින නිර්මාණයක් ඒ වගේම මේක 1995 . 01 .13  නිකුත් කරපු අතර රාකේෂ් රොෂන්ගේ(රිතික් රොෂාන්ගේ …

Read More »

Hisss (2010) Sinhala Subtitle

නිර්මාණයක් දෙන්න හිතුවා.ඇඩ්මින් අයියා ඉල්ලලා තිබ්බා.මොකක් හරි කරමු කියලා.ඉතින් මේ නිර්මාණය තමා තෝරාගත්තේ ඉර්ෆාන් කාන් ගේ නිර්මාණයක් හැබැයි ඉතින්සීමිත නළුවෝ සෙට් එකක් තමා ඉන්නේ මම හිතන්නේ මේකේ කට්ටිය ටීවී කතා වගේම ෆිල්ම් වුනත් එක දිගට තව කරානම් හොදයි වගේ.නිර්මාණ හිගයක් තියෙනවනේ එකයිමේ ෆිල්ම එක ටිකක් බලද්දී බයත් හිතෙයි.හැබැයි.ටිකයි හොදේ ! කතාව කියලා වැඩක් නැනේෆිල්ම් තියෙන්නේ බලන්නනේ එහෙනම් මම ගියා… Spoiler …

Read More »

Red Dog (2011) Sinhala Subtitle

මේක මගේ පළවෙනි උපසිරැසිය. ඒක හින්දා වරදක් තියෙනව නම් මුලින්ම සමාව ඉල්ලනවා. ඒ ව‍ගේම මට මේකට අවස්ථාව දුන්න Subz LK  උපසිරැසි අංශයට මගේ හද පිරි ස්තුතිය. මේ චිත්‍රපටය සෑහෙන කාලයක් මගේ චිත්‍රපට එකතුවේ තිබ්බ චිත්‍රපටයක්. ඒත් කවදාවත් බලන්න හිතුණේ නෑ. මට මේ චිත්‍රපටය බලද්දි මුලින්ම මතකයට ආවේ Hachi චිත්‍රපටයයි. Red Dog ඇස් දෙකෙන් කදුළු ගලපු ලස්සන කතාවක්. 1971 සිදුවීමක් ඇසුරින් …

Read More »

Raju Chacha (2000) Sinhala Subtitle

මේ  4 වන නිර්මාණය මගේ නිර්මාණය ලෙස ඔයාලට දෙන්නේ  ළමා කොමඩි රොමැන්ටික් ෆිල්ම් එකක් . අජය දෙවගන් රගපාන ෆිල්ම් එකක් වන මෙය ඉතා පරණ වුවත් තවමත් එක සේ නරබිමේ හැකියාව තියෙනවා.හින්දි සිනමාවේ එක් දශකයක් නිරුපමය කල පෙම්යු වලවල් අතරින් කාජල් සහ අජය  නිරුපිතයි කාජල් ගේ උමුතු සිනහවත් අජයගේ දැඩි පෙනුමත් දෙදෙනාගේ ගැලපීම ප්‍රදර්ශනය කරනවා මේකේ තියෙන්නේ දෙමව්පියන්ගේ මරණයෙන් පස්සේ අසරණ …

Read More »

Ambarsariya (2016) sinhala Subtitle

පන්ජාබ් භාෂාවෙන් නිමැවුනු මේ බොලිවුඩ් විකට සළරුවේ IMDB අගය 7.2ක්. අධ්‍යක්ෂණය මන්දීප් කුමාර් විසින් වන අතර රංගනය දිලීත් දොසන්ජිත්, නව්නීත් දිලන්, මොනිකා ගිල් සහ ඇමරිකානු නිළි ලොරෙන් ගොට්ලිබ් ඇතුළු පන්ජාබ් නළු නිළි කැලකිනි. කතාව ගලායන්නේ තමන් රක්ෂණ නියෝජිතයෙක් බව පවසන පුද්ගලයෙකු අවන්හලක හිමිකරුවෙකුට තමන්ගේ ජීවිත කතාව පවසන ආකාරයටයි, ඔහු රක්ෂණ විකිනීමේදී මුහුනපාන රසවත් සිද්ධි ,ඔහුට පෙම්බඳින ගැහැණු ලමයින් තිදෙනෙක් අතරින් …

Read More »

Chamatkar (1992) Sinhala Subtitle

මගේ පළමු නිර්මාණය බලපු බාගත කල සැමට ඉස්තුති ඉතින් ඒ ගැම්මෙන්ම දෙවින් එකත් දෙන්න හිතුනා හැබැයි දෙයක් කියන්න තියෙනවා මේ නිර්මාණය මම කලින් කරලා තිබ්බ එකක් එක නිසා මේකත් දීලා දෙන්න හිතුනා .සල්මන් කාන්ගේ ෆිල්ම් එකකින් ආරම්බ කල මගේ ගමනේ දෙවෙනි පියවර හින්දී සිනමාවේ රජුගේ නිර්මාණයක් දන්නවනේ ශාරුක් කාන් මගේ කැමතිම නළුවා සමහරු මටත් කියනවා ඒ වගේ කියලා ටිකක් ඒවානම් ඉතින් ජෝක් තමා ! ඒවගේ …

Read More »

Hello Brother (1999) Sinhala Subtitle

මම මේ අඩවියට අලුත් කෙනෙක්  ඉතින් අද ඉදන්  මමත් මේ අඩවියට එකතු වෙනවා ඒ සදහා ඉඩ ලබා දුන් ඇඩ්මින් අයියට තුති.මේක මගේ පලවෙනි හින්දි නිර්මාණය එකට මම තෝරාගත්තේ සලමන් කාන් සහ රානි මුකර්ජි රග පාන මේ නිර්මාණයයි .පරණ වුනාට කොමඩි සහ රොමැන්ටික් ෆිල්ම් වලට ආස කෙනෙක් මේ නිර්මාණය බලාවි.කතාව නොකියන තරම් හොදයි.මොකද මේක බලන එක හොදයි වෙන කෙනෙක් කියනවට වඩා …

Read More »

Hum Tum (2004) Sinhala Subtitle

ඔයාලට මුලින්ම කියන්න ඕන මම උපසිරැස කරන කෙනෙක් නෙවෙයි..මම වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක්.Subz LK වෙබ් අඩවියත් හැදුවේ මම තමා…මේ උපසිරස මන් ගාව ගොඩක් කල් තිබ්බා ..විශේෂ කෙනෙක්ට තමා මම මේක හැදුවේ..මට මේක එයාට  දෙන්න බැරි උනා ..හ්ම්ම් ..එහෙනම් කතාව පැත්තට යමුකෝ ..කෙලින්ම..කරන්  කියන්නේ කොල්ලා ..කොල්ලා කියන්නේ එතින් දන්නවානේ …අපේ ජාතියේ කොල්ලෙක් ..විහුලුවෙන් ඉන්න කෙල්ලෝ පස්සේ යන..කෙල්ල නම් හැදිච්ච් කෙල්ලෙක් …

Read More »

Dragon Blade (2015) Sinhala Subtitle මකර අසිපත

ජැකී චෑන් කිවුවම කවුරැත්ම නොදන්න කෙනෙක් නෑ  මේ ලෝකේ පුරා ගොඩාක් අය ජැකී චෑන්ට ආදරය කරනවා  ඉතින් මෙන්න මේ චිත්‍රපටිය තමයි  ජැකී චෑන් ගේ අළුත්ම චිත්‍ර පටිය. චීන ජන සන්කෘතියට අනුව සත්‍යය සිදුවීමක් ඇසුරෙන් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍ර පටය  තුල ඉංග්‍රිසි සහ චීන යන භාෂා ද්ත්වයම අන්තර්ගත වෙනවා. මිනිත්තු 127 පුරා දිවෙන් මෙම චිත්‍රපටය Action/Adventure/Drama යන වර්ග තුන යටතෙම …

Read More »

The Maze Runner 2014 Sinhala Subtitle වංකගිරියේ බලාපොරොත්තුව

ඔන්න අද අරන් ආවා මම චිත්‍රපටි බලන ඔය කට්ටිය තවත් ඒ සදහා යොමු කර ගන්නා ගනයේ සුපිරි චිත්‍රපටයක්. The Maze Runner නම් මෙම ච්ත්‍රපටය 2014 වසරේ අදායම් වාර්තා බිද හෙලමින් 2014 සැප්තැම්බර් 11 දින සිට  ඉතා සාර්තකව ලොව පුරා තිර ගත උනු චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය මිනිත්තු 113 පුරා දිවෙනවා , ඒ මිනිත්තු 113 ම කිසිම කම්මැලිකමකින් තොරව කුතුහලයෙන් යුතුව නරබන්න …

Read More »