Home » Genres » Family

Family

Spellbinder [S01 :E13] Sinhala Subtitle

ක්‍රියාත්මක කරගත්ත පියාබන යාත්‍රාව එක්ක පෝල් රියානා පිටත් වෙනවා . ඒ විතරක් නෙමේ කිසි බාදාවක් නැතුව පෝල් මායාගල හරහා ඇලෙක්ස් සහ කතරිනටත් කතා කරනවා.ඔහු පැහැදිලි කරලා දෙනවා තමන් කව්ද කොහෙන්ද කියලා.එත් මේ යන ගමනේදී යානාව හදිසියේම කඩන වැටෙනවා,එතන් ඉදලා පෝල් ගරුබුහුමන් ලබනවා මිනිස්සුන්ගෙන් මොකද ඔහු මායා ඇදුම ඇදල ඉන්න නිසා  එත් ඒවා ටික කලකට මොකද ආශ්කා ඔවුන් හොයාගන්නවා!නමුත් එතනින් පැනගෙන …

Read More »

Spellbinder [S01 :E12] Sinhala Subtitle

මතක ඇතිනේ කොරියන් ආවා ආශ්කට කට උත්තර නැති වුනා!දැන් පොල්ට සහනයක් තියෙනව එත් මෙතන වෙච්ච් සිද්දියකින් ආශ්කා සමත් වෙනවා කපටි කමින් කොරියන් සමග සටනක් දාගන්න. කොරියන් පෝල් සමග මේ සදහා පුරුදුත් වෙනවා.ඒ අතරේ රියානට මංකොල්ලකරුවන් ඉන්න තැනින් ගැලවිලා එන්ඩ කව්ද උදව් කරන්නේ!ඒ වගේම මතක ඇතිනේ ආශ්කා තරගයෙන් ජයග්‍රහණය කරලා කොරියන් පිටුවහල් කරනවා . ඒ විතරක්ද ආශාක්ගෙන් පැනල යන පෝල් සහ …

Read More »

Spellbinder [S01 :E11] Sinhala Subtitle

මතක ඇතිනේ රියානා මේ පැනලා යන දෙන්නා කැලේදී හමු වෙනවා! ඉතින් අර මංකොල්ල කාරයන්ගේ පෝල්ගේ යහළුවා ! පෝල්ලට උදව් කරනවා මෙතනින් පැනගන්න . ඒ අතරේ යානාවේ දෝෂයක් ඇති වෙලා කඩා වැටුන පියාබන යානාවේ හිටපු ආශ්කා සහ ග්‍රේවොන් මේ පස්සේ මංකොල්ලකරුවන්ගේ කදවුරට ඇවිත් කියහන්කෝ! ඒ අතර ඇලෙක්ස් සහ කැත්‍රිනා පොල්ට් උදව් කරන අරමුණින් ගල් ගුහාවට පැමිණෙනවා . ඒ අතර එතනට පැමිණි …

Read More »

Spellbinder [S01 :E10] Sinhala Subtitle

දුවලා දුවලා මහන්සි ඇතිනේ ! ඔන්න එහෙනම් මහන්සියට 10 වෙනි කොටස ! ගිය සතියේදී මංකොල්ල කරුවන්ගෙන් පෝල් සහ රියානා බේරගන්න කොරියන් උත්සහ කරත් එක නිෂ්පල වෙනවා ! මංකොල්ල කරුවෝ දන්නවා ඈ මෙයා හදන්නේ පෝල්ට උදව් කරන්න කියලා ! එත් මෙතන මංකොල්ල කරුවෝ අතර ඉන්නවා පෝල් අදුරන කෙනෙක් මතකනේ ! ඒ කව්ද කියලා ඒ පෝල් එකක්ම මුදු බිමට යවන්න් හිටපු කෙනා …

Read More »

Spellbinder [S01 :E09] Sinhala Subtitle

ඇලෙක්ස් සහ කත්‍රිනා විසින් ක්‍රමයක් හොයාගන්නවා මායාබන්දන ලෝකයට කතා කරන්න. එත් අවසනාවකට ඒ ඇමතුමට කතා කරන්නේ ආශ්කා ! එත් ඒ පෝල්ගේ මිතුරෙක් විදියට . ආශ්කා මෙවර උත්සාහ කරන්නේ වෙනත් මගඩියකට වගේ.පසු ගිය කොටසට අනුව පෝල් සිර වූ තැනින් මුදා ගන්ඩ රියානා සහ කොරියන් සමත් වෙද්දී එහි තිබු වැදගත් පොත් වගයක් කොරියනට හමු වෙනවා . මේ පොත් වල තියෙන්නේ පියාබන යාත්‍රා …

Read More »

Spellbinder [S01 :E08] Sinhala Subtitle

අද 8 වන කොටස.., 7 වන කොටසට අනුව ආශ්කගෙන් කෝම හරි මිදී ඉන්ඩ පුළුවන් වෙනවා රියානට ඒ සේවකයෙක් විදියට වෙස් වලාගෙන. ඒ වගේම පෝල්ගෙන් වෙඩි බෙහෙත් හදාගන්න රහස දැනගන්න ආශ්කා සහ ඔහුගේ සහයක විසින් පෝල්ව සිරකරනවා. නමුත් ඒ අතර මේ අයගේ මේ යටි කුට්ටු වැඩේ ඇහ ගැහෙන දෙන්නෙක් ඉන්නවා ඒ තමා කොරියන් සහ රියානා පෝල් සිරකාරයෙක් කරන්න හදන වෙලේ කොරියන් සහ …

Read More »

Spellbinder [S01 :E07] Sinhala Subtitle

අද ගෙනාවේ 7 කොටස, ආශ්කා උත්සහ කරනවා පෝල්ව තමන්ගේ වැඩක් සදහා යොදාගන්න ! ඒ රජයාදී කරුවන්ගෙන් වසන් කරලා . ඒ මොකක්ද කියල තව පැහැදිලි වෙන්නේ මේ කොටසේදී තමා. ඔවුන් ඔහුව රැගෙන යන්නේ රහසිගත තැනකට කොරියන්ගේ තැනේදී ආශ්කට හමු වන රියානා පෝල් නිදහස් කරා කියලා අශ්කා විසින් පාවල දෙනවා මතක ඇති නේද ? එකෙන් රියානට වෙන දඩුවම් මොකක්ද කියල මේකෙදි බලාගන්න …

Read More »

Spellbinder [S01 :E06] Sinhala Subtitle

6 වෙනි කොටස ආරම්බය සනිටුහන් වෙනවා ඔන්න පෝල් පියාබන යානයේදී නැවතත් ආශ්කාව දකිනවා. ඇය විසින් තමා වාහනය පදවාගෙන එන්නේ . ඒ අතර රියානා පෝල්ගේ මතක සටහන් මව් පියන්ට පෙනවමින් උත්සහ කරනවා පෝල් බේරගන්න. ඒ වගේම 5 වෙනි කොටසේදී පලමු වරට පෝල්ට මුණ ගැහෙනවා හොද මිතුරෙක් හැබැයි එහෙම වෙන්නේ පස්සේ ඒ තමා කොරියන්. ඒ අතර කැතරිනා ඇලෙක්ස්ට වෙන ලෝකයක් තියෙනවා කියලා …

Read More »

Spellbinder [S01 :E05] Sinhala Subtitle

පස් වෙනි කොටස ඔයාලට ඉදිරිපත් කරන්න බලාගෙන එන්නේ දැන් ඉතින් යන්නේ සිතල උදුවප් කාලයනේ හොද කතාවක් නිර්මාණය කරොත් එක කවදත් රස විදින්න් පුළුවන් කියල මේ කතාව ඔප්පු කරනවා, හරි දැන් ප්‍රදාන මාතෘකාව.කතාව එක්ක සම්බන්ද වෙලා හිටියනම් දකින්න ඇති නේ ගිය සතියේදී පෝල් කරන ගොන් වැඩක් නිසා පෝල්ව සිර කරනවා.දැන් පෝල් හිතන්නේ මේ වෙච්ච් දේ හොදයි කියලා එයා මේ හරියට දැකපු …

Read More »

Spellbinder [S01 :E04] Sinhala Subtitle

ගිය කොටස බැලුව නම් මතක ඇති රියානා කෝම හරි පෝල්ව තමන්ගේ ගමට එක්ක යන්න කැමති වෙනවා ! ඒ යන අතරේ වෙන සිද්දි තමා තිබ්බේ ! ඒ අතරේ පොල්ට තිබුන එක අවස්ථාවක් මග අරුන ගෙදර යන්න තිබ්බ ! ඒ ඔහු ඇතුළු වුන් දොර නැවත විනාඩි කීපයකට විවුර්ත වීමෙන් ! මේ වෙලාවේ පෝල් ගේ යාලුවෝ දෙන්නා ඔහුව දකිනවා ! එත් කත්‍රිනාට සහ …

Read More »