Home » Genres » Fantacy

Fantacy

Karan Arjun (1995) Sinhala Subtitle

අද  තවත් ෆිල්ම් එකක් ඉදිරිපත් කරනවා මේකත් ටිකක් පරණ එකක් සලමන් කාන් සහ ශාරුක් කාන් දෙදෙනාම එකට ෆිල්ම් එකක  ඉන්නවා. ඒ ඉන්නෙත් සහෝදරයෝ විදියට ආත්ම කතාවකුත් මේ අතරේ  තියෙනවා. හින්දි සිනමාවේ දුස්ටයා අම්රිස් පුරිත් මෙහි රග පානවා. ඒ වගේම කාජල් රගපානවා . එයාගෙත් මේක මුල් කාලින නිර්මාණයක් ඒ වගේම මේක 1995 . 01 .13  නිකුත් කරපු අතර රාකේෂ් රොෂන්ගේ(රිතික් රොෂාන්ගේ …

Read More »

Chamatkar (1992) Sinhala Subtitle

මගේ පළමු නිර්මාණය බලපු බාගත කල සැමට ඉස්තුති ඉතින් ඒ ගැම්මෙන්ම දෙවින් එකත් දෙන්න හිතුනා හැබැයි දෙයක් කියන්න තියෙනවා මේ නිර්මාණය මම කලින් කරලා තිබ්බ එකක් එක නිසා මේකත් දීලා දෙන්න හිතුනා .සල්මන් කාන්ගේ ෆිල්ම් එකකින් ආරම්බ කල මගේ ගමනේ දෙවෙනි පියවර හින්දී සිනමාවේ රජුගේ නිර්මාණයක් දන්නවනේ ශාරුක් කාන් මගේ කැමතිම නළුවා සමහරු මටත් කියනවා ඒ වගේ කියලා ටිකක් ඒවානම් ඉතින් ජෝක් තමා ! ඒවගේ …

Read More »

Survivor 2015 Sinhala Subtitle නව අවුරුද්දේ බේරීම

ඔන්න මන් අද SubZ LK  අඩවිය වෙනුවෙන් කරන සාර්ථක 4 වෙනි උපසිරැසි ගැන්වීම විදිහට සුපිරි ගනයේ ක්‍රියාදාම ඇතුලත් සිනමා පටයක් රැගෙන ආවා. මෙම සිනමා පටය නිල වශයෙන් නිකුත් කරන්නේ 2015 ජූනි 5 දිනයි.මෙය IMDb හි 5.6 ක අගයක් ලබාගෙන තියෙනවා. මෙම සිනමා පටය Action (ක්‍රියාදාම ) / Crime (අපරාධ) / Thriller (ත්‍රාසජනක) යන ඒවා ඔස්සේ වර්ග කල හැකි වනවා. මේවාට …

Read More »

MISSION IMPOSSIBLE 6 Sinhala Subtitle දරුණු කල්ලිය

ඔන්න අද අපි අද ඔයාලට දෙන්න යන්නේ සුපිරිම Movie එකක්.ගොඩක් අය දන්නා කියන ෆිල්ම් එකක් තමයි මේක. MISSION IMPOSSIBLE 5 මේ කතාව ගැන නොදන්නා කට්ටිය නැතුව ඇති.ඔන්න ඉතින් අපි වේල පහෙන් ඔයාලට සුපිරිම කතාවක් අරන් ආව.හොදයි දැන් අපි කතාව ගැන පොඩ්ඩක් කතා කරමු. ඒ.එම්.එෆ්. වහල දැම්මට පස්සේ ඊතන් හන්ට් අතුරුදහන් උනාට පස්සේ. අලුත්ම ප්‍රශ්නයක් එනවා සින්ඩිකට් කියල එයාලා ත්‍රස්තවාදී ප්‍රහාර …

Read More »

The Maze Runner 2014 Sinhala Subtitle වංකගිරියේ බලාපොරොත්තුව

ඔන්න අද අරන් ආවා මම චිත්‍රපටි බලන ඔය කට්ටිය තවත් ඒ සදහා යොමු කර ගන්නා ගනයේ සුපිරි චිත්‍රපටයක්. The Maze Runner නම් මෙම ච්ත්‍රපටය 2014 වසරේ අදායම් වාර්තා බිද හෙලමින් 2014 සැප්තැම්බර් 11 දින සිට  ඉතා සාර්තකව ලොව පුරා තිර ගත උනු චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය මිනිත්තු 113 පුරා දිවෙනවා , ඒ මිනිත්තු 113 ම කිසිම කම්මැලිකමකින් තොරව කුතුහලයෙන් යුතුව නරබන්න …

Read More »

TomorrowLand 2015 Sinhala Subtitle භූමියේ හෙට දවස

  මේ ෆිල්ම් එක IMDB එකේ 6.7ක අගයක් අරගෙන තියෙනවා . මේ ෆිල්ම් එකේ ප්රනධාන චරිත වන්නේ Britt Robertson – (කේසි), George – (ෆ්රෑ(න්ක්), Clooney – (ඇතීන), Raffey Cassidy. දැන් කථාව ගැන යමක් ඉදිරිපත් කරනවා. පෘථිවියේ අනාගතය මොන වගේ දියුණු ලෝකයක්ද , පෘථිවියේ ඉන්න බුද්ධිමත් දක්ෂ මිනිස්සු එකතු වෙලා දේශපාලනය, තණ්හාව වගේ දේවල් නැතුව වෙනම ලෝකයක් එයාලට ගොඩනගා ගත්තොත් ඒක …

Read More »

Ex Machina 2015 Sinhala Subtitle රොබෝ ගැහැණිය

  මේ කතාවේ තියෙන්නේ කෙලබ් (Domhnall Gleeson) කියලා කොල්ලෙක්ගේ ගැන. එයා වැඩ කරන්නේ, ලෝකේ ලොකුම අන්තර්ජාල කම්පැනි එකකට,එයාට අවස්ථාවක් දිනනවා. එයාගෙ කම්පනියේ CEO ගේ පවුද්ගලික ගෙදර සතියක් ගත කරන්න.එයා එහෙට ගයට පස්සේ දැනගන්නවා. එයට අමුතු එත් කුතුහලේ දක්වනපරික්ශ්නෙකට සහබාගි වෙන්න. එකතමයි ගැහැණු ළමයෙක් විදිහට ඉන්න ලෝකේ පලවෙනි කෘතීම බුද්දියට ටියුරින් පරික්ෂ්නේ කරන්න. එ කියන්නේ එක මනුස්සයෙක් වගේද කියලා හොයල බලන්න. …

Read More »

Jupiter Ascending 2015 Sinhala Subtitle බ්‍රහස්පතිගේ පිබිදීම

මේ මම SubzLK වෙනුවෙන් කරන සාර්ථක තුන් වෙනි උපසිරැසි ගැන්වීම  වෙනවා. මෙම Jupiter Ascending  චිත්‍රපටය මෙම වසරේ (2015) නිකුත් උණු ඉතා සාර්ථක සුපිරි ගනයේ , නවීන තාක්ෂණයඉතා ඉහලින් යොදාගෙන කර ඇති නිර්මාණයක් බව එය නරබන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි වෙනවා.එම නිසා මේක මෑත කාලයේ ආපු පට්ටම චිත්‍රපටියක් කියලා කටක් ඇරලා බය නැතුව කියන්න පුළුවන්… grin emoticon මෙම චිත්‍රපටය IMDb හි …

Read More »

Blackhat Sinhala Subtitle කළු තොප්පිය

  යාලුවනේ මෙන්න සුපිරිම චිත්‍රපටියක් අරන් ආවා.න‍මෙන්ම ‍තේ‍රෙනව ඇති‍නේ ‍මේක සයිබර් story එකක් කියලා.‍ මේක Chris Hemsworth ‍ගේ නැත්නම් ඔයාල‍ගේ වචන වලින් කිවු‍වොත් ‍”තෝර්” ‍ගේ අළුත්ම චිත්‍ර පටිය ‍මේ‍ක  IMDB එ‍කේ 5.6 අගයක් අරන් ති‍යෙනවා.‍ මේ කතාව පටන් ගන්‍‍නේ චීන‍යේ සිදු‍වෙන න්‍යෂ්ඨක පිපිරීමකින්.එක සිදුකරන්‍‍නේ Blackhat ගන‍යේ සුපිරිම හැකර් ‍කෙ‍නෙක්…ඉට ටික දවසකට පස්‍සේ චීන‍යේ ‍‍කොටස් ‍වෙ‍ලෙදපලටත් සයාබර් ප්‍රහාරයක් එල්ල ‍වෙනවා.ඒ‍කෙන් පස්‍සේ …

Read More »

The Raid Redemption 2011 Sinhala Subtitle වැටලීම

  ඔන්න මන් අද අරන් ආවා සුපිරි ගනයේ සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයක්. මේක මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම. මේ The Raid :Redemption  නිකුත් කරේ 2011 වසරේ. නමුත් මෙවැනි සුපිරි ගනයේ  චිත්‍රපටයක්  සදහා සිංහල උපසිරැසි හොයා ගන්න නොමැති නිසා අපි දෙන්න තීරණය කරා. මෙම චිත්‍රපටය IMDb හි 7.6 ක අගයක් අරගෙන තිබෙනවා.මෙම චිත්‍රපටය බිහි උනේ ඉන්දුනීසියාවේ. මෙහි අධ්‍යක්ෂණය සහ පිටපත Gareth …

Read More »