Home » Genres

Genres

The OA [S01 :E03] Sinhala Subtitle

ඔන්න මම තුන් වෙනි කොටස අරගෙන ආවා.තුන්වෙන කොටස ගෙන්න පරක්කු වුනාට සමාවෙන්න..කතාව දෙසට හැරුනොත් පර්ලි අතුරුදහන් වුනාට පස්සේ පර්ලි හැප්ගේ හිරකාරියක් වෙනවා..පර්ලි විතරක් නෙවෙයි එතන පර්ලි වගේ තව තුන් දෙනෙකුත් ඉන්නවා..ඉතින් කොහොම හරි පර්ලියි මේ තුන් දෙනයි සැලැස්මක් හදනවා එතනින් පැනලා යන්න..පර්ලි හැප්ට ගොඩාක් හිතවත් වෙලා හැප් රවට්ටලා තුන් දෙනා එලියට පනින්න තමයි සැරසෙන්නේ.පර්ලි ඔය අතරේ හැප්ගේ කෑම වලට මොනාද …

Read More »

Dear Zindagi (2016) Sinhala Subtitle

සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න නැවතත් උපසිරැසියක් අරගෙන ආවා. මේ වතාවෙ අරගෙන එන්නෙ මේ වසරේ තිරගත වුණ ජනප්‍රියම චිත්‍රපටයක් වන Dear Zindagi චිත්‍රපටය ඉතිං මේක මට බාරදුන්නෙ අපේ කවීශ සහෝදරයා ඔහුටත් බොහොම ස්තූතියි මට මේ චිත්‍රපටය බාර දුන්නට වගේම මගේ ප්‍රමාදය ඉවසා සිටියටත්.ප්‍රමාදයට හේතුව තමයි මගෙන් වුණ පොඩි අතපසුවීමක් නිසා මගේ පරිගණකය අවසන් ගමන් ගිය එක.(ඒ වෙනකොටත් සබ් එකෙන් බාගයක් විතර …

Read More »

Spellbinder [S01 :E13] Sinhala Subtitle

ක්‍රියාත්මක කරගත්ත පියාබන යාත්‍රාව එක්ක පෝල් රියානා පිටත් වෙනවා . ඒ විතරක් නෙමේ කිසි බාදාවක් නැතුව පෝල් මායාගල හරහා ඇලෙක්ස් සහ කතරිනටත් කතා කරනවා.ඔහු පැහැදිලි කරලා දෙනවා තමන් කව්ද කොහෙන්ද කියලා.එත් මේ යන ගමනේදී යානාව හදිසියේම කඩන වැටෙනවා,එතන් ඉදලා පෝල් ගරුබුහුමන් ලබනවා මිනිස්සුන්ගෙන් මොකද ඔහු මායා ඇදුම ඇදල ඉන්න නිසා  එත් ඒවා ටික කලකට මොකද ආශ්කා ඔවුන් හොයාගන්නවා!නමුත් එතනින් පැනගෙන …

Read More »

The Magicians [S01 :E02] Sinhala Subtitle

හායි යාලුවනේ ඔන්න මම එහෙනම් The Magicians දෙවන උපසිරසියත් අරන් ආවා. කට්ටිය බලන්න ඇති නේ කලින් කතාව මන් ආයේ එක මතක් කරන්න යන්නේ නේ මොකද කට්ටිය දැනටමත් දන්නවනේ මේක කොච්චර සුපිරි කතාවක්ද කියලා දෙවෙනි කතාවත් කුතුහලය පිරුණු සුපිරි කතාවක් බාගෙනම බලන්නකෝ, අපි මෙහෙම මහන්සි වෙලා subtitle හදලා දෙනවට ඔයාලගෙන් ඉල්ලනේ එකම එක ඉල්ලීමයි ,comment එකක් දාලා පොඩි දිරිගැන්වීමක් දෙන්න කියලා. …

Read More »

Naagin [S02 :E03] Sinhala Subtitle

ඉතින් අද ඔන්න ගොඩාක් වැඩ අස්සේ එහෙන් මෙහෙන් කළ රමුව හදලා අසාලිවීමක් කරලා අරගෙන අවා. මේ කතා මාලාවේ දැනට කොටස් 21 පෙන්වා හමාරයි. ඉතින් මම හිතන විදියට නාගීන් දෙවනි සීසන් එක කොටස් 60 විතර ඉවර වෙන එක්ක නෑ කියලා විස්වාස කරන්න අමාරුයි. කොහෙම උනත් දිගටම උපසිරැසි දෙන එක මගේ වැඩක්….. ගොඩාක් කාලෙකින් ගෙනාපු නිසා සමහරු බනිනවත් ඇති.. හැමොටම කියන්නේ මින් …

Read More »

Spellbinder [S01 :E12] Sinhala Subtitle

මතක ඇතිනේ කොරියන් ආවා ආශ්කට කට උත්තර නැති වුනා!දැන් පොල්ට සහනයක් තියෙනව එත් මෙතන වෙච්ච් සිද්දියකින් ආශ්කා සමත් වෙනවා කපටි කමින් කොරියන් සමග සටනක් දාගන්න. කොරියන් පෝල් සමග මේ සදහා පුරුදුත් වෙනවා.ඒ අතරේ රියානට මංකොල්ලකරුවන් ඉන්න තැනින් ගැලවිලා එන්ඩ කව්ද උදව් කරන්නේ!ඒ වගේම මතක ඇතිනේ ආශ්කා තරගයෙන් ජයග්‍රහණය කරලා කොරියන් පිටුවහල් කරනවා . ඒ විතරක්ද ආශාක්ගෙන් පැනල යන පෝල් සහ …

Read More »

Grimm [S01 :E20] Sinhala Subtitle

ඔන්න එහෙනම් ඉක්මණටම 20 වෙනි කොටසේ උපසිරසියත් අරන් ආවා.කට්ටියට දැන් ඉවසිල්ලක් නැහැනේ අවසාන කොටස් ටික නිසා.පළමු කතා සාමය නිමා කරන්න තවත් කොටස් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.ඒ කියන්නේ ගොඩක් දුරට කතාව පටන්ග න්නකොට තිබුණු සැක සංකා වලට උත්තර ලැබිලයි තියෙන්නේ.ඒත් තවත් ටිකක් ඉතුරු වෙලා තියෙනවා.ඒවටත් උත්තර ඉදිරි කොටස් වලින් දකින්න ලැබෙයි කියලා විශ්වාස කරනවා. එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.අද කොටසේ …

Read More »

Spellbinder [S01 :E11] Sinhala Subtitle

මතක ඇතිනේ රියානා මේ පැනලා යන දෙන්නා කැලේදී හමු වෙනවා! ඉතින් අර මංකොල්ල කාරයන්ගේ පෝල්ගේ යහළුවා ! පෝල්ලට උදව් කරනවා මෙතනින් පැනගන්න . ඒ අතරේ යානාවේ දෝෂයක් ඇති වෙලා කඩා වැටුන පියාබන යානාවේ හිටපු ආශ්කා සහ ග්‍රේවොන් මේ පස්සේ මංකොල්ලකරුවන්ගේ කදවුරට ඇවිත් කියහන්කෝ! ඒ අතර ඇලෙක්ස් සහ කැත්‍රිනා පොල්ට් උදව් කරන අරමුණින් ගල් ගුහාවට පැමිණෙනවා . ඒ අතර එතනට පැමිණි …

Read More »

Narcos [S01 :E06] Sinhala Subtitle

ඔන්න එහෙනම් නාකෝස් පලවෙනි සීසන් එකේ හයවෙනි එපිය ගෙනාවා.කොහොමද ඉතින් අපේ නාකොස් බලන කස්ටියට.කතාව දැන් තමා හොදට නැගලා යන්නේ නේ.කලින් කොටස බැලුවනම් තේරේන්න ඇති.මේ කතාවේ රගපාන නලු නිලියෝ ටික නිසාත් ඔවුන්ගේ රංගනය නිසාත් මේ කතාවට හොද සාධාරණයක් ඉස්ට වෙලා තියෙනවා කියලයි මටනම් හිතෙන්නේ.පබ්ලෝගේ චරිතය රගපාන වැග්නර් මොවුරාගේ ඇක්ටින්ග් එහෙම කොහොමද නේ.මරුම තමා.බොරු කියන්නේ ඕනේ නැහැ මේ කතාවේ මගේනම් ආසම චරිතේ …

Read More »

Hunters [S01 :E05] Sinhala Subtitle

සුභ දවසක්…කොහොමද ඉතින් කට්ටියට. සමාවෙන්න සබ් එක පරක්කු වුනාට.. දැඩි කාර්යබහුලත්වයත් එක්ක කොහොම හරි ඉවර කරා.එහෙනම් අපි කතාව පැත්තට යමු…කලින් කතාවේ මැකාතිව අල්ලගෙන ප්‍රශ්න කරනවා.ඒවගේම ෆ්ලින්ගේ බිරිඳ ඉන්න තැනත් මැකාති කියනවා…ඒ තොරතුරු වලට අනුවා කට්ටියට ෆ්ලින්ගේ බිරිඳගේ මළසිරුර හමුවෙනවා…ඒ සිද්ධිය එමිට කියද්දි එමි කියනවා ඇබී මැරිලා නැ.. එයා මාව ඊයේ හම්බ වෙන්න අවා කියල… ඒමී කියන කතාව ඇත්තක්ද.?ඇත්තටම ඇබි ජිවිතුන් …

Read More »