Home » Genres » Action

Action

Orphan Black [S01 :E10] Sinhala Subtitle

එහෙනම් ඔන්න මේ එකතුවෙන්නේ ඕපන් බ්ලැක් කතා මාලාවේ පලවෙනි අදියරේ අවසාන කොටස එක්ක.කිව්වා වගේම ඉක්මනටම ගේන්න පුළුවන් උනා. අදින් Season 1 ඉවරවෙනවා.හිතනවා මේ වෙනකම් කතාව ගොඩක් රසවිදින්න ඇති කියලා.අද කතාවේ නම “Endless Forms Most Beautiful”.අපේ භාෂාවෙන් කිව්වොත් “එළිවෙන යාමෙට හොද හොද සෙල්ලම්”.කුතුහලය පිරුණු කතාවක  එක අදියරක අවසානය.හිතාගන්න පුළුවන්නේ කොහොමද කියලා. මේ කොටස විකාශය වෙන්නේ 2013 ජුනි 1 වෙනිදා.වෙනදා වගේම කතාව …

Read More »

Orphan Black [S01 :E09] Sinhala Subtitle

ඔන්න එහෙනම් ඉක්මනටම මේ කතා මාලාවේ 9වෙනි කොටස එක්ක තමා මේ එකතුවෙන්නේ.අද ගෙනාව 9වෙනි කොටසේ නම තමයි “Unconscious Selection”.මේක විකාශය වෙලා තියෙන්නේ 2013 මැයි 25 වෙනිදා.මතක් කරන්න ඕන පොඩි පොඩි ප්‍රමාදවීම් සිද්ධවෙනවා.එක එක වැඩ යෙදෙන හින්දා ඉතින් අපි බලපොරෝරොත්තු වෙන දවසටම දෙන්න බැරිවෙනවා.කොහොමහරි මම හිතපු දවසටම ඉවරකරන්න පුළුවන් කියලා හිතෙනවා.ඒ කියන්නේ ජනවාරි 10. season 1 එකේ අන්තිම කොටසත් අද ගේන්න …

Read More »

Fantastic Four:Rise of the Silver Surfer (2007) Sinhala Subtitle

ඔන්න යාළුවනේ මමත් හා හා පුරා Subz LK කණ්ඩායමට එකතු වෙන්නයි හදන්නේ. හැමදාම සබ් බාන නිසා මටත් හිතුණා සබ් එකක් දාලා මේ වැඩේට එකතු වෙන්න.මේක මගේ පළවෙනි සබ් එක. මට සබ් එක දාන්න මේ ෆිල්ම් එක තෝරගන්න හිතුණෙ මම sci.fi වැඩිපුර බලන නිසා. මේ සබ් එකේ සමහර තැන් වල මම සිංහල තේරුම ඒ විදිහට ගන්නෙ නැතුව චිත්‍රපටයට ගැලපෙන විදිහට සකස් කළා. …

Read More »

Orphan Black [S01 :E08] Sinhala Subtitle

කොහොමද ඉතින් හැමෝටම.මේ එකතුවෙලා ඉන්නේ මේ කතා මාලාවේ 8වෙනි කොටස එක්ක.Season 1 එකේ තව කොටස් 2ක් තමා ඉතුරුවෙලා තියෙන්නේ.ඒ කොටස් දෙකේත් උපසිරැසිය ඉක්මනින්ම ගෙන්න බලාපොරොත්තු වෙනවා.පොඩ්ඩක් ප්‍රමාද වීම ගැන කණගාටු වෙනවා.අද කතාවේ නම තමයි “Entangled Bank”.එහෙනම් වැඩි කතා නැතුව අදත් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මතක ඇතිනේ මං කිව්වා වගේම අලුත් අත්හදාබැලීමක් බලාගන්න පුළුවන් උනානේ හැමෝටම.හෙලේනා කපලා දැම්ම ඔලිවර්ගේ වලිගේ.ඔලිවර් වගේ …

Read More »

Demolition Man (1993) Sinhala Subtitle

යාළුවෝ ඔක්කොටෝම සුභ දවසක්. ඉතිං ඔන්න මම ආවා මගේ සිව්වෙනි උපසිරැසියත් අරගෙනම. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ නම Demolition Man. හැමෝම දන්නවානෙ සිල්වෙස්ටර් ස්ටෙලෝන් නැත්නම් රැම්බෝ ගැන. එයා තමයි මේකෙ ප්‍රධාන චරිතෙට පණ දෙන්නෙ.මේක ගොඩක් ඉස්සර හදපු අනාගතේ වෙන දෙයක් ගැනයි කියවෙන්නෙ… ඉතිං කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. ජෝන් ස්පාර්ටන් කියන්නෙ ලොස් ඇන්ජලීස් පොලිසියේ ඉන්න හොදම නිළධාරියෙක්. …

Read More »

Teen Wolf [S06 :06] Sinhala Subtitle

ඔන්න සතී 3කින් අයෙ මම අවා teen wolf මගේ දෙවනි සබ්ටයිටල් එක අරන් මේ ටිකේ පොඩ්ඩක් බිසි එත් කොහොම හරි ඔයාලට සබ් එක අරන් එනවා. කලින් එපිසොයිඩ් එකෙදි පිටර්වාත් හම්බ උනා.එ වගෙම ස්ටයිල්ස් කිව්වා කෙනන් හොයා ගන්න කියලා ස්කොට්ට ඉතින් මේ එපිසොයිඩ් එකෙදි හොයා ගන්නවා තාව පරණ චරිතයකුත් එනවා බලන්නකො එහෙනම් ඊලඟ සතියේ අයේ හම්බ වෙමූ. Subtitle File Error FIXED …

Read More »

Broken Arrow (1996) Sinhala Subtitle

සුබ දවසක් යාළුවනේ.ඉතිං මේ තමයි මගෙ තුන්වෙනි සිංහල උපසිරැසිය. ඉතිං මේකට මම තෝර ගත්තෙ මම ආසාවෙන් බලපු නියම ක්‍රියාදාම චිත්‍රපටයක්. ටිකක් පරණයි. එත් සුපිරියි. ඒ තමයි “Broken Arrow”කථාව කෙටියෙන් කිව්වොත් මෙන්න මෙහෙමයි. මේජර් ඩීකින්ස් සහ කැප්ටන් හේල් ඇමෙරිකානු ගුවන් හමුදාවෙ දක්ෂ නිළධාරීන් දෙදෙනෙක්. ඔවුනට රහසිගත මෙහෙයුමක් ලැබෙනවා න්‍යෂ්ටික අවි යුගලක් ගුවනින් ප්‍රවාහනය කිරීමට. ගුවන් යානයේ ගමන් කරන අතරතුර මේජර් ඩීකින්ස් …

Read More »

Force 2 (2016) Sinhala Subtitle

මුලින්ම ඔයාලාට කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා..Force 2මේ හින්දි චිත්‍රපටයට තාමත් ඉංගිරිසි උපසිරසක් හෝ කුමන භාෂාවකවත් උපසිරසක්  දීලා නැහැ..ඒ වගේම dvd රිප් එකවත් දීලා නැහැ ..මේ දීලා තියෙන උපසිරැස ගැලපෙන්නේ dvd scr වලට ..මේකේ ටයිම් ලයින් එකේ වගේම උපසිරසේ  පොඩි පොඩි අඩුපාඩු කම් ඇති ..මොකද මේ සේරම මම හදපු නිසා ..dvd rip එනකම් බලන් හිටියත් උපසිරසක් එනකම් …

Read More »

Kiss of the Dragon (2001) Sinhala Subtitle

යාළුවො ඔක්කොටෝම සුභ අළුත් අවුරුද්දක් වේවා. ඉතිං ඔන්න මම ආවා මගේ දෙවෙනි උපසිරැසියත් අරගෙනම. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්.ඒකෙ නම Kiss Of The Dragon. හැමෝම දන්නවානෙ ජෙට් ලී ව. එයා තමයි මේකෙ ප්‍රධාන චරිතෙ. චිත්‍රපටය පුරාවටම එයාගෙ සටන් ජවනිකා මදි නොකියන්න තියෙනවා. ඉතිං කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. ලූ ජෑන් කියන්නෙ චීන රජයෙ නියෝජිතයෙක්. ඔහුව පැරීසියට එවනවා …

Read More »

Orphan Black [S01 :E07] Sinhala Subtitle

හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔන්න  එහෙනම් Subz LK වෙනුවන් 2017 අලුත් අවුරුද්දට ගෙනවා තෑග්ග තමා මේ.මේ අවුරුද්දේ පලවෙනි දවසේ ගෙනාවේ 7වෙනි එපියේ උපසිරැසිය.දැන්නම් Season 1 ගොඩක් දුරට අවසාන හරියටම ඇවිත් ඉන්නේ.ඒ වගේම සමාව ඉල්ලන්න ඕනේ ටිකක් ප්‍රමාද වීම ගැන.නත්තල් නිවාඩුව ගන්නත් ඕනනේ..අද කොටසේ නම තමා “Parts Developed in an Unusual Manner”.මතක් කරන්න ඕන මේ මම උපසිරැසිය …

Read More »