Home » Genres » Comedy

Comedy

Teen Wolf [S06 :06] Sinhala Subtitle

ඔන්න සතී 3කින් අයෙ මම අවා teen wolf මගේ දෙවනි සබ්ටයිටල් එක අරන් මේ ටිකේ පොඩ්ඩක් බිසි එත් කොහොම හරි ඔයාලට සබ් එක අරන් එනවා. කලින් එපිසොයිඩ් එකෙදි පිටර්වාත් හම්බ උනා.එ වගෙම ස්ටයිල්ස් කිව්වා කෙනන් හොයා ගන්න කියලා ස්කොට්ට ඉතින් මේ එපිසොයිඩ් එකෙදි හොයා ගන්නවා තාව පරණ චරිතයකුත් එනවා බලන්නකො එහෙනම් ඊලඟ සතියේ අයේ හම්බ වෙමූ. Subtitle File Error FIXED …

Read More »

Wrecked 2016 [S01 :E04] Sinhala Subtitle

ඔන්න මම පුලුවන් ඉක්මනට සබ් එක අරං ආව.. කලින් වගේ පරක්කු වෙන්නෙ නැතුව.අද කොටසත් හොදට හිනා????වෙවී බලන්න පුලුවන් කොටසක්. සබ් එකේ වැරදි අඩුපාඩුකම් ඇති.ඒවටත් සමාව ඉල්ලනවා.. පසුගිය කොටසින් කලින් කොටසෙදි කට්ටිය අන්තිමේට ෆිල්ම් එක බලනවනේ.අර මොනවඩෝ එව්ව පිරුණ බෑග් එක ඩැනීගෙ කියල ඒයා පිලිගන්නව. ඒකෙන් අන්තිමට හැමෝම තම තමන්ගෙ හංගන් හිටපු රහස් එලියට දානව. ටර්ඩ්හෝල් මහත්තයවත් හොයාගන්නවනෙ. තව මිනීමරුවෙකුත් හම්බෙනවනෙ. …

Read More »

Wrecked 2016 [S01 :E03] Sinhala Subtitle

ඔන්න තුන්වෙනි කොටස අරන් ආවා. ගොඩක් පරක්කුයි. සමාවෙන්න ඕනෙ.මේ දවස් ටිකේ වැඩ ගොඩක් යෙදිල තිබ්බ. ඒවත් කරන ගමන් තමයි මේ සබ් එක හදන්න වුනේ.දැන් ඉතින් කොහොමින් හරි සබ් එක දුන්නනෙ… පසුගිය කොටසින් කලින් කොටසෙදි මෙයාටල සැටලයිට් ෆෝන් එකක් හම්බෙනව. ඒත් ඒකෙන් කෝල් ගන්න යද්දි මෙයාලට මාර වැඩනෙ වෙන්නෙ.කොහොමින් හරි කෝල් එක ගන්න එන්නෙ නෑනෙ. එතකොට ඩැනී කොල්ලටත් ලොකු වැඩක් සෙට් වෙනවනෙ …

Read More »

Teen Wolf [S06 :05] Sinhala Subtitle

ඔන්න මම සයිට් එකකට දුන්න මුල්ම උපසිරස Subz LK එකට ලබා දෙනවා. මම Subz LK එකට එකතු වෙන්නේ Tharusha Nayanajith හා Chathuranga Sampath සොයුරන් දෙදනාගේ ඉල්ලිම‍ නිසාය.ඉතින් අද ඉදලා Subz LK සමාජිකයෙක් ලෙස වැඩ කරනවා.මගේ මුල්ම සබ් එක දෙන්නේ  Teen Wolf කියන්නේ ගොඩක් කට්ටිය බලන TV Series එකට.ඉස්සරහට තවත් Film & TV Series වල සබ් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා… Teen …

Read More »

Wrecked 2016 [S01 :E02] Sinhala Subtitle

ඔන්න එහෙනම් මම පුලුවන් ඉක්මනට දෙවනි එපියත් අරන් ආව.පුලුවන් උපරිමයෙන් සබ හැදුව.. පොඩි පොඩි වැරදි අඩුපාඩු ඇති.????ඒව ගනන් නොගෙන මේ කතාව රසවිදින්න කියල ඔයාලගෙන් ඉල්ලා සිටිනව. මම මේක හදද්දි ගොඩක් තේරෙණ භාෂාවෙන් තමයි සබ් එක හැදුවෙ.ලොකු ලොකු වචන දාන්න ගියෙ නෑ… පසුගිය කොටස ගැන… පසුගිය කොටසෙදි මේ කට්ටිය මේ දූපතට කඩාගන වැටෙනව… ඊට පස්සෙ මෙයාලට හොද නායකයෙක් හම්බෙනව ලියාම් කියල බ්‍රිතාන්‍ය …

Read More »

Wrecked 2016 [S01 :E01] Sinhala Subtitle

ඉතින් කොහොමද…මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම…ගොඩක් වැරදි අඩුපාඩු ඇති.මමත් ගොඩ කාලයක් තිස්සෙ මෙහෙන් සබ් බාගෙන යනවා..ඉතින් මටත් ආසාවක්  ආව සබ් දෙන්න.වැඩිය කියන්න යන්නෙ නෑදැන් අපි කතාව පැත්තට යමු… මේ කතාව මේ අවුරුද්දෙ අලුතෙන් පටන් ගත්ත කතාවක් .IMDB දර්ශකයේ 6.9 ක හොද අගයක් ලබාගන තියනව.Zach Cregger,Asif Ali,Rhys Darby කියන අය තමයි ප්‍රධාන චරිතෙට පන පොවන්නෙ මේ කතාව අයිති වෙන්නෙ Comedy/Adventure යන වර්ගීකරනයට..හොදට …

Read More »

Karan Arjun (1995) Sinhala Subtitle

අද  තවත් ෆිල්ම් එකක් ඉදිරිපත් කරනවා මේකත් ටිකක් පරණ එකක් සලමන් කාන් සහ ශාරුක් කාන් දෙදෙනාම එකට ෆිල්ම් එකක  ඉන්නවා. ඒ ඉන්නෙත් සහෝදරයෝ විදියට ආත්ම කතාවකුත් මේ අතරේ  තියෙනවා. හින්දි සිනමාවේ දුස්ටයා අම්රිස් පුරිත් මෙහි රග පානවා. ඒ වගේම කාජල් රගපානවා . එයාගෙත් මේක මුල් කාලින නිර්මාණයක් ඒ වගේම මේක 1995 . 01 .13  නිකුත් කරපු අතර රාකේෂ් රොෂන්ගේ(රිතික් රොෂාන්ගේ …

Read More »

Hisss (2010) Sinhala Subtitle

නිර්මාණයක් දෙන්න හිතුවා.ඇඩ්මින් අයියා ඉල්ලලා තිබ්බා.මොකක් හරි කරමු කියලා.ඉතින් මේ නිර්මාණය තමා තෝරාගත්තේ ඉර්ෆාන් කාන් ගේ නිර්මාණයක් හැබැයි ඉතින්සීමිත නළුවෝ සෙට් එකක් තමා ඉන්නේ මම හිතන්නේ මේකේ කට්ටිය ටීවී කතා වගේම ෆිල්ම් වුනත් එක දිගට තව කරානම් හොදයි වගේ.නිර්මාණ හිගයක් තියෙනවනේ එකයිමේ ෆිල්ම එක ටිකක් බලද්දී බයත් හිතෙයි.හැබැයි.ටිකයි හොදේ ! කතාව කියලා වැඩක් නැනේෆිල්ම් තියෙන්නේ බලන්නනේ එහෙනම් මම ගියා… Spoiler …

Read More »

Red Dog (2011) Sinhala Subtitle

මේක මගේ පළවෙනි උපසිරැසිය. ඒක හින්දා වරදක් තියෙනව නම් මුලින්ම සමාව ඉල්ලනවා. ඒ ව‍ගේම මට මේකට අවස්ථාව දුන්න Subz LK  උපසිරැසි අංශයට මගේ හද පිරි ස්තුතිය. මේ චිත්‍රපටය සෑහෙන කාලයක් මගේ චිත්‍රපට එකතුවේ තිබ්බ චිත්‍රපටයක්. ඒත් කවදාවත් බලන්න හිතුණේ නෑ. මට මේ චිත්‍රපටය බලද්දි මුලින්ම මතකයට ආවේ Hachi චිත්‍රපටයයි. Red Dog ඇස් දෙකෙන් කදුළු ගලපු ලස්සන කතාවක්. 1971 සිදුවීමක් ඇසුරින් …

Read More »

Raju Chacha (2000) Sinhala Subtitle

මේ  4 වන නිර්මාණය මගේ නිර්මාණය ලෙස ඔයාලට දෙන්නේ  ළමා කොමඩි රොමැන්ටික් ෆිල්ම් එකක් . අජය දෙවගන් රගපාන ෆිල්ම් එකක් වන මෙය ඉතා පරණ වුවත් තවමත් එක සේ නරබිමේ හැකියාව තියෙනවා.හින්දි සිනමාවේ එක් දශකයක් නිරුපමය කල පෙම්යු වලවල් අතරින් කාජල් සහ අජය  නිරුපිතයි කාජල් ගේ උමුතු සිනහවත් අජයගේ දැඩි පෙනුමත් දෙදෙනාගේ ගැලපීම ප්‍රදර්ශනය කරනවා මේකේ තියෙන්නේ දෙමව්පියන්ගේ මරණයෙන් පස්සේ අසරණ …

Read More »