Home » Genres » Drama

Drama

The OA [S01 :E03] Sinhala Subtitle

ඔන්න මම තුන් වෙනි කොටස අරගෙන ආවා.තුන්වෙන කොටස ගෙන්න පරක්කු වුනාට සමාවෙන්න..කතාව දෙසට හැරුනොත් පර්ලි අතුරුදහන් වුනාට පස්සේ පර්ලි හැප්ගේ හිරකාරියක් වෙනවා..පර්ලි විතරක් නෙවෙයි එතන පර්ලි වගේ තව තුන් දෙනෙකුත් ඉන්නවා..ඉතින් කොහොම හරි පර්ලියි මේ තුන් දෙනයි සැලැස්මක් හදනවා එතනින් පැනලා යන්න..පර්ලි හැප්ට ගොඩාක් හිතවත් වෙලා හැප් රවට්ටලා තුන් දෙනා එලියට පනින්න තමයි සැරසෙන්නේ.පර්ලි ඔය අතරේ හැප්ගේ කෑම වලට මොනාද …

Read More »

Dear Zindagi (2016) Sinhala Subtitle

සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න නැවතත් උපසිරැසියක් අරගෙන ආවා. මේ වතාවෙ අරගෙන එන්නෙ මේ වසරේ තිරගත වුණ ජනප්‍රියම චිත්‍රපටයක් වන Dear Zindagi චිත්‍රපටය ඉතිං මේක මට බාරදුන්නෙ අපේ කවීශ සහෝදරයා ඔහුටත් බොහොම ස්තූතියි මට මේ චිත්‍රපටය බාර දුන්නට වගේම මගේ ප්‍රමාදය ඉවසා සිටියටත්.ප්‍රමාදයට හේතුව තමයි මගෙන් වුණ පොඩි අතපසුවීමක් නිසා මගේ පරිගණකය අවසන් ගමන් ගිය එක.(ඒ වෙනකොටත් සබ් එකෙන් බාගයක් විතර …

Read More »

The Magicians [S01 :E02] Sinhala Subtitle

හායි යාලුවනේ ඔන්න මම එහෙනම් The Magicians දෙවන උපසිරසියත් අරන් ආවා. කට්ටිය බලන්න ඇති නේ කලින් කතාව මන් ආයේ එක මතක් කරන්න යන්නේ නේ මොකද කට්ටිය දැනටමත් දන්නවනේ මේක කොච්චර සුපිරි කතාවක්ද කියලා දෙවෙනි කතාවත් කුතුහලය පිරුණු සුපිරි කතාවක් බාගෙනම බලන්නකෝ, අපි මෙහෙම මහන්සි වෙලා subtitle හදලා දෙනවට ඔයාලගෙන් ඉල්ලනේ එකම එක ඉල්ලීමයි ,comment එකක් දාලා පොඩි දිරිගැන්වීමක් දෙන්න කියලා. …

Read More »

Naagin [S02 :E03] Sinhala Subtitle

ඉතින් අද ඔන්න ගොඩාක් වැඩ අස්සේ එහෙන් මෙහෙන් කළ රමුව හදලා අසාලිවීමක් කරලා අරගෙන අවා. මේ කතා මාලාවේ දැනට කොටස් 21 පෙන්වා හමාරයි. ඉතින් මම හිතන විදියට නාගීන් දෙවනි සීසන් එක කොටස් 60 විතර ඉවර වෙන එක්ක නෑ කියලා විස්වාස කරන්න අමාරුයි. කොහෙම උනත් දිගටම උපසිරැසි දෙන එක මගේ වැඩක්….. ගොඩාක් කාලෙකින් ගෙනාපු නිසා සමහරු බනිනවත් ඇති.. හැමොටම කියන්නේ මින් …

Read More »

Grimm [S01 :E20] Sinhala Subtitle

ඔන්න එහෙනම් ඉක්මණටම 20 වෙනි කොටසේ උපසිරසියත් අරන් ආවා.කට්ටියට දැන් ඉවසිල්ලක් නැහැනේ අවසාන කොටස් ටික නිසා.පළමු කතා සාමය නිමා කරන්න තවත් කොටස් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.ඒ කියන්නේ ගොඩක් දුරට කතාව පටන්ග න්නකොට තිබුණු සැක සංකා වලට උත්තර ලැබිලයි තියෙන්නේ.ඒත් තවත් ටිකක් ඉතුරු වෙලා තියෙනවා.ඒවටත් උත්තර ඉදිරි කොටස් වලින් දකින්න ලැබෙයි කියලා විශ්වාස කරනවා. එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.අද කොටසේ …

Read More »

Narcos [S01 :E06] Sinhala Subtitle

ඔන්න එහෙනම් නාකෝස් පලවෙනි සීසන් එකේ හයවෙනි එපිය ගෙනාවා.කොහොමද ඉතින් අපේ නාකොස් බලන කස්ටියට.කතාව දැන් තමා හොදට නැගලා යන්නේ නේ.කලින් කොටස බැලුවනම් තේරේන්න ඇති.මේ කතාවේ රගපාන නලු නිලියෝ ටික නිසාත් ඔවුන්ගේ රංගනය නිසාත් මේ කතාවට හොද සාධාරණයක් ඉස්ට වෙලා තියෙනවා කියලයි මටනම් හිතෙන්නේ.පබ්ලෝගේ චරිතය රගපාන වැග්නර් මොවුරාගේ ඇක්ටින්ග් එහෙම කොහොමද නේ.මරුම තමා.බොරු කියන්නේ ඕනේ නැහැ මේ කතාවේ මගේනම් ආසම චරිතේ …

Read More »

Hunters [S01 :E05] Sinhala Subtitle

සුභ දවසක්…කොහොමද ඉතින් කට්ටියට. සමාවෙන්න සබ් එක පරක්කු වුනාට.. දැඩි කාර්යබහුලත්වයත් එක්ක කොහොම හරි ඉවර කරා.එහෙනම් අපි කතාව පැත්තට යමු…කලින් කතාවේ මැකාතිව අල්ලගෙන ප්‍රශ්න කරනවා.ඒවගේම ෆ්ලින්ගේ බිරිඳ ඉන්න තැනත් මැකාති කියනවා…ඒ තොරතුරු වලට අනුවා කට්ටියට ෆ්ලින්ගේ බිරිඳගේ මළසිරුර හමුවෙනවා…ඒ සිද්ධිය එමිට කියද්දි එමි කියනවා ඇබී මැරිලා නැ.. එයා මාව ඊයේ හම්බ වෙන්න අවා කියල… ඒමී කියන කතාව ඇත්තක්ද.?ඇත්තටම ඇබි ජිවිතුන් …

Read More »

Grimm [S01 :E19] Sinhala Subtitle

කට්ටිය බලන් ඉන්න ඇති 19 වෙනි කොටසේ උපසිරැසිය එනකල්. ප්‍රමාද වුනු එකට මුලින්ම සමාව ඉල්ලනවා.පළමු කතා සමය කොටස් 22කින් සමන්විතයි. ඒ කියන්නේ තව කොටස් 3ක් තියෙනවා අරන් එන්න. ටිකක් දිග කතාවක් වගේ බලන් යනකොට.මේ මාසය ඇතුලත ඒ කොටස් 3 ලබාදීලා පළමු කතා සමය අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ… එහෙනම් අද කතාව පැත්තට හැරෙමුකො.අද කොටසේදි අලුත් විශේෂයක් දකින්න ලැබෙයි.Hässlich (troll-like Wesen) …

Read More »

Orphan Black [S01 :E10] Sinhala Subtitle

එහෙනම් ඔන්න මේ එකතුවෙන්නේ ඕපන් බ්ලැක් කතා මාලාවේ පලවෙනි අදියරේ අවසාන කොටස එක්ක.කිව්වා වගේම ඉක්මනටම ගේන්න පුළුවන් උනා. අදින් Season 1 ඉවරවෙනවා.හිතනවා මේ වෙනකම් කතාව ගොඩක් රසවිදින්න ඇති කියලා.අද කතාවේ නම “Endless Forms Most Beautiful”.අපේ භාෂාවෙන් කිව්වොත් “එළිවෙන යාමෙට හොද හොද සෙල්ලම්”.කුතුහලය පිරුණු කතාවක  එක අදියරක අවසානය.හිතාගන්න පුළුවන්නේ කොහොමද කියලා. මේ කොටස විකාශය වෙන්නේ 2013 ජුනි 1 වෙනිදා.වෙනදා වගේම කතාව …

Read More »

Orphan Black [S01 :E09] Sinhala Subtitle

ඔන්න එහෙනම් ඉක්මනටම මේ කතා මාලාවේ 9වෙනි කොටස එක්ක තමා මේ එකතුවෙන්නේ.අද ගෙනාව 9වෙනි කොටසේ නම තමයි “Unconscious Selection”.මේක විකාශය වෙලා තියෙන්නේ 2013 මැයි 25 වෙනිදා.මතක් කරන්න ඕන පොඩි පොඩි ප්‍රමාදවීම් සිද්ධවෙනවා.එක එක වැඩ යෙදෙන හින්දා ඉතින් අපි බලපොරෝරොත්තු වෙන දවසටම දෙන්න බැරිවෙනවා.කොහොමහරි මම හිතපු දවසටම ඉවරකරන්න පුළුවන් කියලා හිතෙනවා.ඒ කියන්නේ ජනවාරි 10. season 1 එකේ අන්තිම කොටසත් අද ගේන්න …

Read More »