Home » Genres » Horror

Horror

The Magicians [S01 :E02] Sinhala Subtitle

හායි යාලුවනේ ඔන්න මම එහෙනම් The Magicians දෙවන උපසිරසියත් අරන් ආවා. කට්ටිය බලන්න ඇති නේ කලින් කතාව මන් ආයේ එක මතක් කරන්න යන්නේ නේ මොකද කට්ටිය දැනටමත් දන්නවනේ මේක කොච්චර සුපිරි කතාවක්ද කියලා දෙවෙනි කතාවත් කුතුහලය පිරුණු සුපිරි කතාවක් බාගෙනම බලන්නකෝ, අපි මෙහෙම මහන්සි වෙලා subtitle හදලා දෙනවට ඔයාලගෙන් ඉල්ලනේ එකම එක ඉල්ලීමයි ,comment එකක් දාලා පොඩි දිරිගැන්වීමක් දෙන්න කියලා. …

Read More »

Grimm [S01 :E19] Sinhala Subtitle

කට්ටිය බලන් ඉන්න ඇති 19 වෙනි කොටසේ උපසිරැසිය එනකල්. ප්‍රමාද වුනු එකට මුලින්ම සමාව ඉල්ලනවා.පළමු කතා සමය කොටස් 22කින් සමන්විතයි. ඒ කියන්නේ තව කොටස් 3ක් තියෙනවා අරන් එන්න. ටිකක් දිග කතාවක් වගේ බලන් යනකොට.මේ මාසය ඇතුලත ඒ කොටස් 3 ලබාදීලා පළමු කතා සමය අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ… එහෙනම් අද කතාව පැත්තට හැරෙමුකො.අද කොටසේදි අලුත් විශේෂයක් දකින්න ලැබෙයි.Hässlich (troll-like Wesen) …

Read More »

The Magicians [S01 :E01] Sinhala Subtitle

හායි යාලුවනේ මම සදුන් .මේ මගේ පලවෙනි උපසිරැසිකරණය Subz LK වෙබ් අඩවියට කරන.මේ Site එකේ Admin කෙනෙක් වන  ”සමීර” තමා මට  අරාධනා  කලේ .ඉතින් මන් ඒක හිස්මුදුනින්ම පිළිගෙන අද මේ පලවෙනි පියවර තියන්නේ .උපසිරස ගැන කියනවනම් පොඩි පොඩි අඩුපාඩු ඇති .මොකද පලවෙනි එකනේ .අපි එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමු… කතාව ගැන කියනවනම් සුපිරි මැජික් ටෙලි කතා සෙට් එකක් Imdb මිටරේ …

Read More »

Grimm [S01 :E18] Sinhala Subtitle

හැමෝටම 2017 වර්ෂය සුභ වසරක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.මේ අවුරුද්දේ මම අරන් එන පළමු වෙනි උපසිරැසිය මේක. ග්‍රිම් කතාමාලාවේ 18 වෙනි කොටස.ඒ වගේම සුභ ආරංචියක් තියෙනවා.  ග්‍රිම් කතා මාලාවේ 6 වෙනි කතා සාමය මේ ජනවාරි මාසේ 6 වෙනිදා නිකුත් කරන බවට NBC රූපවාහිනි සමාගම නිල වශයෙන් දැනුම් දීමක් කරලා තියෙනවා. දැනට කොටස් 13කින් යුක්ත වන බව කිව්වත් ඒක ඉස්සරහට …

Read More »

Grimm [S01 :E17] Sinhala Subtitle

ග්‍රිම් කතා මාලාවේ 17 වෙනි කොටසේ සිංහල උපසිරැසිය තමයි මේ අරන් ආවේ. Love sick කියල තමයි මේ කොටස නම් කරලා තියෙන්නේ. (කට්ටිය ඉතින් දැන් උඩ දාගෙන බලයි. :p)මේ කොටසේ නම් අළුතෙන් සත්වයෙක්ව මුණගැහෙන්නේ නැහැ. ඔයාලට මතක ඇති hexenbiest කියන වර්ගය ගැන. තේරෙන විදිහකට කිව්වොත් බඹරයක්ෂණියන් ගැන. කලින් කොටස් වලදි ඔයාලා දකින්න ඇති කැප්ටන් (නික්ගේ ලොක්කා) එක්ක ලස්සන කෙල්ලෙක් එකතු වෙලා …

Read More »

The Eyes Of My Mother (2016) Sinhala Subtitle

කොහොමද යාලුවනේ..මේ මගේ පළවෙනි උපසිරසිය.පලවෙනි එක හින්දා ටිකක පරිවර්තනය කරන්න අමාරු වුනා…කොහොමහරි අවසානයේදී වැඩේ ඉවර කරන්න පුලුවන් වුනා…සමහර තැන් වල පෘතුගාල භාෂාව තිබ්බ නිසා එවාට කාළ රමුත් නිරමාණය කරන්න වුනා..පලවෙනි උපසිරසිය හින්දා අඩුපාඩු කිහිපයක් ඇති..ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා.කොහොම හරි චිත්‍රපටය උපරිමයෙන් රසවිඳීම සදහා උපසිරසිය නිර්මාණය කරලා තියෙන්නේ… චිත්‍රපට දෙසට හැරුනෝතින්..චිත්‍රපටයේ නම THE EYES OF MY MOTHER සිංහලෙන් ගත්තොත් ‘මගේ අම්මාගේ …

Read More »

American Horror Story [S01 :E02] Sinhala Subtitle

ඔන්න යාලුවේ අද මම අරන් ආවේ American Horror Story කතාවෙහි දෙවෙනි කතා මාලාව.ඇත්තටම සමාවෙන්න ඕනේ ටිකක් පරක්කු උනාට.දෙන්න හිතපු දවසට වඩා ටිකක් පරක්කු උනා වැඩ වගයක් යෙදුන නිසා.ඒ වගේම මේ වගේ කතා මාලාවකට සිංහල උපසිරැසි දෙනවා කියන්නේ ඉතාම අපහසු වැඩක්.මම ඉතරක් නෙමෙයි අපේ අනිත් උපසිරැසි කාර්ය මණ්ඩලයත් නොයෙකුත් කතා වලට සිංහල උපසිරැසි දෙනවා.ඔවුන් තමන්ගේ කාලය වැය කරමින් මේ දේ කරන්නේ …

Read More »

Raaz Reboot (2016) Sinhala Subtitle

ඔන්න හොරර්වලට කැමති අයට මේ වතාවෙ බොලිවුඩ් හොරර් එකක් අරගෙන ආවා.”රාස්” කිව්වහම ඉතිං බොලිවුඩ් රසිකයො දන්නවනෙ මොකද්ද කියල. 2002, 2009 සහ 2012දි මේකෙ චිත්‍රපට 3ක් ආවනෙ. මේක රාස් සීරීස් එකේ 4වෙනි චිත්‍රපටය. ඒ කියන්නෙ මේක බොලිවුඩ් සිනමා ඉතිහාසයේ වාර්තාවක්. (මංනම් වැඩිපුර කැමති 1 සහ 2ට 3 ගැන ඉතිං කියන්න දෙයක් නෑනෙ) මේ සැරේ කතාව තිර රචනය සහ අධ්‍යක්ෂණය තුනම වික්‍රම් …

Read More »

The Vampire Diaries [S02 :E02] Sinhala Subtitle

අද නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ.මේ Episode එක ගොඩක් පරක්කු උනා.කට්ටිය මාව හොය හොයා ඇත්තේ.ඒත් ඉතින් මොනා කරන්නද පෞදාගලික වැඩයි ඉගෙනීමේ කටයුතුයි එක්ක හුගක් කාර්යබහුල උනා.ඒත් ඉක්මනට වෙලාවක් හොයාගෙන කොටස අරගෙන ආවා.ගොඩක් අය මට පලු යන්න බැනලා තිබ්බා.සමහර අය පරක්කු වෙන්න හේතුවක් කියුවාම තේරුම් අරන් තිබුනත් ගොඩක් අය ඒත් දිගින් දිගටම බැනලා තිබ්බා.සමාජ සේවයක් කරනකොට මේ වගේ කතා අහන්න …

Read More »

American Horror Story [S01 :E01] Sinhala Subtitle

ඔන්න යාලුවනේ අද මන් අරන් ආව සුපිරි කතාවක්.විශේෂයෙන් කියන්න ඕනේ මන් කලින් සබ් කලත් මේක තමයි මන් මුලින්ම සම්පුර්ණයෙන්ම මගේ ම කියලා සිංහල උපසිරැසි දෙන්න පටන් ගත්ත කථාව.ඉතින් අඩු පාඩු ඇති ඒවා පෙන්නලා දීලා ඉස්සරහට කරන යන්න ඔයාලා ශක්තියක් වෙයි කියලා මන් හිතනවා.ඉතින් ගොඩක් කට්ටිය මේ කතාවට සිංහල උපසිරැසි ඉල්ලලා තිබ්බත් කවුරුත් ඉදිරිපත් නොවුන නිසා මම කරන්න පටන් ගත්තා.ඇත්ත වශයෙන්ම …

Read More »