Home » Genres » War

War

Tangerines (2013) Sinhala Subtitle

මේ සිනමාපටයේ දිගහැරෙන්නේ වර්ෂ 1990 දී ජෝර්ජියාවේ ඇප්කසෙටි (Apkhazeti) ප්‍රදේශයේ ඇතිවූ යුධමය කාලවකවානුව අතරතුරදී වූ සිදුවීමක් ලෙසටයි. යුද්ධයට හේතුව වන්නේ දේශීය ඇප්කසෙටි ජනයා ජෝර්ජියානු පාලනයෙන් මිදී වෙනම පාලනයක් ලබාගැනීමට කලාවූ උත්සාහයයි.මේ ප්‍රදේශයට මැදිවූ නිම්නයක ජනශුන්‍ය එස්තෝනියානු ගම්මානයක් පිහිටා ඇති අතර එහි වැසියන් සියල්ලන්ම පාහේ යුධමය වාතාවරණය හේතුවෙන් තමන්ගේ නෑදෑ හිතවතුන්ගේ රටවල් බලා ගොසිනි.නමුත් ජමනාරං වගාවක් පවත්වාගෙන යන අයිවෝ නම් මහළු …

Read More »

Land Of Mine (2015) Sinhala Subtitle

ලෝකයේ මෙතෙක් ඇතිවූ ලෝක යුද්ධ අතරින් ලෝකය වෙනස් කිරීමට දායක වූ යුද්ධය වන්නේ දෙවන ලෝක යුද්ධයයි. දෙවෙනි ලෝක යුද්ධයේ කැපීපෙනෙන චරිතය වන්නේ ඔබ මා අප සැම දන්නා ජර්මානු ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසි ව්‍යාපාරයයි. මේ සිනමා පටයත් ඒ යුධ සමය අලලා නිමැවුනක් වන අතර සත්‍ය සිදුවීම් ඇසුරු කරගෙන ඇත. යුද්ධයකදී දෙපාර්ශවයටම අසුවන ප්‍රතිවිරුද්ධ සෙබළුන්ව යුධසිරකරුවන් (POW)ලෙස තබාගැනීම සහ ඔවුන් …

Read More »