Home » Genres » History

History

The Silenced (2015) Sinhala Subtitle

මේ වතාවෙ අරගෙන එන්නේ හොරර් මිස්ටරි ඝනයට අයිති වෙන කොරියානු චිත්‍රපටයක්.මේකෙ IMDB අගය විදියට සටහන් වෙන්නේ 5.7ක්. දකුණු කොරියානු ග්‍රෑන්ඩ් බෙල් සම්මාන උළෙලේදි හොඳම ආලෝකකරණයට හිමි සම්මානය හිමි කරගෙන තිබෙනවා.ඒ වගේම සම්මාන උළෙල දෙකකදී හොඳම නවක නිළියට හිමි සම්මාන දෙකකට නිර්දේශ වෙලා තියෙනවා.කතාව දිවෙන්නේ වර්ෂ 1938 දකුණු කොරියාවේ සියෝල් නුවර ආසන්නයේ තිබෙන බාලිකා ශාරීරික සුවතා පාසලක් වටා. මේ පාසල නේවාසික …

Read More »

Land Of Mine (2015) Sinhala Subtitle

ලෝකයේ මෙතෙක් ඇතිවූ ලෝක යුද්ධ අතරින් ලෝකය වෙනස් කිරීමට දායක වූ යුද්ධය වන්නේ දෙවන ලෝක යුද්ධයයි. දෙවෙනි ලෝක යුද්ධයේ කැපීපෙනෙන චරිතය වන්නේ ඔබ මා අප සැම දන්නා ජර්මානු ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසි ව්‍යාපාරයයි. මේ සිනමා පටයත් ඒ යුධ සමය අලලා නිමැවුනක් වන අතර සත්‍ය සිදුවීම් ඇසුරු කරගෙන ඇත. යුද්ධයකදී දෙපාර්ශවයටම අසුවන ප්‍රතිවිරුද්ධ සෙබළුන්ව යුධසිරකරුවන් (POW)ලෙස තබාගැනීම සහ ඔවුන් …

Read More »