Home » Genres » History

History

Grimm [S01 :E20] Sinhala Subtitle

ඔන්න එහෙනම් ඉක්මණටම 20 වෙනි කොටසේ උපසිරසියත් අරන් ආවා.කට්ටියට දැන් ඉවසිල්ලක් නැහැනේ අවසාන කොටස් ටික නිසා.පළමු කතා සාමය නිමා කරන්න තවත් කොටස් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.ඒ කියන්නේ ගොඩක් දුරට කතාව පටන්ග න්නකොට තිබුණු සැක සංකා වලට උත්තර ලැබිලයි තියෙන්නේ.ඒත් තවත් ටිකක් ඉතුරු වෙලා තියෙනවා.ඒවටත් උත්තර ඉදිරි කොටස් වලින් දකින්න ලැබෙයි කියලා විශ්වාස කරනවා. එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.අද කොටසේ …

Read More »

Grimm [S01 :E16] Sinhala Subtitle

16 වෙනි කොටසේ උපසිරැසිය තමයි මේ අරන් ආවේ. ඔයාලා ඉතින් දන්නවනේ දැන් කතාවේ කොහොමද ගලා යාම කියලා.ඉතින් ගොඩක් දේවල් කතා කරලා වැඩක් නැහැ. බාගෙන බලන්න මොකද ඉස්සරහට වෙන්නේ කියලා.අද කොටසේ හමුවෙන විශේෂ සත්වයන් ගැන දැනගන්න අවශ්‍ය නම් ලින්ක් එකත් දාලා ඇති. ගිහින් බලන්න පුළුවන් ඔයාලට.ඒ වගේම මේ සයිට් එකට ගියොත් ඔයාලට මේ කතා මාලාව ගැන තවත් වැඩිදුර විස්තර දැනගන්න ලැබෙයි. …

Read More »