Home » Genres » Romance

Romance

Raaz Reboot (2016) Sinhala Subtitle

ඔන්න හොරර්වලට කැමති අයට මේ වතාවෙ බොලිවුඩ් හොරර් එකක් අරගෙන ආවා.”රාස්” කිව්වහම ඉතිං බොලිවුඩ් රසිකයො දන්නවනෙ මොකද්ද කියල. 2002, 2009 සහ 2012දි මේකෙ චිත්‍රපට 3ක් ආවනෙ. මේක රාස් සීරීස් එකේ 4වෙනි චිත්‍රපටය. ඒ කියන්නෙ මේක බොලිවුඩ් සිනමා ඉතිහාසයේ වාර්තාවක්. (මංනම් වැඩිපුර කැමති 1 සහ 2ට 3 ගැන ඉතිං කියන්න දෙයක් නෑනෙ) මේ සැරේ කතාව තිර රචනය සහ අධ්‍යක්ෂණය තුනම වික්‍රම් …

Read More »

Hello Brother (1999) Sinhala Subtitle

මම මේ අඩවියට අලුත් කෙනෙක්  ඉතින් අද ඉදන්  මමත් මේ අඩවියට එකතු වෙනවා ඒ සදහා ඉඩ ලබා දුන් ඇඩ්මින් අයියට තුති.මේක මගේ පලවෙනි හින්දි නිර්මාණය එකට මම තෝරාගත්තේ සලමන් කාන් සහ රානි මුකර්ජි රග පාන මේ නිර්මාණයයි .පරණ වුනාට කොමඩි සහ රොමැන්ටික් ෆිල්ම් වලට ආස කෙනෙක් මේ නිර්මාණය බලාවි.කතාව නොකියන තරම් හොදයි.මොකද මේක බලන එක හොදයි වෙන කෙනෙක් කියනවට වඩා …

Read More »

Hum Tum (2004) Sinhala Subtitle

ඔයාලට මුලින්ම කියන්න ඕන මම උපසිරැස කරන කෙනෙක් නෙවෙයි..මම වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක්.Subz LK වෙබ් අඩවියත් හැදුවේ මම තමා…මේ උපසිරස මන් ගාව ගොඩක් කල් තිබ්බා ..විශේෂ කෙනෙක්ට තමා මම මේක හැදුවේ..මට මේක එයාට  දෙන්න බැරි උනා ..හ්ම්ම් ..එහෙනම් කතාව පැත්තට යමුකෝ ..කෙලින්ම..කරන්  කියන්නේ කොල්ලා ..කොල්ලා කියන්නේ එතින් දන්නවානේ …අපේ ජාතියේ කොල්ලෙක් ..විහුලුවෙන් ඉන්න කෙල්ලෝ පස්සේ යන..කෙල්ල නම් හැදිච්ච් කෙල්ලෙක් …

Read More »