Home » Genres » Thriller

Thriller

The K2 [S01 :E02] Sinhala Subtitle

ඔන්න යාලුවනේ කීව වගේම The K2 කතාමාලාවේ දෙවැනි කොටසට සබ් එක අරන් පුලුවන් ඉක්මනටම ආව.මම හිතනව කට්ටියට කතාව අල්ල යන්න ඇති කියල.කතාවට හොද ප්‍රතිචාරත් හම්බෙලා තිබුන.කමෙන්ට් දාල තිබ්බ අයටත් සබ් එක ඩවුන්ලෝඩ් කරගත්ත අයටත් ගොඩක් ස්තුතිවන්ත වෙනව.හරි එහෙනම් කට්ටියට කථාව මතක ඇති කියල මන් හිතනව.ඒ හින්ද පලවෙනි කොටස ගැන මන් වැඩිය විස්තර කරන්න යන්නේ නැහැ.හරි එහෙනම් අපි අද කථාව දිහාට …

Read More »

The K2 [S01 :E01] Sinhala Subtitle

කොහොමද යාලුවනේ.මේ මගේ පලවෙනි උපසිරැසිකරණය.කොරියන් කතාවකින්ම උපසිරැසිකරණය ආරම්භ කරන්න කියල හිතුව.මේ The K2 කතාමාලාව තමයි Subzlk අඩවියෙන් නිකුත් කරන පළමු කොරියන් කථාමාලාව.ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටු වෙනව.The K2 කථාමාලාව කොරියාවේ TvN නාලිකාවේ 2016 නොවැම්බර් මාසෙ තමයි විකාශය ආරම්භ උනේ.මේ කථාමාලාව කොටස් 16 කින් සමන්විතයි.මේ කථාව Melodrama,Political,Action ඝනයට අයත් වෙන 2016 ආව සුපිරි කොරියන් කතාවක්,ඒවගේම මේකෙ Love Story කුත් යනව,ඒනිසා මේක …

Read More »

American Horror Story [S01 :E02] Sinhala Subtitle

ඔන්න යාලුවේ අද මම අරන් ආවේ American Horror Story කතාවෙහි දෙවෙනි කතා මාලාව.ඇත්තටම සමාවෙන්න ඕනේ ටිකක් පරක්කු උනාට.දෙන්න හිතපු දවසට වඩා ටිකක් පරක්කු උනා වැඩ වගයක් යෙදුන නිසා.ඒ වගේම මේ වගේ කතා මාලාවකට සිංහල උපසිරැසි දෙනවා කියන්නේ ඉතාම අපහසු වැඩක්.මම ඉතරක් නෙමෙයි අපේ අනිත් උපසිරැසි කාර්ය මණ්ඩලයත් නොයෙකුත් කතා වලට සිංහල උපසිරැසි දෙනවා.ඔවුන් තමන්ගේ කාලය වැය කරමින් මේ දේ කරන්නේ …

Read More »

American Horror Story [S01 :E01] Sinhala Subtitle

ඔන්න යාලුවනේ අද මන් අරන් ආව සුපිරි කතාවක්.විශේෂයෙන් කියන්න ඕනේ මන් කලින් සබ් කලත් මේක තමයි මන් මුලින්ම සම්පුර්ණයෙන්ම මගේ ම කියලා සිංහල උපසිරැසි දෙන්න පටන් ගත්ත කථාව.ඉතින් අඩු පාඩු ඇති ඒවා පෙන්නලා දීලා ඉස්සරහට කරන යන්න ඔයාලා ශක්තියක් වෙයි කියලා මන් හිතනවා.ඉතින් ගොඩක් කට්ටිය මේ කතාවට සිංහල උපසිරැසි ඉල්ලලා තිබ්බත් කවුරුත් ඉදිරිපත් නොවුන නිසා මම කරන්න පටන් ගත්තා.ඇත්ත වශයෙන්ම …

Read More »

Orphan Black [S01 :E01] Sinhala Subtitle

ඔන්න ඉතින් අද ඉදන් ඔයාලට අලුත් TV Show එකක් ගේන්නයි මේ සුදානම.කතාව ගැන කියන්න කලින් දෙයක් තියෙනවා කියන්න.මුල්ම කොටසේ උපසිරැසිය කලේ හිරාන් සහෝ වුනත් මේකේ ලිපිය ලියන්න බාර වුනේ මට.ඒ වගේම ඊලග කොටසේ ඉදලා උපසිරැසිය ගේන්න බාර වෙලා තියෙන්නෙත් මට.එහෙනම් අපි මේ කතාව ගැන බලමු… මේ ගොඩක් අය උපසිරැසි ඉල්ලපු Orphan Black TV Show එක.දැනට මේ කතාව Season 4 කින් …

Read More »

The Secret Circle [S01 :E04] Sinhala Subtitle

මුලින්ම ඔයාලට කියන්න ඕන මේ කොටසෙන් පසු නැවත ඊලඟ කොටසට උපසිරසි දීම ආරම්භ කරන්නේ නැවත සතියකින් පස්සේ කියන එක. තවද කියන්න ඕන අපේ වෙබ් අඩවියෙන් උපසිරසි ලබා ගන්නා ඔයාලා වැඩිපුර මිනිත්තුවක් වැය කරලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මොකද ඔයාලාගේ අදහස් අපිට වටිනවා වගේම ඒවා අපිට ලොකු ශක්තියක්.හරි ඉතිං අද කතාව ගැන කියනවා නම්, හෙදර් නම් තැනැත්තෙක් ගැන වගේම …

Read More »

The Secret Circle [S01 :E03] Sinhala Subtitle

ඉස්සල්ලාම ඉතිං අදත් ඔයාලට කියන්න තියෙන්නේ අපේ වැරදි තියනවානම් හොඳ තියනවා නම් අපිට ඒවා කියන්න.ඒ වගේම මේක තමා මම කරන අවසාන කතා මාලාව.ආය මම කරන්නේ චිත්‍රපටි විතරයි කියන එකත් ඔයාලට කියන්න ඕන.හරි,අද කතාව ගැන කියනවා නම්… ආදම්,ඩයනා එක්ක කාලාය ගත කීරීමට ඇයගෙන් අවස්ථාවක් ඉල්ලා සිටිනවා ඇයද එම ඉල්ලීම පිළිගන්නවා.මෙලිසා නික් සමඟ සමීපව කටයුතු කරනවා.පෙයා තම බලය පාලනය කීරීමට ක්‍රමයක් සෙවීමට …

Read More »

The Secret Circle [S01 :E02] Sinhala Subtitle

මුලින්ම කියන්න ඕන අපේ සයිට් එකත් එක්ක රැඳිලා ඉන්න හැමොටම ගොඩක් ස්තූතියි.තවද ඔයාලාගේ අදහස් අපට වටිනවා ඒ නිසා අපේ හොඳ හරි වැරඳි තියනවා නම් ඒවා කමේන්ට් කරන්න කියලා තමා ඉල්ලන්න තියෙන්නේ… හරි දැන් මම අද කතාව ගැන කියන්නම්.කලින් කොටසෙදි වගේම මේ කොටසත් උනුසුම් කතාවක් ඔයාලට බලා ගන්න පුළුවන්.මැජික් රහස් කවයට මොකද වෙන්නේ??එයාලාට මොනවගේ අභියෝග වලට මුහුන දෙන්න සිදු වෙයිද??ඒ වගේ …

Read More »

The Secret Circle [S01 :E01] Sinhala Subtitle

අද මම ඔයාලට ගෙනාවෙ සුපිරිම මාලා නාටකයක්.කතාව ටිකක් පරනයි ඒත් ලස්සනයි.the secret circle නිර්මානයේදී අධික පිරිවැයක් දරා තිබෙන්නේ විශේෂ ප්‍රයෝග සඳහා 2012,05,11 මෙම කතා මාලාව ප්‍රදර්ශනය අවලංගු කීරීමට එයද එක් හේතුවක් වී ඇත.අද ඉඳලා කොටස් වශයෙන් මෙම මාලා නාටකය subzlk වෙබ් අඩවින් අපි නිකුත් කීරීමට බලාපොරොත්තු වෙනවා. කතා මාලාව ගැන කියනවා නම් මෙය ඇමරිකානු මාලා නාටකයක්.2011,සැප්තැම්බර්,15 තිරගත කීරීම් ආරම්භ කල …

Read More »

Once Upon A Time [S01 :E02] Sinhala Subtitle

කතාව ගැන කියන්න කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා…ඔයාලා හැමෝම දන්නවනේ අපගේ අඩවිය මෙතෙක්කල් පවත්වාගෙන අවේ Subzlk.com ලෙස කියලා.එහෙත් තාක්ෂණික දෝෂයක් නිසා අප අපගේ වෙබ් ලිපින තාවකාලිකව Subzlk.info ලෙස වෙනස් කර ඇත.එම නිසා ඔබ අපගේ අඩවියෙන් උපසිරසි ලබාගැනීමට අවශ්‍යනම් ඔබ මෙතැන් පටන් Subzlk.info යන වෙබ් ලිපිනයට පිවිසිය යුතුය… ඔන්න අද අරගෙන ආවා Once Upon a Time කතාමාලාවේ දෙවෙනි කොටස.කලින් කොටස බැලුවා …

Read More »