Home » Movies » English Movies »MISSION IMPOSSIBLE 6 Sinhala Subtitle දරුණු කල්ලිය

MISSION IMPOSSIBLE 6 Sinhala Subtitle දරුණු කල්ලිය

ඔන්න අද අපි අද ඔයාලට දෙන්න යන්නේ සුපිරිම Movie එකක්.ගොඩක් අය දන්නා කියන ෆිල්ම් එකක් තමයි මේක. MISSION IMPOSSIBLE 5 මේ කතාව ගැන නොදන්නා කට්ටිය නැතුව ඇති.ඔන්න ඉතින් අපි වේල පහෙන් ඔයාලට සුපිරිම කතාවක් අරන් ආව.හොදයි දැන් අපි කතාව ගැන පොඩ්ඩක් කතා කරමු.

ඒ.එම්.එෆ්. වහල දැම්මට පස්සේ ඊතන් හන්ට් අතුරුදහන් උනාට පස්සේ. අලුත්ම ප්‍රශ්නයක් එනවා සින්ඩිකට් කියල
එයාලා ත්‍රස්තවාදී ප්‍රහාර විදිහට ගොඩක් දරුණු දේවල් කරනවා. මිෂන් ඉම්පොසිබල් 6 වෙනි කතාව විදිහට එන මේක
ඇතුලේ තියෙන්නේ ඊතන් හන්ට් කොහොමද මේ විනාශකාරී සංවිධානයයේ විස්තර දැනගෙන. එක විනාශ කරන
විදිහයි.මේකට IMDB 7.7 අගයකුත් Rotten Tomatoes වල 92% අගයක් තියෙනවා. මේක පැය 2යි මිනිත්තු
11ක කාලයක් තියෙනවා. අපි හැමෝම දන්නවා මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ tom cruise, Rebecca
Ferguson,ඉල්සා විදිහට Simon Pegg බෙන්ජි විදිහටත්, Jeremy Renner (ඔයාලා මෙයාව දන්නවා
ඇවෙන්ජර්ස් එකේ හෝක්අයි විදිහට) බ්‍රැඩ් විදිහටත් රගපානව. tom cruise මේකේ නිෂ්පාදක කෙනෙකුත්
වෙනවා Christopher McQuarrie තමයි මේකේ අධ්‍යක්ෂක වෙන්නේ. මේක ගොඩක් දුරට අපිට
බලන්න වෙන අන්තිම misson impossible චිත්තරපටිය වෙන්නේ.

හොදයි එහෙනම් සබ් එක බාගෙන ඔයාලගේ අදහසත් දාගෙන යන්නකෝ.ජයෙන් ජය….

  • Details
  • Trailer
  • Download links

Year : 2015

Rating : 7.4

Genre : Action, Adventure, Thriller

Actors : tom cruise, jeremy renner, simon pegg, rebecca ferguson

Writer : christopher mcquarrie , christopher mcquarrie , drew pearce , bruce geller

Director :christopher mcquarrie

Plot : Ethan and team take on their most impossible mission yet, eradicating the Syndicate - an International rogue organization as highly skilled as they are, committed to destroying the IMF.

Total Subtitles :14 | Subz LK Rating :7/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් පසිදු සාරංග කල උපසිරැසි නිර්මාණයකි
Subz LK alert පරිගණකයෙන් පැමිණි ඔබ පහත සදහන් උපදෙස් පිළිපදින්න Subz LK alert

Subz LK alert ලබා දී ඇති උපසිරැස නැරබීමට KMPLAYER එක install කරගන්න
KMPLAYER software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති උපසිරැස හා Direct වීඩියෝ පිටපත් download කර ගැනීමට EagleGet software එක install කරගන්න .
EagleGet software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති Torrent වීඩියෝ පිටපත් download කර ගැනීමට µTorrent software එක install කරගන්න .
µTorrent එක මේතනින් ගන්න
-------------------------
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

මේවත් බලන්න

Spellbinder [S01 :E12] Sinhala Subtitle

මතක ඇතිනේ කොරියන් ආවා ආශ්කට කට උත්තර නැති වුනා!දැන් පොල්ට සහනයක් තියෙනව එත් මෙතන වෙච්ච් …

5 comments

  1. ස්තුතියි සහෝ සබ් එකට…

  2. නියමයි සහෝ…
    ***Good Luck***

  3. machanla direct links tiyenawada meke?

  4. direct link eakanane meke

  5. Direct link dannako torrent ekkama

Leave a Reply

Your email address will not be published. Required fields are marked *