Home » TV Shows » English TV shows »Narcos [S01 :E03] Sinhala Subtitle

Narcos [S01 :E03] Sinhala Subtitle

ඔන්න එහෙනම් තුන්වෙනි එපියත් ගෙනාවා.නත්තල් නිසා ටිකක් කාර්යබහුල වුනා.ඒකයි පරක්කු උනේ.කට්ටිය කලින් කොටස රසවිදින්න ඇති කියලා හිතනවා.කලින් කොටස ඉවර වෙද්දි ස්ටීව්ලගේ පූසාට කවුරුහරි ගේම දීලා තිබුනනේ.මතකයි නේ…

අද කතාව ගැන කියනවනම් ස්ටීව් එයාගේ පූසාව මරපු කෙනා කවුද,එහම මරන්න හේතුව මොකක්ද කියලා හොයන එක තමා තියෙන්නේ.ඒ අතරේ පබ්ලෝ දේශපාලනයට යන්න ගේම දෙන එක තමා තියෙන්නේ.ස්ටීව් සහ හාවියර් එකතු වෙලා
පොයිසන්ව අල්ලගන්න පොඩි ගැටයක් ගහනව.ඒක සාර්ථක වෙනවද නැද්ද කියලා බලන්නකො ඔයාලම.මං වැඩිය කතාව කියන්න යන්නේ නැහැ.එතකොට අගයක් නෑනේ.ඔයාලම බලන්න.හැමෝම කතාවට කැමති ඇති කියිලා හිතනවා.එහෙනම් බාගෙන බලන්න.කොමෙන්ට් කෑල්ලකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.එහෙනම් ඊළඟ කොටසෙන් හම්බෙමු.
තව දෙයක්.සබ ටිකක් පරක්කු වුනා කියලා බය වෙන්න එපා.මං මේක ඉවර වෙනකන්ම දෙනවා හොදේ.එහෙනම් මං ගියා.ජය වේවා.!

  • Details
  • Trailer
  • Download links

Year : 2015

Rating : 8.9

Genre : Biography, Crime, Drama

Actors : wagner moura, boyd holbrook, pedro pascal, paulina gaitan

Writer : carlo bernard, chris brancato, doug miro

Director : N/A

Plot : A chronicled look at the criminal exploits of Colombian drug lord Pablo Escobar.

 

Total Subtitles :6 | Subz LK Rating :3/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් චින්තක තුෂාර කල උපසිරැසි නිර්මාණයකි
Subz LK alert පරිගණකයෙන් පැමිණි ඔබ පහත සදහන් උපදෙස් පිළිපදින්න Subz LK alert

Subz LK alert ලබා දී ඇති උපසිරැස නැරබීමට KMPLAYER එක install කරගන්න
KMPLAYER software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති උපසිරැස හා Direct වීඩියෝ පිටපත් download කර ගැනීමට EagleGet software එක install කරගන්න .
EagleGet software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති Torrent වීඩියෝ පිටපත් download කර ගැනීමට µTorrent software එක install කරගන්න .
µTorrent එක මේතනින් ගන්න
-------------------------
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

මේවත් බලන්න

Narcos [S01 :E02] Sinhala Subtitle

කොහොමද කට්ටියට.මුලින්ම හැමෝටම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.හැමෝටම නත්තලට බලන්නත් කියලා මං නාකොස් දෙවෙනි …

2 comments

  1. නියමයි සහෝ…ජය!!!

  2. than(q) sooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooomuch

Leave a Reply

Your email address will not be published. Required fields are marked *