Home » TV Shows » English TV shows »Narcos [S01 :E05] Sinhala Subtitle

Narcos [S01 :E05] Sinhala Subtitle

ඔන්න එහෙනම් නාකොස් පස්වෙනි කොටසත් ගෙනාවා.කට්ටියම කලින් කොටස බැලුවා කියලා හිතනවා.අද ඉදන් කතාව උණුසුම් වෙන්න ගන්නවා.හැමෝම දැන් ගේමට බැහැලා ඉන්නේ.කලින් කොටසෙදි පොලිසිය එක්ක එකතුවෙලා මර්ෆියි හාවියරුයි පබ්ලෝ ඉන්න ගෙයක් වැටලුවානේ.ඒත් පබ්ලෝ කොහොමහරි පැන්ගත්තානේ.අන්තිමට පොලිසියේ අයට ඉතුරු වුනේ පබ්ලෝගේ නෝනා පබ්ලෝ වෙනුවෙන් හදපු කෑම ටික තමා.ඒත් මර්ෆිටනම් හොද හෝඩුවාවක් හම්බුනා මතක ඇතිනේ.ඒකෙන් ලොකු වැඩක් කරගන්න පුලුවන් වුනා.තව පබ්ලෝ අර කලින් අල්ලගත්තු කොම්යුනිස්ට් ගරිල්ලන්ට කියලත් වැඩක් කරගෙන එයාලටත් ගේමක් දුන්නනේ.ඔන්න ඔහොමයි කලින් කොටස ඉවර වුනේ.

අද කොටස ගැනනම් මං වැඩි විස්තරයක් කියන්න යන්නේ නැහැ.කලින් කොටසේ උනු වැඩේ නිසා පබ්ලෝට රටෙන් පිටවෙන්න වුනානේ.පබ්ලෝ දැන් ඉන්නේ පැනමා වල.අද කොටසෙදි පබ්ලෝ ආයේ තමාගේ රටට එන්න වැඩකටයුතු කරන එක තමා තියෙන්නෙ.ඔය අස්සෙන් ඔචෝහා සහෝදරයෝ පබ්ලෝගේ වැඩ ගැන ටිකක් අවුල් යනවා.අපේ ගස්ටාවෝත් පොඩි අවුලක වැටුනා කියලත් හිතනවා..ඒ අතරේ හාවියරුයි මර්ෆියි වැඩේ කරගෙන යනවා කරිල්ලෝ එක්ක එකතු වෙලා.හරි  එහෙනම් ඉතුරු ටික ඔයාලම බලන්නකො.ඊළඟ කොටසෙන් හම්බෙමු එහෙනම්.හැමෝටම ජයවේවා!

  • Details
  • Trailer
  • Download links

Year : 2015

Rating : 8.9

Genre : Biography, Crime, Drama

Actors : wagner moura, boyd holbrook, pedro pascal, paulina gaitan

Writer : carlo bernard, chris brancato, doug miro

Director : N/A

Plot : A chronicled look at the criminal exploits of Colombian drug lord Pablo Escobar.

 

View All Episodes

Total Subtitles :6 | Subz LK Rating :3/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් චින්තක තුෂාර කල උපසිරැසි නිර්මාණයකි
Subz LK alert පරිගණකයෙන් පැමිණි ඔබ පහත සදහන් උපදෙස් පිළිපදින්න Subz LK alert

Subz LK alert ලබා දී ඇති උපසිරැස නැරබීමට KMPLAYER එක install කරගන්න
KMPLAYER software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති උපසිරැස හා Direct වීඩියෝ පිටපත් download කර ගැනීමට EagleGet software එක install කරගන්න .
EagleGet software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති Torrent වීඩියෝ පිටපත් download කර ගැනීමට µTorrent software එක install කරගන්න .
µTorrent එක මේතනින් ගන්න
-------------------------
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

මේවත් බලන්න

Narcos [S01 :E02] Sinhala Subtitle

කොහොමද කට්ටියට.මුලින්ම හැමෝටම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.හැමෝටම නත්තලට බලන්නත් කියලා මං නාකොස් දෙවෙනි …

6 comments

  1. thanks saho sub ekata.

  2. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  3. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *