Home » TV Shows » English TV shows »Once Upon A Time [S01 :E06] Sinhala Subtitle

Once Upon A Time [S01 :E06] Sinhala Subtitle

අද උපසිරස ගෙනාවේ මම.මේක වෙනදා ගෙන කවිෂට වෙන වැඩක් සෙට් වෙලා..මට කිව්වාම මේකේ Sub එක පරක්කු කියලා .මම දෑන ගත්තා ඔයාලා අපිව නොමරා මරාවි කියලා…ඒ හින්දා මම ටක් ගලා සබ හැදුවා…හේ හේ…සුබ ආරංචියක් ඔයාලගේ ආසම කතාවක්  වෙන The Vampire Diaries එකේ තවත් Episode එකක් ඒවි ලග ලගම…මෙහෙමයි…අපි එපිසෝඩ් ලබා දීම නතර කරලා නැහැ.ඒ ඒ කතාංග හාරගත්ත අය..ඒවා ලබා දෙන එක පරක්කු වෙලා…

හොදයි කතාව පැත්තට ගියොත් අද කතාව දිග ඇරෙන්නේ චාර්මින් කුමරා ගැන ..එයාගේ අතීත කතාව..ස්ටෝරි බුක් එකේ කතාව, මේ 2කම යනවා..බලන්න අපි අහලා තියෙන චාර්මින් කුමරාගේ කතාවද නැත්නම් වෙන එකක්ද කියලා ..හේ හේ…Second Chance එක්කත් රැදී ඉන්න ..එක මම හැකි ඉක්මනින් ඉවර කරනවා….එහෙනම් මම යනවා…

Spoiler Warning : David must choose between Kathryn and Mary Margaret, with whom he has fallen deeply in love; Sheriff Graham is caught in a lie; Prince Charming’s destiny alters…

  • Details 
  • Trailer
  • Download links 

Year : 2011

Rating : 7.9

Genre : Adventure, Fantasy, Romance

Actors : jared gilmore, lana parrilla, josh dallas, robert carlyle

Writer : adam horowitz, edward kitsis

Director : N/A

Plot : A young woman with a troubled past is drawn to a small town in Maine where fairy tales are to be believed.

View All Episodes

Total Subtitles :11 | Subz LK Rating :5/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් දමිත් ප්‍රියංකර කල උපසිරැසි නිර්මාණයකි
Subz LK alert පරිගණකයෙන් පැමිණි ඔබ පහත සදහන් උපදෙස් පිළිපදින්න Subz LK alert

Subz LK alert ලබා දී ඇති උපසිරැස නැරබීමට KMPLAYER එක install කරගන්න
KMPLAYER software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති උපසිරැස හා Direct වීඩියෝ පිටපත් download කර ගැනීමට EagleGet software එක install කරගන්න .
EagleGet software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති Torrent වීඩියෝ පිටපත් download කර ගැනීමට µTorrent software එක install කරගන්න .
µTorrent එක මේතනින් ගන්න
-------------------------
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

මේවත් බලන්න

Once Upon A Time [S01 :E04] Sinhala Subtitle

ඔන්න අද නම් Subtitle ගේන්න ගොඩක් පරක්කු වුනා…කොච්චර කාර්යබහුල වුනත් පුළුවන් ඉක්මනින් Subtitle එක ගෙනාව.ගොඩක් …

6 comments

  1. Tnx mcn season 6 tama denawada bro

  2. Thnks bro… ikmanin denna…

  3. thnx sahoooooooooo.ane vampire daires eke sub tika dennakoooooooooooo.season 8 idan unath kamak ne.plz sahooooooooo

  4. thanks bro digatama sub danna.

  5. elama digatama denna sub
    Good Luck
    ☺☺☺☺

Leave a Reply

Your email address will not be published. Required fields are marked *