Home » Movies » English Movies »The Shallows (2016) Sinhala Subtitle

The Shallows (2016) Sinhala Subtitle

මං මේ අරන් එන්නේ 2016 ආපු තවත් සුපිරිම චිත්‍රපටියක්.දැනටමත් මේකේ ටේරේලර් එක කට්ටිය බලලා ඇතිනේ. නමින් Shallows මිනිත්තු 86 ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටිය Drama,Horror & Thriller ගනයට අයත් වෙනවා.මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අපි කවුරැත් දන්න Jaume Collet Serra…

කතාව පැත්තට හැරෙමුකෝ්…

ප්‍රධාන චරිතය නැන්සි ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්. ඇයගේ මව පිලිකාවකින් මිය ගිහිල්ලා තියෙනවා. ඇයගේ මව ඇයව හම්බෙන්න ඉද්දි දුපතකට ඇවිත් තියෙනවා. නැන්සිත් මේ දුපතට යනවා රල පදින්න. මේ වෙලාවේදි නැන්සිට මොරෙක් පහර දෙනවා. මොකක් වෙයිද? නැන්සි බෙරෙයිද ? දැනගන්න. කතාව බලන්නම වෙනවා. යද්දි Comment එකක් දාගෙනම යන්නකෝ…

Spoiler Warning : Still reeling from the loss of her mother, medical student Nancy Adams (Blake Lively) travels to a secluded beach for some much-needed solace. Despite the danger of surfing alone, Nancy decides to soak up the sun and hit the waves. Suddenly, a great white shark attacks, forcing her to swim to a giant rock for safety. Left injured and stranded 200 yards from shore, the frightened young woman must fight for her life as the deadly predator circles her in its feeding ground…

  • Details 
  • Trailer
  • Download links 

Year : 2016

Rating : 6.4

Genre : Drama, Horror, Thriller

Actors : blake lively, Óscar jaenada, angelo josue lozano corzo, brett cullen

Writer : anthony jaswinski

Director : jaume collet-serra

Plot : A mere 200 yards from shore, surfer Nancy is attacked by a great white shark, with her short journey to safety becoming the ultimate contest of wills.

Total Subtitles :1 | Subz LK Rating :0/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් අවිශ්ක මලීශ කල උපසිරැසි නිර්මාණයකි
Subz LK alert පරිගණකයෙන් පැමිණි ඔබ පහත සදහන් උපදෙස් පිළිපදින්න Subz LK alert

Subz LK alert ලබා දී ඇති උපසිරැස නැරබීමට KMPLAYER එක install කරගන්න
KMPLAYER software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති උපසිරැස හා Direct වීඩියෝ පිටපත් download කර ගැනීමට EagleGet software එක install කරගන්න .
EagleGet software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති Torrent වීඩියෝ පිටපත් download කර ගැනීමට µTorrent software එක install කරගන්න .
µTorrent එක මේතනින් ගන්න
-------------------------
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

මේවත් බලන්න

Spellbinder [S01 :E12] Sinhala Subtitle

මතක ඇතිනේ කොරියන් ආවා ආශ්කට කට උත්තර නැති වුනා!දැන් පොල්ට සහනයක් තියෙනව එත් මෙතන වෙච්ච් …

5 comments

  1. Supiri Bnn.. Sub ekata tnx 😀

  2. නියමයි බ්‍රෝ…සුපිරි…
    දිගටම සබ් කරමු…
    ***Good Luck***

  3. Isuru Kalhara Dananjaya

    සුපිරියි බ්‍රෝ…..

  4. නියමයි මචන්
    තව සබ් කරන්න සුභ පතනවා.
    Gdluk

  5. .wede hodai eth sub eka balanna puluwan video file eke nam demmoth hodai mokada api ganna ewata sub eka gelapenne ne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *