Home » ඔබේ උපසිරැසි අපට දෙන්න

ඔබේ උපසිරැසි අපට දෙන්න

උපසිරැසියක් අප වෙත එවීමට පෙර  ඔබ සැලකිලිමත් විය යුතු කරුණු 

  • ඔබ ලබා දෙන උපසිරසේ ඔබේ නම  තිබිය යුතුම වේ…
  • ඔබ ලබා දෙන උපසිරස ඔබගේම උපසිරසක් විය  යුතුම වේ….
  • ඔබ උපසිරසක් සකස් කිරීමට පෙර  අපේ වෙබ් අඩවියේ එය දැනටමත් තිබේ දැයි බලන්න
  • උපසිරැස එවීමට පෙර ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වන්න..(ලියාපදිංචි වීමට මෙතන click කරන්න)

උපසිරසක් සමග අප වෙත ඔබ එවිය යුතු දේවල් 

  • උපසිරස (SRT)
  • ඔබගේ අදහස (ඔබ එවන චිත්‍රපටය හෝ ටෙලිකථාව පිළිබද ඔබේ අදහස  )
  • ඔබ එවන උපසිරසට අදාල Torrent Link එක එවන්න ..
  • ඔබගේ චායාරුපයක් (ඔබගේ email එකෙන් නම් ඔබගේ Facebook ගිණුම සාදා ඇත්තේ ඔබගේ චායාරූපය අවශ්‍ය නොවේ)

අපට උපසිරසක් එවිය හැකි ආකාර

  1. ඔබ අපගේ email ගිණුමට(Admin@Subzlk.Info) ඔබේ උපසිරස(ඔබේ උපසිරස(srt),උපසිරස පිළිබද ඔබේ අදහස , ටොරෙන්ට් හෝ ඩිරෙක්ට් පිටපතේ links) එවන්න