Home » දමිත් ප්‍රියංකර

දමිත් ප්‍රියංකර|Subz LK Rating :6/10 |Subz LK Rating

Total Subtitles :12 | Subz LK Rating :6/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් දමිත් ප්‍රියංකර කල උපසිරැසි නිර්මාණ එකතුව

Kaabil (2017) Sinhala Subtitle

Kaabil (2017) මේ චිත්‍රපටය තාම ආවා විතරයි ..එතින් මේකට තාමත් උපසිරසක් කුමන භාෂාවෙන් නැහැ ..මේ තමා සිංහලෙන් දෙන්නේ එකත් ලෝකෙන්ම පලවෙනි පාරට මේ ෆිල්ම් එකට ..උපසිරැස මේ දීලා තියෙන්නේ dvdscr එකට ..ඒ වාගේම මම දීලා තියෙන්නේ 450 mb ගානක පිටපතක් ..පශ්නයක් වෙන්නේ නැහැ..පහ්නයක් නැහැ ඔයාලා dvdscr එකක් ගන්න ඕන size එකකින් ..මේ පාර ටයිම් ලයින් එකේ අවුලක් කරාලා නැහැ..හේ හේ …

Read More »

Force 2 (2016) Sinhala Subtitle

මුලින්ම ඔයාලාට කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා..Force 2මේ හින්දි චිත්‍රපටයට තාමත් ඉංගිරිසි උපසිරසක් හෝ කුමන භාෂාවකවත් උපසිරසක්  දීලා නැහැ..ඒ වගේම dvd රිප් එකවත් දීලා නැහැ ..මේ දීලා තියෙන උපසිරැස ගැලපෙන්නේ dvd scr වලට ..මේකේ ටයිම් ලයින් එකේ වගේම උපසිරසේ  පොඩි පොඩි අඩුපාඩු කම් ඇති ..මොකද මේ සේරම මම හදපු නිසා ..dvd rip එනකම් බලන් හිටියත් උපසිරසක් එනකම් …

Read More »

Second Chance [S01 :E06] Sinhala Subtitle

ජිමිට කලින් කොටසේදී මේරි ගැන අදහසක් පහල වෙලා තියෙන්නේ ..එත් මේකෙදි මේරි වෙන එක්ක යාලු වෙනවා ..එකට ටිකක් ජිමි සතුටෙන් නෙවෙයි ඉන්නේ..ඒ වගේම ඔටොත් ජිමි ගැන සතුටක් දක්වන්නේ නැහැ ..ඔටි ජිමි වෙනුවට මියන්ව හොයා ගන්න උත්සහ කරනවා.. අද කතාව යන්නේ මුහුණේ ඇගේ හැඩය වෙනස් කරලා යක්කු වගේ මිනිස්සු වෙනස් කරන දොස්තර කෙනෙක් ..ජිලි කියන කාන්තාව පස්සෙන් එනවා ..ඇය ව බලෙන් වෙනස් …

Read More »

Second Chance [S01 : E05] Sinhala Subtitle

කට්ටිය හිතනවා ඇති …Second Chance දෙන එක නවත්වලද කියලා ..නැහැ ඇත්තටම මම ගොඩක් වැඩ වලට හිර උනා ..එකයි මෙච්චර පරක්කු උනේ…Second Chance එකේ පළමු කථා මාලාව මේ වෙනකොට ඉවර වෙලා තියෙන්නේ ..මම හිතන්නේ ඉක්මනට වගේ දෙවෙනි කථා මාලාවත් ඒවි… අද කතාව වෙන්නේ මේරි ව මරන්න කෙනෙක් එනවා ..අපේ නාකි විරයා ..එයා හෙන හෙන වැලි දා ගන්නවා මේ අස්සේ ..කොහොම උනත් …

Read More »

Class [S01 : E01] Sinhala Subtitle

අද ඔයාලට අපි දෙන්න යන්නේ අලුත්ම කතාවක් ..එක ඩොක්ටර් Who එක්ක අනුබද්දව යන කතාවක්…ඔයාලා ඩොක්ටර් Who දන්නේ නැත්නම් වැඩක් නැහැ..මොකද දන්නවාද එක ඒ තරම් ජනප්‍රිය එකක්…ඩොක්ටර් Who කියන්නේ ටෙලිපොන් බුත් එකෙන් විශ්වයේ ඕනෑම තැනකට ඕනෑම වෙලාවක යන්න පුළුවන් පිටසක්වල ජීවියෙක්ට.එයාට ඩොක්ටර් කියලා කියන්නේ..එයාගේ නම දන්නේ නැති නිසා හැමොම එයාට “ඩොක්ටර් Who” කියලා කියන්නේ…පිටසක් වල ජීවින් ගෙන් අපිට කරදරයක් වෙන කොට …

Read More »

Once Upon A Time [S01 : E07] Sinhala Subtitle

මෙදා පාර මේ කොටස දෙන්න පරක්කු උනා නේද ..ඇත්තම කියනවා නම්..මේක කරන එක ටිකක් අමාරු උනා මට…මොකද මේක ටිකක් මට අදාල වෙන නිසා …ඒ කියන්නේ මේ කතාව ටිකක් විතර මට.කොහොමද මන්ද එක කියන්නේ.හරි එක වැඩක් නැහැ කතාව පැත්තට යමුකෝ ඔයාලට මතක ඇති ග්‍රැහැම්ව අර මුකුත් හැගීමක් දැනෙන්නේ නැති කෙනා.අද යන්නේ එයාගේ සුරගන කතාවයි.ග්‍රැහැම් තමයි සුරගන කතාවේ දඩයක් කාරයා ..එයා ඇත්ත …

Read More »

Second Chance [S01 : E04] Sinhala Subtitle

මේ පාර කතාව දෙන්න පරක්කු උනා නේ..කොහොම උනත් මගේ සබ් හැදිල්ල නම් අන්තිමයි එතින්..මොකද සබ් හදන කෙනෙක් නෙවෙයි නිසා. ..මේක දෙන්න තිබුනේ ගිය සතියේ උනත් මේක මේ සතියට කල් ගිය නේ.. කතාව ගැන කිව්වොත් ඔයාල දැනටම  දන්නවනේ ජිමී ගැන ..මේදා පාර කතාව වෙන්නේ ඔයාලට මතක ඇති කලින් වතාවේ ජිමීට වෙඩි වැදිලා ..ගුඩ්වින්ගේ ගෙදරටම ජිමිගේ පුතා ගෙනිච්චා ..වැඩේ මට්ටු උනා ..දැන් …

Read More »

Second Chance [S01 : E03] Sinhala Subtitle

මේ දෙවෙනි අවස්ථාවේ 3 වෙනි කථාවයි..ඔයාලාට මේ කතාව කොටස් 3ක් ම  දුන්නා..ඔන්න එහෙනම් අද කතාව වෙන්නේ පොරෝ මිනිමරුවෙක් ගැන ..ඇත්තම කිව්වොත් පොඩි කෙනෙක්(කොල්ලෙක්) තමා මිනි  මරන්නේ..එයාගේ තාත්තා එයාව අරක්ෂා කරනවා..මොනවා උනත් එයාගේ පුතානේ..වැඩිය කථා ඕන නැහැ ..කතාව බලන්නකෝ නැත්නම් කතාවේ රසය යනවා මම කිව්වොත් ..එහෙනම් තවත් උපසිරසිකින් හම්බ වෙමු… Spoiler Warning : Jimmy tries to prove that he was a …

Read More »

Second Chance [S01 : E02] Sinhala Subtitle

මේ දෙවෙනි අවස්ථාවේ දෙවෙනි කතාවයි ..මේ කතාව හැකි ඉක්මනින් ඉවර කරන්නයි.මම හිතුවේ… හොදයි අද කතාව වෙන්නේ ජිමී පිචේර්ඩ් (අපේ නාකි හාදයා ) යි ,ගුඩ්විනුයි,ඔටෝයි  හිරගෙදරින් පැනලා ගියපු දෙන්නෙක් අල්ලා ගන්න එකයි .මේ දෙන්නා හිර ගෙදරින් පැන්නේ ඔටෝ හින්දයි .එහෙම උනේ ඇයි කියලා ඔයාලට කතාව බලද්දී තේරේවි .මේ අස්සේ .ජිමී ගේ  පස්සේන් එයාගේ පුතාත් එනවා ..මොකද පාලම ගාව උන කේස් එකෙන් …

Read More »

Once Upon A Time [S01 : E06] Sinhala Subtitle

අද උපසිරස ගෙනාවේ මම.මේක වෙනදා ගෙන කවිෂට වෙන වැඩක් සෙට් වෙලා..මට කිව්වාම මේකේ Sub එක පරක්කු කියලා .මම දෑන ගත්තා ඔයාලා අපිව නොමරා මරාවි කියලා…ඒ හින්දා මම ටක් ගලා සබ හැදුවා…හේ හේ…සුබ ආරංචියක් ඔයාලගේ ආසම කතාවක්  වෙන The Vampire Diaries එකේ තවත් Episode එකක් ඒවි ලග ලගම…මෙහෙමයි…අපි එපිසෝඩ් ලබා දීම නතර කරලා නැහැ.ඒ ඒ කතාංග හාරගත්ත අය..ඒවා ලබා දෙන එක …

Read More »