Home » හසිත ප්‍රසාද්

හසිත ප්‍රසාද්|Subz LK Rating :10/10 |Subz LK Rating

Total Subtitles :28 | Subz LK Rating :10/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් හසිත ප්‍රසාද් කල උපසිරැසි නිර්මාණ එකතුව

Julia’s Eyes (2010) Sinhala Subtitle

එක ලඟ ඉංග්‍රීසි චිත්‍රපට දෙකකට සබ් දීපු හින්ද  හිතුණ ස්පාඤ්ඤ චිත්‍රපටයකට සබ් දෙන්න.ඇත්තටම කිව්වොත් මේක කරන්න පටන්ගත්තෙ ඩොක්ට ස්ට්‍රේන්ජ් එකට කලින් වුණත් ඩොක්ට ස්ට්‍රේන්ජ් එකේ හොඳ ප්‍රින්ට් එකක් ආපු නිසා මේක ටිකකට නවත්තල ඩොක්ට ස්ට්‍රේන්ජ් එකට සබ් දුන්නා.ඒ වගේම මතක් කරන්න ඕනෙ Subz LK අඩවියෙ හැමදෙනාවමත්,දෙපාරක් නොහිතා මාව මේ අඩවියට සම්බන්ධ කරගත්ත දමිත් ප්‍රියංකරව සහ වැඩිපුරම මාත් එක්ක ගණුදෙනු කරන …

Read More »

Doctor Strange (2016) Sinhala Subtitle

ඩොක්ට ස්ට්‍රේන්ජ්…ගොඩක් අය මේ චිත්‍රපටයෙ උපසිරැසි එනකම් මග බලාගෙන ඉන්න ඇති. ඔන්න එහෙනම්  මග බලාගෙන හිටිය අයට   ඩොක්ට ස්ට්‍රේන්ජ් උපසිරැසිය ගෙනාවා.මාවල්ස්ලගෙ තවත් සුපිරි නිර්මාණයක් වන මේ ඩොක්ට ස්ට්‍රේන්ජ් චිත්‍රපටය  ඔස්කාර් සම්මානයකට සහ තවත් සම්මාන37 කට නිර්දේශ වෙලා සම්මාන 5ක් දිනාගෙනත් තියනවා.IMDB අගය ගත්තොත් 7.8ක් වගේ ඉහළ අගයකුත් Rotten Tomatosවල 90%ක අගයකුත් ලබාගන්න සමත් වෙලා තියනවා.අධ්‍යක්ෂණය කරන්නේ  Scott Derrickson.රඟපාන නළු නිළියො …

Read More »

Hacksaw Ridge (2016) Sinhala Subtitle

පිටපිටම හින්දි චිත්‍රපට දෙකක් දීපු නිසා හිතුවා ඉංග්‍රීසි චිත්‍රපටයකට උපසිරැසි දුන්නොත් හොඳයි කියල. එසේ මෙසේ එකක් නෙමෙයි 8.5 ක් වැනි දැවැන්ත අගයක් ලබා   Imdb හි හොඳම චිත්‍රපට 250 අතර 97වන ස්ථානයට පත් වෙන්නත්  Rotten Tomatos හි 86% ක අගයක් ලබා ගන්නත් ඔස්කාර් සම්මාන 6ක් ඇතුළු සම්මාන 35ක් දිනා තවත් සම්මාන 69 කට නිර්දේශත් වුණ චිත්‍රපටයක්.ඒ විතරක් නෙමෙයි මේක අධ්‍යක්ෂණය කරල …

Read More »

Parched (2015) Sinhala Subtitle

Dear Zindagi ෆිල්ම් එක දීපු ගමන්ම ඔන්න තවත් එකක් අරගෙන ආවා.මේකත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත්තු චිත්‍රපටයක් ඒ වගේම සේරටම කලින් කියන්න ඕනේ හින්දි එකක් වුනාට මේ ෆිල්ම් එක 18+ එකක් වගේම  කතා තේමාවත් ටිකක් සැරයි. නිරුවත් දර්ශන කීපයක්ම ඇතුලත් සහ අසභ්‍ය වචන බොහොමයක් තියනවා චිත්‍රපටය පුරාවටම. ඉතිං ඒකත් මතක තියාගෙනම දැන් යමු විස්තරය පැත්තට… මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සිනමා නළු …

Read More »

Dear Zindagi (2016) Sinhala Subtitle

සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න නැවතත් උපසිරැසියක් අරගෙන ආවා. මේ වතාවෙ අරගෙන එන්නෙ මේ වසරේ තිරගත වුණ ජනප්‍රියම චිත්‍රපටයක් වන Dear Zindagi චිත්‍රපටය ඉතිං මේක මට බාරදුන්නෙ අපේ කවීශ සහෝදරයා ඔහුටත් බොහොම ස්තූතියි මට මේ චිත්‍රපටය බාර දුන්නට වගේම මගේ ප්‍රමාදය ඉවසා සිටියටත්.ප්‍රමාදයට හේතුව තමයි මගෙන් වුණ පොඩි අතපසුවීමක් නිසා මගේ පරිගණකය අවසන් ගමන් ගිය එක.(ඒ වෙනකොටත් සබ් එකෙන් බාගයක් විතර …

Read More »

Raaz Reboot (2016) Sinhala Subtitle

ඔන්න හොරර්වලට කැමති අයට මේ වතාවෙ බොලිවුඩ් හොරර් එකක් අරගෙන ආවා.”රාස්” කිව්වහම ඉතිං බොලිවුඩ් රසිකයො දන්නවනෙ මොකද්ද කියල. 2002, 2009 සහ 2012දි මේකෙ චිත්‍රපට 3ක් ආවනෙ. මේක රාස් සීරීස් එකේ 4වෙනි චිත්‍රපටය. ඒ කියන්නෙ මේක බොලිවුඩ් සිනමා ඉතිහාසයේ වාර්තාවක්. (මංනම් වැඩිපුර කැමති 1 සහ 2ට 3 ගැන ඉතිං කියන්න දෙයක් නෑනෙ) මේ සැරේ කතාව තිර රචනය සහ අධ්‍යක්ෂණය තුනම වික්‍රම් …

Read More »

Conspiracy Of Faith (2016) Sinhala Subtitle

මම කලින් වතාවක දීපු Keeper of the lost causes (2013) කියන ඩෙන්මාර්ක චිත්‍රපටය මතක ඇතිනෙ කට්ටියට. ඔන්න මේ වතාවෙ අරගෙන එන්නෙ චිත්‍රපට තුනකින් සමන්විත ඒ චිත්‍රපට මාලාවෙ තුන්වැන්න. හිතාහිටියෙ මේකෙ දෙවෙනි චිත්‍රපටයෙ සබ් දෙන්න වුනත් ඒකෙ හරියාකාර ටොරන්ට් එකක් හොයාගන්න බැරිවුනා. කට්ටිය පළවෙනි එක බලල තියන නිසාත්, කතා එකකට එකක් සම්බන්ධ නැති නිසාත් ( හැබැයි බලල තියනම් ලේසියි) තුන්වෙනි එකට …

Read More »

Ardaas (2016) Sinhala Subtitle

Subzlk අඩවියෙන් මීට කලින් උපසිරැසි දීපු Ambarsariya නම් පන්ජාබ් චිත්‍රපටය මතක ඇතිනේ. ඔන්න මේ වතාවේ අරගෙන එන්නේ මේ වසරේ තිරගත කල තවත් පන්ජාබ් චිත්‍රපටයක්.මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිප්පි ග්‍රේවාල්ගෙන්.ඕගොල්ලෝ Ambarsariya චිත්‍රපටය නැරඹුවානම් මේකට රංගනයෙන් දායක වෙන නළු නිළියන්ව අමුතුවෙන් හඳුන්වල දෙන්න ඕන වෙන්නෙ නෑ.IMDB අගය ගැන බැලුවොත් 8.5 ක් වගේ දැවැන්ත අගයකට හිමිකම් කියන්නත් මේ චිත්‍රපටය සමත් වෙනවා. ඒ වගේම මේ …

Read More »

The Tunnel (2016) Sinhala Subtitle

කොරියානු චිත්‍රපටවලට කැමති අයට ඔන්නකොරියානු චිත්‍රපටයක් ගෙනාවා. මෙය මේ වසරේ තිරගත වුන චිත්‍රපටයක් වගේම වසරේ හොඳම කොරියානු චිත්‍රපටය ලෙස සම්මානයකුත් දිනාගෙන තියනවා. අධ්‍යක්ෂණය Seong- hun -kim . IMDB අගය 6.9ක් ලබාගන්නටත් මෙම සිනමාපටය සමත්වී තිබෙනවා. දැන් යමු කතාව පැත්තට… අපි ගමනක් යද්දි පාලම්, උමං මාර්ග වැනි විවිධාකාර ඉදිකිරීම් මතින් ගමන් කරනවා, ඒ ඒවා නිවැරදිව ගොඩනගා ඇතැයි කියන විශ්වාසය මත, ඒත් …

Read More »

Hacker (2015) Sinhala Subtitle

ටික දවසක නිහැඬියාවකින් පස්සෙ ඔන්න ආයිත් චිත්‍රපටයක් අරගෙන ආවා. මේක කැනේඩියානු චිත්‍රපටයක්. IMDB අගය 6.3ක්ල බාගන්නත් සමත් වෙලා තියනවා. අයත් වෙන්නේ අපරාධ/ නාට්‍යමය ඝනයට. තිරගත වුණේ මේ වසරේ.හැකර්… පහුගිය දවස්වලනම් අපේ රටෙත් ගොඩක් කතාබහට ලක් වුනානේ ජනපතිතුමන්ගේ වෙබ් අඩවිය හැක් කිරීම නිසා. ඒ වගේම එය සිදුකල පාසල් සිසුවාට සහනයක් හිමිවීමත් සතුටට කාරණයක්. නමුත් ලෝකයේ බොහොමයක් රටවල මෙය දැඩි දඬුවම් ලැබියහැකි …

Read More »