Home » Genres » Action

Action

Orphan Black [S01 : E10] Sinhala Subtitle

එහෙනම් ඔන්න මේ එකතුවෙන්නේ ඕපන් බ්ලැක් කතා මාලාවේ පලවෙනි අදියරේ අවසාන කොටස එක්ක.කිව්වා වගේම ඉක්මනටම ගේන්න පුළුවන් උනා. අදින් Season 1 ඉවරවෙනවා.හිතනවා මේ වෙනකම් කතාව ගොඩක් රසවිදින්න ඇති කියලා.අද කතාවේ නම “Endless Forms Most Beautiful”.අපේ භාෂාවෙන් කිව්වොත් “එළිවෙන යාමෙට හොද හොද සෙල්ලම්”.කුතුහලය පිරුණු කතාවක  එක අදියරක අවසානය.හිතාගන්න පුළුවන්නේ කොහොමද කියලා. මේ කොටස විකාශය වෙන්නේ 2013 ජුනි 1 වෙනිදා.වෙනදා වගේම කතාව …

Read More »

Orphan Black [S01 : E09] Sinhala Subtitle

ඔන්න එහෙනම් ඉක්මනටම මේ කතා මාලාවේ 9වෙනි කොටස එක්ක තමා මේ එකතුවෙන්නේ.අද ගෙනාව 9වෙනි කොටසේ නම තමයි “Unconscious Selection”.මේක විකාශය වෙලා තියෙන්නේ 2013 මැයි 25 වෙනිදා.මතක් කරන්න ඕන පොඩි පොඩි ප්‍රමාදවීම් සිද්ධවෙනවා.එක එක වැඩ යෙදෙන හින්දා ඉතින් අපි බලපොරෝරොත්තු වෙන දවසටම දෙන්න බැරිවෙනවා.කොහොමහරි මම හිතපු දවසටම ඉවරකරන්න පුළුවන් කියලා හිතෙනවා.ඒ කියන්නේ ජනවාරි 10. season 1 එකේ අන්තිම කොටසත් අද ගේන්න …

Read More »

Orphan Black [S01 : E08] Sinhala Subtitle

කොහොමද ඉතින් හැමෝටම.මේ එකතුවෙලා ඉන්නේ මේ කතා මාලාවේ 8වෙනි කොටස එක්ක.Season 1 එකේ තව කොටස් 2ක් තමා ඉතුරුවෙලා තියෙන්නේ.ඒ කොටස් දෙකේත් උපසිරැසිය ඉක්මනින්ම ගෙන්න බලාපොරොත්තු වෙනවා.පොඩ්ඩක් ප්‍රමාද වීම ගැන කණගාටු වෙනවා.අද කතාවේ නම තමයි “Entangled Bank”.එහෙනම් වැඩි කතා නැතුව අදත් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මතක ඇතිනේ මං කිව්වා වගේම අලුත් අත්හදාබැලීමක් බලාගන්න පුළුවන් උනානේ හැමෝටම.හෙලේනා කපලා දැම්ම ඔලිවර්ගේ වලිගේ.ඔලිවර් වගේ …

Read More »

Teen Wolf [S06 : 06] Sinhala Subtitle

ඔන්න සතී 3කින් අයෙ මම අවා teen wolf මගේ දෙවනි සබ්ටයිටල් එක අරන් මේ ටිකේ පොඩ්ඩක් බිසි එත් කොහොම හරි ඔයාලට සබ් එක අරන් එනවා. කලින් එපිසොයිඩ් එකෙදි පිටර්වාත් හම්බ උනා.එ වගෙම ස්ටයිල්ස් කිව්වා කෙනන් හොයා ගන්න කියලා ස්කොට්ට ඉතින් මේ එපිසොයිඩ් එකෙදි හොයා ගන්නවා තාව පරණ චරිතයකුත් එනවා බලන්නකො එහෙනම් ඊලඟ සතියේ අයේ හම්බ වෙමූ. Subtitle File Error FIXED …

Read More »

Orphan Black [S01 : E07] Sinhala Subtitle

හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔන්න  එහෙනම් Subz LK වෙනුවන් 2017 අලුත් අවුරුද්දට ගෙනවා තෑග්ග තමා මේ.මේ අවුරුද්දේ පලවෙනි දවසේ ගෙනාවේ 7වෙනි එපියේ උපසිරැසිය.දැන්නම් Season 1 ගොඩක් දුරට අවසාන හරියටම ඇවිත් ඉන්නේ.ඒ වගේම සමාව ඉල්ලන්න ඕනේ ටිකක් ප්‍රමාද වීම ගැන.නත්තල් නිවාඩුව ගන්නත් ඕනනේ..අද කොටසේ නම තමා “Parts Developed in an Unusual Manner”.මතක් කරන්න ඕන මේ මම උපසිරැසිය …

Read More »

Orphan Black [S01 : E06] Sinhala Subtitle

කොහොමද ඉතින් කට්ටියටම?ඔන්න එහෙනම් 6 වෙනි කොටස එක්ක තමයි අද ආවේ.2013 මැයි 4 වෙනිදා තමයි මේ කොටස විකාශය වෙන්නේ.මේ කොටස නම් කරලා තියෙන්නේ “Variations Under Domestication” කියන නමින්.එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ…මතකනේ කලින්කතාවේ මං කිව්වා වගේම හැමෝගෙම රහස් එලියට එනවා.දැන් ඔන්න හැමෝම එකම අදහසකට තමා එන්නේ.කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා.ඒත් ඉතින් හැමෝම අවසානේ මුණදෙන්නේ කවුරුත් නොහිතන විදිහේ අවසානයකටනේ.පුදුම වෙන්න දේකුත් …

Read More »

Luke Cage [S01 : E06] Sinhala Subtitle

කොහොමද යාලුවනේ?ඔන්න මම P.B.තරිඳු සාගර,Marvels.Luke.cage කතාමාලවෙ 6 වෙනි කොටස අරගෙන ආව.. මම 7 වෙනි එකත් දෙන්න බලනව.පරක්කු වෙන්නත් පුලුවන්.පන්ති යන ඒවයි ගෙදර වැඩයි එක්ක.ඒකට සමාව ඉල්ලනව.ඒ වගෙම කියන්න ඕන මම දෙන ඩිරෙක්ට් ලින්ක් එක 480p එකක්.මමත් එකතමයි ඩවුන්ලෝඩ් කර ගත්තෙ.මොකද කියනවනම් ඒකෙ MB ගනන අඩු නිසා. 720p.WEBRip.x264 සබ් එක අවුලක් නැතිව වැඩ කරනව.ඒ නිසා මම ඔබලටත් අඩු ලින්ක් එක දෙනව.ගොඩක් …

Read More »

Shooter [S01 : E05] Sinhala Subtitle

ඔන්න එහෙනම් ගිය සතියේ වගේම අදත් පරක්කු උනා සොරි එකටනම්.මොකද මේ දවස් වල තියෙන පන්ති ගොඩත් එක්ක උපසිරැසියක් කරන්න තියෙන කාලය බොහොම අඩුයි.ඔයාලා ගිය සතියේ කොටස බලන්න ඇති කියලා හිතනවා.මම වැඩි දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ මොකද පරක්කු උණු නිසා.එහෙනම් පුරාජේරු නවත්තලා කතාව පැත්තට කෙලින්ම බහිමු… අඩ බොබ් ලිට හොයාගන්න වෙනවා යුක්රේනියානු ජනාධිපති මරපු ඇත්තම උණ්ඩය.ඉතින් කොහොම හරි බොබ් ලි …

Read More »

Teen Wolf [S06 : 05] Sinhala Subtitle

ඔන්න මම සයිට් එකකට දුන්න මුල්ම උපසිරස Subz LK එකට ලබා දෙනවා. මම Subz LK එකට එකතු වෙන්නේ Tharusha Nayanajith හා Chathuranga Sampath සොයුරන් දෙදනාගේ ඉල්ලිම‍ නිසාය.ඉතින් අද ඉදලා Subz LK සමාජිකයෙක් ලෙස වැඩ කරනවා.මගේ මුල්ම සබ් එක දෙන්නේ  Teen Wolf කියන්නේ ගොඩක් කට්ටිය බලන TV Series එකට.ඉස්සරහට තවත් Film & TV Series වල සබ් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා… Teen …

Read More »

Orphan Black [S01 : E05] Sinhala Subtitle

ඔන්න එහෙනම් 5 වෙනි කොටසේ උපසිරැසිය තමා මේ අරගෙන ඇවත් තියෙන්නේ.මේ කොටස විකාශය වෙන්නේ 2013 අප්‍රේල් 27 වෙනිදා “Conditions of Existence” කියන නමින්.වෙනදා වගේම කලින් කොටස මතක් කරොත්…මතක ඇතිනේ හෙලේනා කරපු වැඩේ.සාරාට කරගන්න දෙයක් නැතිවුනානේ.ඒ වගේම මතක ඇතිනේ ඇලිසන්..වැඩේනම් පොඩ්ඩක් ගැස්සුනා කීරා අදුනගත්ත හින්දා.ඒත් ඉතින් කොහොමහරි ටිකක් ගොඩදාගන්න පුළුවන් වුනානේ.දැන් ඉතින් කොහොමද මේ ඔක්කොම විසදෙන්නේ කියලා බලාගෙන ඉන්න තමා තියෙන්නේ… …

Read More »