Home » Genres » Adventure

Adventure

Doctor Strange (2016) Sinhala Subtitle

ඩොක්ට ස්ට්‍රේන්ජ්…ගොඩක් අය මේ චිත්‍රපටයෙ උපසිරැසි එනකම් මග බලාගෙන ඉන්න ඇති. ඔන්න එහෙනම්  මග බලාගෙන හිටිය අයට   ඩොක්ට ස්ට්‍රේන්ජ් උපසිරැසිය ගෙනාවා.මාවල්ස්ලගෙ තවත් සුපිරි නිර්මාණයක් වන මේ ඩොක්ට ස්ට්‍රේන්ජ් චිත්‍රපටය  ඔස්කාර් සම්මානයකට සහ තවත් සම්මාන37 කට නිර්දේශ වෙලා සම්මාන 5ක් දිනාගෙනත් තියනවා.IMDB අගය ගත්තොත් 7.8ක් වගේ ඉහළ අගයකුත් Rotten Tomatosවල 90%ක අගයකුත් ලබාගන්න සමත් වෙලා තියනවා.අධ්‍යක්ෂණය කරන්නේ  Scott Derrickson.රඟපාන නළු නිළියො …

Read More »

Assassin’s Creed (2016) Sinhala Subtitle

කොහොමද යාළුවනේ.. මේ තමා 2017 මගේ මුල්ම උපසිරසි නිර්මාණය, කොහොමහරි ඉතිං මේ දවස් වල මම උපසිරසි හදන වැඩකටයුතු තාවකාලික නවත්වන්න තීරණය කරා. ඒත ඒකට කලින් තමා මේ ෆිලුමට සබ් එක කරනවා කියලා හිතා ගත්තේ. ඒ නිසාම ඉතිං මම මේකටත් සබ් එක හැදුවා.. ඉස්සෙල්ලා වතාවේ මම කරපු මැක්ස් ස්ටීල් එකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. තවත් කියන්නම ඕන දෙයක් තමා ඒකට කමෙන්ට් එකක් …

Read More »

Fantastic Four: Rise of the Silver Surfer (2007) Sinhala Subtitle

ඔන්න යාළුවනේ මමත් හා හා පුරා Subz LK කණ්ඩායමට එකතු වෙන්නයි හදන්නේ. හැමදාම සබ් බාන නිසා මටත් හිතුණා සබ් එකක් දාලා මේ වැඩේට එකතු වෙන්න.මේක මගේ පළවෙනි සබ් එක. මට සබ් එක දාන්න මේ ෆිල්ම් එක තෝරගන්න හිතුණෙ මම sci.fi වැඩිපුර බලන නිසා. මේ සබ් එකේ සමහර තැන් වල මම සිංහල තේරුම ඒ විදිහට ගන්නෙ නැතුව චිත්‍රපටයට ගැලපෙන විදිහට සකස් කළා. …

Read More »

Force 2 (2016) Sinhala Subtitle

මුලින්ම ඔයාලාට කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා..Force 2මේ හින්දි චිත්‍රපටයට තාමත් ඉංගිරිසි උපසිරසක් හෝ කුමන භාෂාවකවත් උපසිරසක්  දීලා නැහැ..ඒ වගේම dvd රිප් එකවත් දීලා නැහැ ..මේ දීලා තියෙන උපසිරැස ගැලපෙන්නේ dvd scr වලට ..මේකේ ටයිම් ලයින් එකේ වගේම උපසිරසේ  පොඩි පොඩි අඩුපාඩු කම් ඇති ..මොකද මේ සේරම මම හදපු නිසා ..dvd rip එනකම් බලන් හිටියත් උපසිරසක් එනකම් …

Read More »

Max Steel (2016) Sinhala Subtitle

හුඟ දවසකට පස්සේ ඔනන යාළුවනේ මම ඔයාලට අලුත් ෆිලුමක් අරගෙන ආවා. මේ ටිකේම වැඩ ටිකක් වැඩි නිසා ෆිලුමකට සබ් එකක් කරන්නම බැරි උනා. කොහොම හරි යාළුවනේ මම මේකට සබ් එක කරන්න ගත්තාත් ඒකට ඉංග්‍රීසි උපසිරසි තිබුනේ නෑ, ඒත් මේක බලන්න මාත් ආසාවෙන්ම හිටපු නිසාම ඒකට ඉංග්‍රීසි උපසිරසත් මම හදන්න තීරණය කරා. කොහොමහරි ඉතිං දවස් 4ක මහන්සිය මේ විදිහට ඔයාලට බලන්න …

Read More »

Madaari (2016) Sinhala Subtitle

නිෂිකාන්ත් කමත්ගේ අධ්‍යක්ෂණයෙන් සහ ඉර්ෆාන් ඛාන් , ජිම්මි ශ්‍රෙගිල් සහ විශේෂ් බන්සල් යන ප්‍රවීණ රංගන ශිල්පීන් ප්‍රමුඛ නළු නිළි කැලක රංගනයෙන් හැඩවන මේ බොලිවුඩ් සිනමා පටය IMDB අගය 7.8ක් සහ Rotten Tomatos හි 67% ක අගයකුත් ලබාගන්නට සමත් වන අතර IMDBහි බොලිවුඩ් සිනමා වර්ගීකරණය අනුව 118වන ස්ථානය ලබාගන්නටත් සමත්වී තිබෙණවා. ඒ වගේම මේ චිත්‍රපටයෙන් ප්‍රථම වතාවට ඉර්ෆාන් ඛාන්ගේ බිරිඳ සුතාපා …

Read More »

Epic (2013) Sinhala Subtitle

මේ දවස් වල වැඩ නම් ටිකක් වැඩියි.ඒ නිසා තමා TV SERIES එකත් දෙන්න ටිකක් පරක්කු වෙන්නේ.අදත් කියන්න තියෙන්නේ අපේ වෙබ් අඩවියෙන් උපසිරසි ලබා ගන්නා ඔයාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.හරි මම කතාව ගැන කියන්නම්, ඉතිං මම අද ඔයාල අරං ආවේ ටිකක් පරන movie එකක්.මේකෙ නම epic (වීර කාව්‍යය).මේක 2013 හදපු animation movie එකක්.ඉතිං ලස්සන කතාවක්.කතාවේ කිය වෙන්නේ වනාන්තරයේ ජීවත් …

Read More »

Urge (2016) 18+ Sinhala Subtitle

මුලින්ම ඔයාලට දෙයක් කියන්න ඕනේ…ඔයාලා මෙතෙක් කල් උපසිරැසි ලබාගත් Subz LK අඩවිය තාවකාලිකව වෙබ් ලිපිනය Subzlk.info ලෙස වෙනස් කර ඇත.ඒ බැවින් ඔබ අද සිට උපසිරැසි ලබා ගැනීමට Subz LK අඩවියට පිවිසීමේදී Subzlk.info යන වෙබ් ලිපිනය බාවිතා කරන්න… හරි ඉතිං කතාව ගැන තියනවා නම් මේකේ තියෙන්නේ නීල් කියන්නේ සල්ලිකාර පිස්සෙකි.ඔහු තම මිතුරන් සමඟ දූපතක නිවාඩ්වක් ගත කරන්න යනවා.එහදි ඔවුන්ට බලවත් ආශාව(urge)මත්ද්‍රවයක් …

Read More »

Dragon Blade (2015) Sinhala Subtitle මකර අසිපත

ජැකී චෑන් කිවුවම කවුරැත්ම නොදන්න කෙනෙක් නෑ  මේ ලෝකේ පුරා ගොඩාක් අය ජැකී චෑන්ට ආදරය කරනවා  ඉතින් මෙන්න මේ චිත්‍රපටිය තමයි  ජැකී චෑන් ගේ අළුත්ම චිත්‍ර පටිය. චීන ජන සන්කෘතියට අනුව සත්‍යය සිදුවීමක් ඇසුරෙන් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍ර පටය  තුල ඉංග්‍රිසි සහ චීන යන භාෂා ද්ත්වයම අන්තර්ගත වෙනවා. මිනිත්තු 127 පුරා දිවෙන් මෙම චිත්‍රපටය Action/Adventure/Drama යන වර්ග තුන යටතෙම …

Read More »

Iron man (2008) sinhala subtitle

marvelsලාගේ සුපිරි ච්ත්‍රපටියක්.මේක ගැන නම් කියන්න දෙයක් දෙයක් නැහැ ..සුපිරි එකෙත් හොදම එක robert downey jr ගේ අද්විතීය රගපෑම මෙහි කැපී පේනවා.. ටොම් කුරුස් වෙනුවට marvels ගත තීරණය මම ප්‍රුද්ගලිකව සතුටු වෙනවා සල්ලි  තියෙන ,දැනුම තියෙන කෙනෙක් තමා ටෝනි ස්ටාර්ක් කියන්නේ ..ඔහුගේ ව්‍යාපාරය උනේ නවීන ආයුද හමුදාවට හදලා දෙන එක.එතින් සල්ලි තියේනම් කෙල්ලෝ ඕන තරම් නේ .එත් මෙයාගේ දැනුම හින්දාම …

Read More »