Home » Genres » Family

Family

Lava (2014) Sinhala Subtitle

Aloha කියන්නේ මම දන්නා තරමින් හවායි දූපත් වගයක්. සංචාරකයින් අතරේ ගොඩක් ප්‍රසිද්ද කලාපයක්. මේ දූපත් ඉතින් හැදිලා තියෙනවයි කියන්නේ මුහුදු පත්ලේ ඉදන් ගොඩ නැගුණු ගිනිකඳු නිසා. මේ දූපත් ගොඩ නැගුණු හැටි ලස්සන ආදර කතාවකින් කියලා දුන්නු පොඩි ඇනිමේෂන් කතාවක් 2014 දී පික්සාර් සහ ඩිස්නි සමාගම එකතු වෙලා නිර්මාණය කලා. ඒක නම් කලේ “ලාවා” කියලා. පිට උනේ නම් 2015 මතක හැටියට… …

Read More »

Fantastic Four: Rise of the Silver Surfer (2007) Sinhala Subtitle

ඔන්න යාළුවනේ මමත් හා හා පුරා Subz LK කණ්ඩායමට එකතු වෙන්නයි හදන්නේ. හැමදාම සබ් බාන නිසා මටත් හිතුණා සබ් එකක් දාලා මේ වැඩේට එකතු වෙන්න.මේක මගේ පළවෙනි සබ් එක. මට සබ් එක දාන්න මේ ෆිල්ම් එක තෝරගන්න හිතුණෙ මම sci.fi වැඩිපුර බලන නිසා. මේ සබ් එකේ සමහර තැන් වල මම සිංහල තේරුම ඒ විදිහට ගන්නෙ නැතුව චිත්‍රපටයට ගැලපෙන විදිහට සකස් කළා. …

Read More »

Piper (2016) Sinhala Subtitle

ඔන්න එහෙනම් තවත් කෙටි චිත්‍රපටයක් ගෙනාවා.මේක ඩිස්නි ආයතනයෙන් කරපු නිශ්පාදනයක්.මේ කතාවෙ තියන්නෙ පුංචි කුරුලු පැටියෙක් ගැන.තව දෙයක් කියන්න ඕනෙ. මේ චිත්‍රපටයෙ ඉංග්‍රීසි උපසිරැසියෙ තිබුණෙ නෑ මෙහෙම කතා කරන ඒවා,මමයි ඒක හැමෝටම තේරෙන්න මේ විදිහට හැදුවෙ.ටිකක් මහන්සි වෙන්න සිද්ධ උනා ඒක කරන්න.ඉතින් යාලුවනේ මේක බලන්න.ගෙවල් වල පොඩි අය ඉන්නව නම් එයාලට පෙන්න.තව දෙයක් යාලුවනේ මේක කෙටි චිත්‍රපටයක් කලිනුත් මම මේ වගේම …

Read More »

Max Steel (2016) Sinhala Subtitle

හුඟ දවසකට පස්සේ ඔනන යාළුවනේ මම ඔයාලට අලුත් ෆිලුමක් අරගෙන ආවා. මේ ටිකේම වැඩ ටිකක් වැඩි නිසා ෆිලුමකට සබ් එකක් කරන්නම බැරි උනා. කොහොම හරි යාළුවනේ මම මේකට සබ් එක කරන්න ගත්තාත් ඒකට ඉංග්‍රීසි උපසිරසි තිබුනේ නෑ, ඒත් මේක බලන්න මාත් ආසාවෙන්ම හිටපු නිසාම ඒකට ඉංග්‍රීසි උපසිරසත් මම හදන්න තීරණය කරා. කොහොමහරි ඉතිං දවස් 4ක මහන්සිය මේ විදිහට ඔයාලට බලන්න …

Read More »

Cinemawala (2016) Sinhala Subtitle

සිනමාකරුවා ලෝක සිනමාවට විශිෂ්ඨ ඝනයේ සිනමා නිර්මාණ රැසක් දායාද කල සිනමාවකි බෙංගාලි සිනමාව. මෙම සිනමාසිත්තමත් IMDB හි 7.6ක්වී ඉහළ අගයක් ලබාගත්, කාලීන මාතෘකාවක් ගැන කතාබහට ලක්කෙරෙන බෙංගාලි සිනමා සිත්තමකි. කෞෂික් ගංගුලි විසින් අධ්‍යක්ෂණය කල මෙහි රංගනය පරන් බැනර්ජි, පරම්බතා චැටර්ජි, අරුන් ගුතර්කුතා සහ සෝහිනී සර්කාර් ගෙනි. මෙහි ප්‍රධාන චරිතය වන ප්‍රනාබන්ධු දාස් මාළු තොග වෙළඳාමක් සහ’ කමලිනී’ නම්වූ පැරණි සෙලියුලෝඩ් …

Read More »

Ambarsariya (2016) sinhala Subtitle

පන්ජාබ් භාෂාවෙන් නිමැවුනු මේ බොලිවුඩ් විකට සළරුවේ IMDB අගය 7.2ක්. අධ්‍යක්ෂණය මන්දීප් කුමාර් විසින් වන අතර රංගනය දිලීත් දොසන්ජිත්, නව්නීත් දිලන්, මොනිකා ගිල් සහ ඇමරිකානු නිළි ලොරෙන් ගොට්ලිබ් ඇතුළු පන්ජාබ් නළු නිළි කැලකිනි. කතාව ගලායන්නේ තමන් රක්ෂණ නියෝජිතයෙක් බව පවසන පුද්ගලයෙකු අවන්හලක හිමිකරුවෙකුට තමන්ගේ ජීවිත කතාව පවසන ආකාරයටයි, ඔහු රක්ෂණ විකිනීමේදී මුහුනපාන රසවත් සිද්ධි ,ඔහුට පෙම්බඳින ගැහැණු ලමයින් තිදෙනෙක් අතරින් …

Read More »

Epic (2013) Sinhala Subtitle

මේ දවස් වල වැඩ නම් ටිකක් වැඩියි.ඒ නිසා තමා TV SERIES එකත් දෙන්න ටිකක් පරක්කු වෙන්නේ.අදත් කියන්න තියෙන්නේ අපේ වෙබ් අඩවියෙන් උපසිරසි ලබා ගන්නා ඔයාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.හරි මම කතාව ගැන කියන්නම්, ඉතිං මම අද ඔයාල අරං ආවේ ටිකක් පරන movie එකක්.මේකෙ නම epic (වීර කාව්‍යය).මේක 2013 හදපු animation movie එකක්.ඉතිං ලස්සන කතාවක්.කතාවේ කිය වෙන්නේ වනාන්තරයේ ජීවත් …

Read More »