Home » Genres » Fantacy

Fantacy

Spellbinder [S01 : E17] Sinhala Subtitle

මතක ඇතිනේ කෝම හරි පෝල් රියනා බේරාගෙන ගෙදර එක්ක එනවා. නමුත් රියානා ඉන්න බව පෝල්ගේ තාත්තවත් නංගිවත් දන්නේ නැ ඒ තරම් රහසේ තමා රියානා හිටියේ කෝම හරි වැඩේ වන වෙලා රියානා කරපු මෝඩ වැඩ ගොඩක ප්‍රතිපල මත රියනාව එයාගේ නංගි දකිනවා!ඊට පස්සේ මොකද වෙන්නේ රියානා හදුන්වලා දේවිද !නැත්නම් රියනවා ප්‍රතික්ෂේප කරාවිද පෝල්ගේ නංගි!ඒ අතර ගෙදරට කරලා තියෙනවා විනාසේ දකින තාත්තා …

Read More »

The OA [S01 : E06] Sinhala Subtitle

ඔන්න ඉතින් හයවෙනි කොටසත් අරගෙන ආවා.කතාවේ අතීතය ගැන ටිකක් මතක් කරොත්, පර්ලිට,හෝමර්ට ඒ වගේම ස්කෝට්ට අමුතු විදියේ බලයක් ලැබිලා තියෙනවා.ඔවුන්ට ලැබිලා තියෙන චලනයන්ගෙන් ඔවුන් වෙනත් පැතිකඩකට යන්න මාර්ගයක් විවෘත කර ගන්නයි යන්නේ, ඒකට පස් දෙනෙක් අවශ්‍ය බව ඔවුන් දැනගෙන ඉන්නවා, ඉතින් හතර දෙනෙක් හිටපු කණ්ඩායමට තවත් පුද්ගලයෙක් එකතු වෙනවා..ඔහෝමයි කතාවේ මෙතෙක් සිද්ද වුනේ, මේ කොටසෙත් සිදුවිම් කිහිපයක් සිදුවෙනවා, අලුතින් එකතු …

Read More »

Spellbinder [S01 : E16] Sinhala Subtitle

පෝල්ගේ ලෝකෙදි තනි වුන රියනට වෙච්ච් දේ මතකනේ ! ඒ වගේම රියානා හොයමින් එන ආශ්කා රියානාගේ පවුලේ අයට කරදර කරනවා මතක ඇතිනේ ! ඒ වගේම රියානට හම්බෙනවා පෝල්ගේ ලෝකෙදි අනාත දරුවෝ දෙන්නෙක් ! එද දෙන්න එක්ක ඉන්න රියානට පුළුවන් වෙනවා.නමුත් ඒ අය රියානා වෙන ලොකෙකෙ කියලා විශ්වාශ කරන්නේ නැ ! ඒ අතර රියනා ඉන්න තැනට ආපු පොලිසිය රියනවා අල්ලගනේ පොලිසිය …

Read More »

The OA [S01 : E05] Sinhala Subtitle

ඔන්න මම පස් වෙනි කොටසත් අරගෙන ආවා.තාක්ෂණික  දෝෂයක් නිසා වෙබ් අඩවිය ටික දවසක් වැඩ කරන්නේ නැතුව  තිබ්බා.ඒ කාලය අතරතුරනම් කිසිම උපසිරසියක් පලවුනේ නෑ.කොහොමහරි Subz LK තාක්ෂණික අංශය සැහෙන්න  මහන්සිවෙලා වෙබ් අඩවිය යතා තත්වයට ගත්තා…ඒ අයට  බොහෝමත් ස්තූතිවන්ත වෙනවා…. ඉතින් කට්ටියට පහුගිය  කොටසේ කතාවන් අමතක වෙලත් ඇති.ඒකත් කෙටියෙන් මතක්  කරන්නම්,පර්ලි පැනලා යන්න ගිහින් හැප්ට අහුවෙනවනේ.හැප් පර්ලිගේ  ඔලුවට දුන්න පහර නිසා පර්ලි …

Read More »

Doctor Strange (2016) Sinhala Subtitle

ඩොක්ට ස්ට්‍රේන්ජ්…ගොඩක් අය මේ චිත්‍රපටයෙ උපසිරැසි එනකම් මග බලාගෙන ඉන්න ඇති. ඔන්න එහෙනම්  මග බලාගෙන හිටිය අයට   ඩොක්ට ස්ට්‍රේන්ජ් උපසිරැසිය ගෙනාවා.මාවල්ස්ලගෙ තවත් සුපිරි නිර්මාණයක් වන මේ ඩොක්ට ස්ට්‍රේන්ජ් චිත්‍රපටය  ඔස්කාර් සම්මානයකට සහ තවත් සම්මාන37 කට නිර්දේශ වෙලා සම්මාන 5ක් දිනාගෙනත් තියනවා.IMDB අගය ගත්තොත් 7.8ක් වගේ ඉහළ අගයකුත් Rotten Tomatosවල 90%ක අගයකුත් ලබාගන්න සමත් වෙලා තියනවා.අධ්‍යක්ෂණය කරන්නේ  Scott Derrickson.රඟපාන නළු නිළියො …

Read More »

Justice League Dark (2017) Sinhala Subtitle

ඔන්න යාළුවනේ  මේක මගේ දෙවන සබ් එක. ඒකට තෝරගත්තෙ ඇනිමේෂන් චිත්‍රපටියක්.මේ සබ් එකේ සමහර තැන් වල මම සිංහල තේරුම ඒ විදිහට ගන්නෙ නැතුව චිත්‍රපටයට ගැලපෙන විදිහට සකස් කළා. චිත්‍රපටය හොඳින් තේරුම් කරන අදහසිනුයි එහෙම කළේ. ඒ වගේම කියන්න ඕනි මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා ගොඩක් වැරදි අඩුපාඩු ඇති.ඒවට සමාවෙන්න. මේකෙ හොද නරක ගැන පුංචි Comment එකක් දාලා යන්න අමතක කරන්න …

Read More »

Spellbinder [S01 : E15] Sinhala Subtitle

මතක ඇති නේ ගිය ස් කොටසේදී පෝල් සමත් වෙනවා කියලා නැවත තමන්ගේ ලෝකයට යන්න ඒ වගේම රියානාත් පෝල්ගේ ලෝකයට යනවා.රියානා ඉන්නේ මේ ගැන දුක් වෙනවා.නමුත් පෝල් කියනවා නැවත කෝම හරි රියානා නැවත යවන්න පොරොන්දු වෙනවා කියලා එත් ඕවා විශ්වාශ කරන්න පුලුවන්ද/නමුත් වැඩේ කියන්නේ මේ අතරේ පෝල් සහ ඇලෙක්ස් කත්‍රිනා කියන කණ්ඩායමෙන් රියානා දුම්රිය පළේදී මගරෙනවා.ඉතින් රියානා නොදන්නා ලෝකයක තනි වෙනවා.ඒ …

Read More »

Spellbinder [S01 : E14] Sinhala Subtitle

අද කොටස මෙහෙමයි !ගිය කොටසට අනුව පෝල් නැවත තමන්ගේ ලෝකයට යන්න උත්සහ කරනවා. එක දැනගන්න ආශ්කා පෝල් සිටින තැනට එනවා එතකොටත් පෝල් මේ වැඩේට ලෑස්ති වෙලා ඉන්නේ.එ ඇලෙක්ස් සහ කත්රිනගේ උදව්වෙන් එත් ඉතින් මේ පාරත් පොල්ට යන්න වෙන්නේ නැ කියලද හිතන්නේ!ඒ වෙනුවට ආශ්කා උතසහ කරනවා පෝල්ගේ ලෝකයට යන්න!නමුත් කෝම හරි පෝල් සමත් වෙනවා ඔහුගේ ලෝකයට යන්න . එත් ආශ්කා පොල්ට …

Read More »

Naagin [S02 : E04] Sinhala Subtitle

අද විශේෂයෙන්ම කියන්න ඕනේ පුතී අපේ ඇඩ්මින් සහොදරවරු මේ කතාව ඉක්මනින් දාන්න කියලා ඉල්ලීමක් කලා, ඒ වගේම ඔයාලගේ ඉල්ලීමත් අහක දාන්න බැරි නිසා අරගෙන ආවා කොටලා කොටලා ඉක්මනටම.ඒ වගේම subzlk.info වෙබ් අඩවියට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා, මේ වගේ උපසිරැසි අපේ රසිකයන්ට ලබාදීම වෙනුවෙන්. ගිය කොටස ගැන කියනව නම් ෂේශා ශිවන්යා හොයගෙන ශිවන්යා ඉන්න ගෙදර එනවා,නමුත් එයාට දැන ගන්න හම්බවෙන් නෑ …

Read More »

Assassin’s Creed (2016) Sinhala Subtitle

කොහොමද යාළුවනේ.. මේ තමා 2017 මගේ මුල්ම උපසිරසි නිර්මාණය, කොහොමහරි ඉතිං මේ දවස් වල මම උපසිරසි හදන වැඩකටයුතු තාවකාලික නවත්වන්න තීරණය කරා. ඒත ඒකට කලින් තමා මේ ෆිලුමට සබ් එක කරනවා කියලා හිතා ගත්තේ. ඒ නිසාම ඉතිං මම මේකටත් සබ් එක හැදුවා.. ඉස්සෙල්ලා වතාවේ මම කරපු මැක්ස් ස්ටීල් එකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. තවත් කියන්නම ඕන දෙයක් තමා ඒකට කමෙන්ට් එකක් …

Read More »