Home » Genres » Romance

Romance

Kaabil (2017) Sinhala Subtitle

Kaabil (2017) මේ චිත්‍රපටය තාම ආවා විතරයි ..එතින් මේකට තාමත් උපසිරසක් කුමන භාෂාවෙන් නැහැ ..මේ තමා සිංහලෙන් දෙන්නේ එකත් ලෝකෙන්ම පලවෙනි පාරට මේ ෆිල්ම් එකට ..උපසිරැස මේ දීලා තියෙන්නේ dvdscr එකට ..ඒ වාගේම මම දීලා තියෙන්නේ 450 mb ගානක පිටපතක් ..පශ්නයක් වෙන්නේ නැහැ..පහ්නයක් නැහැ ඔයාලා dvdscr එකක් ගන්න ඕන size එකකින් ..මේ පාර ටයිම් ලයින් එකේ අවුලක් කරාලා නැහැ..හේ හේ …

Read More »

Dear Zindagi (2016) Sinhala Subtitle

සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න නැවතත් උපසිරැසියක් අරගෙන ආවා. මේ වතාවෙ අරගෙන එන්නෙ මේ වසරේ තිරගත වුණ ජනප්‍රියම චිත්‍රපටයක් වන Dear Zindagi චිත්‍රපටය ඉතිං මේක මට බාරදුන්නෙ අපේ කවීශ සහෝදරයා ඔහුටත් බොහොම ස්තූතියි මට මේ චිත්‍රපටය බාර දුන්නට වගේම මගේ ප්‍රමාදය ඉවසා සිටියටත්.ප්‍රමාදයට හේතුව තමයි මගෙන් වුණ පොඩි අතපසුවීමක් නිසා මගේ පරිගණකය අවසන් ගමන් ගිය එක.(ඒ වෙනකොටත් සබ් එකෙන් බාගයක් විතර …

Read More »

Raaz Reboot (2016) Sinhala Subtitle

ඔන්න හොරර්වලට කැමති අයට මේ වතාවෙ බොලිවුඩ් හොරර් එකක් අරගෙන ආවා.”රාස්” කිව්වහම ඉතිං බොලිවුඩ් රසිකයො දන්නවනෙ මොකද්ද කියල. 2002, 2009 සහ 2012දි මේකෙ චිත්‍රපට 3ක් ආවනෙ. මේක රාස් සීරීස් එකේ 4වෙනි චිත්‍රපටය. ඒ කියන්නෙ මේක බොලිවුඩ් සිනමා ඉතිහාසයේ වාර්තාවක්. (මංනම් වැඩිපුර කැමති 1 සහ 2ට 3 ගැන ඉතිං කියන්න දෙයක් නෑනෙ) මේ සැරේ කතාව තිර රචනය සහ අධ්‍යක්ෂණය තුනම වික්‍රම් …

Read More »

Once Upon A Time [S01 : E08] Sinhala Subtitle

ඔන්න ඉතින් මමත් අද ඉදන් ඔයාලට මේ සයිට් එකෙන් සිංහල උපසිරැසි දෙන්න පටන් ගන්නවා. ඉතින් මුලින්ම කියන්න ඕනි මට මේ සයිට් එකට එන්න කියලා ආරාධනා කරපු Tharusha Nayanajith ට ගොඩක් ස්තූති වන්ත වෙනවා. ඒ වගේම මේක කරමු සහයෝගය දෙන්නම් කියපු අපේ Nishan Ruchiranga සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා… ඉතින් එහෙනම් ඔන්න මන් අද සිට අපි කවුරුත් ආස කරන Once Upon a Time කතා මාලාවේ …

Read More »

Once Upon A Time [S01 : E07] Sinhala Subtitle

මෙදා පාර මේ කොටස දෙන්න පරක්කු උනා නේද ..ඇත්තම කියනවා නම්..මේක කරන එක ටිකක් අමාරු උනා මට…මොකද මේක ටිකක් මට අදාල වෙන නිසා …ඒ කියන්නේ මේ කතාව ටිකක් විතර මට.කොහොමද මන්ද එක කියන්නේ.හරි එක වැඩක් නැහැ කතාව පැත්තට යමුකෝ ඔයාලට මතක ඇති ග්‍රැහැම්ව අර මුකුත් හැගීමක් දැනෙන්නේ නැති කෙනා.අද යන්නේ එයාගේ සුරගන කතාවයි.ග්‍රැහැම් තමයි සුරගන කතාවේ දඩයක් කාරයා ..එයා ඇත්ත …

Read More »

Hello Brother (1999) Sinhala Subtitle

මම මේ අඩවියට අලුත් කෙනෙක්  ඉතින් අද ඉදන්  මමත් මේ අඩවියට එකතු වෙනවා ඒ සදහා ඉඩ ලබා දුන් ඇඩ්මින් අයියට තුති.මේක මගේ පලවෙනි හින්දි නිර්මාණය එකට මම තෝරාගත්තේ සලමන් කාන් සහ රානි මුකර්ජි රග පාන මේ නිර්මාණයයි .පරණ වුනාට කොමඩි සහ රොමැන්ටික් ෆිල්ම් වලට ආස කෙනෙක් මේ නිර්මාණය බලාවි.කතාව නොකියන තරම් හොදයි.මොකද මේක බලන එක හොදයි වෙන කෙනෙක් කියනවට වඩා …

Read More »

Once Upon A Time [S01 : E06] Sinhala Subtitle

අද උපසිරස ගෙනාවේ මම.මේක වෙනදා ගෙන කවිෂට වෙන වැඩක් සෙට් වෙලා..මට කිව්වාම මේකේ Sub එක පරක්කු කියලා .මම දෑන ගත්තා ඔයාලා අපිව නොමරා මරාවි කියලා…ඒ හින්දා මම ටක් ගලා සබ හැදුවා…හේ හේ…සුබ ආරංචියක් ඔයාලගේ ආසම කතාවක්  වෙන The Vampire Diaries එකේ තවත් Episode එකක් ඒවි ලග ලගම…මෙහෙමයි…අපි එපිසෝඩ් ලබා දීම නතර කරලා නැහැ.ඒ ඒ කතාංග හාරගත්ත අය..ඒවා ලබා දෙන එක …

Read More »

Once Upon A Time [S01 : E05] Sinhala Subtitle

ඔන්න ඉතින් අදත් Subtitle  එක ගේන්න හොදටම පරක්කු වුනා.ඒ අස්සේ Internet Package එක ඉවරත් වෙලා තිබ්බ වැඩත් එක්ක කොහොම හරි ගේම ගහලා රෑ වෙද්දි Sub එක ගෙනාවා.මම හිතනවා පරක්කු වුනාට කට්ටිය මාත් එක්ක තරහා නැතුව ඇති කියලා.ගොඩක් අය පෞද්ගලිකව පවා මේක උපසිරසි Subz LK Web අඩවියෙන් ඉල්ලුවද මට හිතෙනවා කට්ටියගේ හිතේ මේ Series එක ගැන තියෙන කැමැත්ත අඩු වෙලාද කියලා.ඒත් …

Read More »

Hum Tum (2004) Sinhala Subtitle

ඔයාලට මුලින්ම කියන්න ඕන මම උපසිරැස කරන කෙනෙක් නෙවෙයි..මම වෙබ් අඩවි නිර්මාණය කරන කෙනෙක්.Subz LK වෙබ් අඩවියත් හැදුවේ මම තමා…මේ උපසිරස මන් ගාව ගොඩක් කල් තිබ්බා ..විශේෂ කෙනෙක්ට තමා මම මේක හැදුවේ..මට මේක එයාට  දෙන්න බැරි උනා ..හ්ම්ම් ..එහෙනම් කතාව පැත්තට යමුකෝ ..කෙලින්ම..කරන්  කියන්නේ කොල්ලා ..කොල්ලා කියන්නේ එතින් දන්නවානේ …අපේ ජාතියේ කොල්ලෙක් ..විහුලුවෙන් ඉන්න කෙල්ලෝ පස්සේ යන..කෙල්ල නම් හැදිච්ච් කෙල්ලෙක් …

Read More »

Once Upon A Time [S01 : E04] Sinhala Subtitle

ඔන්න අද නම් Subtitle ගේන්න ගොඩක් පරක්කු වුනා…කොච්චර කාර්යබහුල වුනත් පුළුවන් ඉක්මනින් Subtitle එක ගෙනාව.ගොඩක් දුරට එන කොටසේ සිට Subtitle වෙන සහෝදරයෙක් දෙයි.හරි ඉතින් පරක්කු වුන නිසා වැඩිය දෙයක් මම කියන්නේ නැහැ… ගිය සතියේ කතාව නම් මම හිතනවා ඔයාලට ගොඩක් Fun එකක් වෙන්න ඇති කියලා.මොකද කලින් Episode එකෙන් අපිට බලාගන්න පුළුවන් වුනා ස්නොව්ගෙයි චාම්න් කුමාරයාගෙයි Love එක පටන්ගත්තු විදිහ.මේ Episode …

Read More »