Home » Movies » Hindi Movies

Hindi Movies

Kaabil (2017) Sinhala Subtitle

Kaabil (2017) මේ චිත්‍රපටය තාම ආවා විතරයි ..එතින් මේකට තාමත් උපසිරසක් කුමන භාෂාවෙන් නැහැ ..මේ තමා සිංහලෙන් දෙන්නේ එකත් ලෝකෙන්ම පලවෙනි පාරට මේ ෆිල්ම් එකට ..උපසිරැස මේ දීලා තියෙන්නේ dvdscr එකට ..ඒ වාගේම මම දීලා තියෙන්නේ 450 mb ගානක පිටපතක් ..පශ්නයක් වෙන්නේ නැහැ..පහ්නයක් නැහැ ඔයාලා dvdscr එකක් ගන්න ඕන size එකකින් ..මේ පාර ටයිම් ලයින් එකේ අවුලක් කරාලා නැහැ..හේ හේ …

Read More »

Parched (2015) Sinhala Subtitle

Dear Zindagi ෆිල්ම් එක දීපු ගමන්ම ඔන්න තවත් එකක් අරගෙන ආවා.මේකත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත්තු චිත්‍රපටයක් ඒ වගේම සේරටම කලින් කියන්න ඕනේ හින්දි එකක් වුනාට මේ ෆිල්ම් එක 18+ එකක් වගේම  කතා තේමාවත් ටිකක් සැරයි. නිරුවත් දර්ශන කීපයක්ම ඇතුලත් සහ අසභ්‍ය වචන බොහොමයක් තියනවා චිත්‍රපටය පුරාවටම. ඉතිං ඒකත් මතක තියාගෙනම දැන් යමු විස්තරය පැත්තට… මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සිනමා නළු …

Read More »

Dear Zindagi (2016) Sinhala Subtitle

සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න නැවතත් උපසිරැසියක් අරගෙන ආවා. මේ වතාවෙ අරගෙන එන්නෙ මේ වසරේ තිරගත වුණ ජනප්‍රියම චිත්‍රපටයක් වන Dear Zindagi චිත්‍රපටය ඉතිං මේක මට බාරදුන්නෙ අපේ කවීශ සහෝදරයා ඔහුටත් බොහොම ස්තූතියි මට මේ චිත්‍රපටය බාර දුන්නට වගේම මගේ ප්‍රමාදය ඉවසා සිටියටත්.ප්‍රමාදයට හේතුව තමයි මගෙන් වුණ පොඩි අතපසුවීමක් නිසා මගේ පරිගණකය අවසන් ගමන් ගිය එක.(ඒ වෙනකොටත් සබ් එකෙන් බාගයක් විතර …

Read More »

Force 2 (2016) Sinhala Subtitle

මුලින්ම ඔයාලාට කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා..Force 2මේ හින්දි චිත්‍රපටයට තාමත් ඉංගිරිසි උපසිරසක් හෝ කුමන භාෂාවකවත් උපසිරසක්  දීලා නැහැ..ඒ වගේම dvd රිප් එකවත් දීලා නැහැ ..මේ දීලා තියෙන උපසිරැස ගැලපෙන්නේ dvd scr වලට ..මේකේ ටයිම් ලයින් එකේ වගේම උපසිරසේ  පොඩි පොඩි අඩුපාඩු කම් ඇති ..මොකද මේ සේරම මම හදපු නිසා ..dvd rip එනකම් බලන් හිටියත් උපසිරසක් එනකම් …

Read More »

Karan Arjun (1995) Sinhala Subtitle

අද  තවත් ෆිල්ම් එකක් ඉදිරිපත් කරනවා මේකත් ටිකක් පරණ එකක් සලමන් කාන් සහ ශාරුක් කාන් දෙදෙනාම එකට ෆිල්ම් එකක  ඉන්නවා. ඒ ඉන්නෙත් සහෝදරයෝ විදියට ආත්ම කතාවකුත් මේ අතරේ  තියෙනවා. හින්දි සිනමාවේ දුස්ටයා අම්රිස් පුරිත් මෙහි රග පානවා. ඒ වගේම කාජල් රගපානවා . එයාගෙත් මේක මුල් කාලින නිර්මාණයක් ඒ වගේම මේක 1995 . 01 .13  නිකුත් කරපු අතර රාකේෂ් රොෂන්ගේ(රිතික් රොෂාන්ගේ …

Read More »

Army (1996) Sinhala Subtitle

නිරමාණ  එකපෙලට දෙන එක  හරිද මන්දා එත් ඔන්න අයෙත්  එනවා ශාරුක් ගොයියාගේ මේ ලස්සන සලරුව අරන් මේ ඒවා තියෙන සබ්  එක torrent පිටපතට වගේම youtube පිටපත යන්නටත් ගැලපෙනවා . මේක 1996   එකක් ශාරුක් , ශ්‍රී දේවි රගපාන්නේ  ප්‍රදාන චරිත comdy ,thril ,action ගණයට  වැටෙනවා මේකත් ඉස්සර ඉතින් ටි. වී  එකේ පට්ට ගහපු එකක් තමා . මේවා දැන්  පෙන්වන්නේ නැති නිසා …

Read More »

Raju Chacha (2000) Sinhala Subtitle

මේ  4 වන නිර්මාණය මගේ නිර්මාණය ලෙස ඔයාලට දෙන්නේ  ළමා කොමඩි රොමැන්ටික් ෆිල්ම් එකක් . අජය දෙවගන් රගපාන ෆිල්ම් එකක් වන මෙය ඉතා පරණ වුවත් තවමත් එක සේ නරබිමේ හැකියාව තියෙනවා.හින්දි සිනමාවේ එක් දශකයක් නිරුපමය කල පෙම්යු වලවල් අතරින් කාජල් සහ අජය  නිරුපිතයි කාජල් ගේ උමුතු සිනහවත් අජයගේ දැඩි පෙනුමත් දෙදෙනාගේ ගැලපීම ප්‍රදර්ශනය කරනවා මේකේ තියෙන්නේ දෙමව්පියන්ගේ මරණයෙන් පස්සේ අසරණ …

Read More »

Laal Rang (2016) Sinhala Subtitle

7.9ක් වැනි ඉහළ IMDB අගයකට හිමිකම් කියන මේ බොලිවුඩ් සිනමා පටයේ අධ්‍යක්ෂණය සයීඩ් අහමඩ් අෆ්සාල්ගෙන් වන අතර කතාව සහ තිරරචනය ඔහු සහ පන්කජ් මේතාගෙනි. රංගනයෙන් දායක වන්නේ ප්‍රවීණ නළු රන්දීප් හුඩා, නවක නළු අක්ෂේ ඔබරෝයි සහ රජ්නීෂ් දුග්ගල් ඇතුළු නළු නිළි කැලකි. අප සියලු දෙනාගේ ඇඟේ දුවන්නේ රතු පැහැති රුධිරයයි. එනමුත්එය o+, B+ ආදී වූ විවිධාකාරයේ වර්ග වලට අයත්වේ. අපට …

Read More »

Madaari (2016) Sinhala Subtitle

නිෂිකාන්ත් කමත්ගේ අධ්‍යක්ෂණයෙන් සහ ඉර්ෆාන් ඛාන් , ජිම්මි ශ්‍රෙගිල් සහ විශේෂ් බන්සල් යන ප්‍රවීණ රංගන ශිල්පීන් ප්‍රමුඛ නළු නිළි කැලක රංගනයෙන් හැඩවන මේ බොලිවුඩ් සිනමා පටය IMDB අගය 7.8ක් සහ Rotten Tomatos හි 67% ක අගයකුත් ලබාගන්නට සමත් වන අතර IMDBහි බොලිවුඩ් සිනමා වර්ගීකරණය අනුව 118වන ස්ථානය ලබාගන්නටත් සමත්වී තිබෙණවා. ඒ වගේම මේ චිත්‍රපටයෙන් ප්‍රථම වතාවට ඉර්ෆාන් ඛාන්ගේ බිරිඳ සුතාපා …

Read More »

Ambarsariya (2016) sinhala Subtitle

පන්ජාබ් භාෂාවෙන් නිමැවුනු මේ බොලිවුඩ් විකට සළරුවේ IMDB අගය 7.2ක්. අධ්‍යක්ෂණය මන්දීප් කුමාර් විසින් වන අතර රංගනය දිලීත් දොසන්ජිත්, නව්නීත් දිලන්, මොනිකා ගිල් සහ ඇමරිකානු නිළි ලොරෙන් ගොට්ලිබ් ඇතුළු පන්ජාබ් නළු නිළි කැලකිනි. කතාව ගලායන්නේ තමන් රක්ෂණ නියෝජිතයෙක් බව පවසන පුද්ගලයෙකු අවන්හලක හිමිකරුවෙකුට තමන්ගේ ජීවිත කතාව පවසන ආකාරයටයි, ඔහු රක්ෂණ විකිනීමේදී මුහුනපාන රසවත් සිද්ධි ,ඔහුට පෙම්බඳින ගැහැණු ලමයින් තිදෙනෙක් අතරින් …

Read More »