Home » Genres » Mystery

Mystery

The OA [S01 : E06] Sinhala Subtitle

ඔන්න ඉතින් හයවෙනි කොටසත් අරගෙන ආවා.කතාවේ අතීතය ගැන ටිකක් මතක් කරොත්, පර්ලිට,හෝමර්ට ඒ වගේම ස්කෝට්ට අමුතු විදියේ බලයක් ලැබිලා තියෙනවා.ඔවුන්ට ලැබිලා තියෙන චලනයන්ගෙන් ඔවුන් වෙනත් පැතිකඩකට යන්න මාර්ගයක් විවෘත කර ගන්නයි යන්නේ, ඒකට පස් දෙනෙක් අවශ්‍ය බව ඔවුන් දැනගෙන ඉන්නවා, ඉතින් හතර දෙනෙක් හිටපු කණ්ඩායමට තවත් පුද්ගලයෙක් එකතු වෙනවා..ඔහෝමයි කතාවේ මෙතෙක් සිද්ද වුනේ, මේ කොටසෙත් සිදුවිම් කිහිපයක් සිදුවෙනවා, අලුතින් එකතු …

Read More »

The OA [S01 : E05] Sinhala Subtitle

ඔන්න මම පස් වෙනි කොටසත් අරගෙන ආවා.තාක්ෂණික  දෝෂයක් නිසා වෙබ් අඩවිය ටික දවසක් වැඩ කරන්නේ නැතුව  තිබ්බා.ඒ කාලය අතරතුරනම් කිසිම උපසිරසියක් පලවුනේ නෑ.කොහොමහරි Subz LK තාක්ෂණික අංශය සැහෙන්න  මහන්සිවෙලා වෙබ් අඩවිය යතා තත්වයට ගත්තා…ඒ අයට  බොහෝමත් ස්තූතිවන්ත වෙනවා…. ඉතින් කට්ටියට පහුගිය  කොටසේ කතාවන් අමතක වෙලත් ඇති.ඒකත් කෙටියෙන් මතක්  කරන්නම්,පර්ලි පැනලා යන්න ගිහින් හැප්ට අහුවෙනවනේ.හැප් පර්ලිගේ  ඔලුවට දුන්න පහර නිසා පර්ලි …

Read More »

The OA [S01 : E04] Sinhala Subtitle

ඔන්න මම අද අරගෙන එන්නේ OA කතා මාලාවේ හතර වෙනි කොටසයි.දැනට මේ කතා මාලාවේ 50% ඉවරයි. ඒ කියන්නේ තව තියෙන්නේ කොටස් හතරයි..එහෙනම් කතාව පැත්තට හැරෙමු. තුන් වෙනි කොටසේන් වුනේ පර්ලි හිටපු තැනින් පැනලා යන්න උත්සහ කරපු එක..ඒකට පර්ලි,හෝමර්,ස්කෝට් වගේම රේචලුත් සහය වෙනවා.කොහොම හරි තුන් දෙනා සැලස්මක් හදලා පැනලා යන්න හැදුවත් අන්තිමට පැනලා යන්න පුලුවන් වුනේ පර්ලිට විතරයි.පර්ලි පැනලා ගියත් ඇය …

Read More »

The OA [S01 : E03] Sinhala Subtitle

ඔන්න මම තුන් වෙනි කොටස අරගෙන ආවා.තුන්වෙන කොටස ගෙන්න පරක්කු වුනාට සමාවෙන්න..කතාව දෙසට හැරුනොත් පර්ලි අතුරුදහන් වුනාට පස්සේ පර්ලි හැප්ගේ හිරකාරියක් වෙනවා..පර්ලි විතරක් නෙවෙයි එතන පර්ලි වගේ තව තුන් දෙනෙකුත් ඉන්නවා..ඉතින් කොහොම හරි පර්ලියි මේ තුන් දෙනයි සැලැස්මක් හදනවා එතනින් පැනලා යන්න..පර්ලි හැප්ට ගොඩාක් හිතවත් වෙලා හැප් රවට්ටලා තුන් දෙනා එලියට පනින්න තමයි සැරසෙන්නේ.පර්ලි ඔය අතරේ හැප්ගේ කෑම වලට මොනාද …

Read More »

The OA [S01 : E02] Sinhala Subtitle

ඔන්න මම දෙවනි කොටසත් අරගෙන ආවා..පරක්කු වුනාට සමාවෙන්න.එහෙනම් කතාව පැත්තට හැරෙමු. පළමු කොටස අවසන් වුනේ පර්ලී පස් දෙනෙක් එකතු කරගෙන තමන්ගේ කතාව කියන තැනින්.පර්ලිට ඉස්සෙල්ලාම වතාවට පෙනීම නැති වුන තැනින් තමයි පලමු කොටස ඉවර වුනේ දෙවෙනි කොටස පටන් ගන්නේ පර්ලි පොඩි කාලෙන්මයි..පර්ලි රුසියාවේ ඉන්න කාලේ එයාගේ නම නීනානේ..ඉතින් නීනත් එක්ක අනිත් ළමයිනුත් අනතුරට ලක්වෙනවා.එහෙත් බේරෙන්නේ නීනා විතරයි..නීනා බේරුනත් එයාට ඇස් …

Read More »

Sherlock [S04 : E01] Sinhala Subtitle

ඔන්න කෙටි චිත්‍රපට කරපු කොල්ලා ලොකු වැඩක් කළා.මේක මම ගොඩක් කල් ඉදන් ආසාවෙන් හිටිය වැඩක්. ෂර්ලොක් කතාව මම ඔයාලට අරගෙන ආවා ඉතින් මේකට ගොඩක් මහන්සි උනා මම ටිකක් අසනීපෙනුත් ඉන්නෙ. මේක බලලා හොද නරක කියන්න.මේක සිංහලට මුලුන්ම හැරෙව්වෙ මම මට ඒ සතුටත් තියනවා,අගය කරලා මොනවාහරි කියලා යන්න. යාලුවන්ටත් අපේ වෙබ් අඩවිය ගැන කියන්න. “-සෙල්ලම පටන් ගද්දිම මම ඒක දන්නවා. දන්නවද …

Read More »

The OA [S01 : E01] Sinhala Subtitle

කොහොමද යාලුවනේ…ඔන්න මගේ දෙවනි උපසිරසිය අරගෙන ආවා.පලවෙනි පාර දුන්නේ චිත්‍රපටයක් වුනාට මේ පාර දෙන්නේ රුපවාහිනි කතාමාලාවක්..කතවේ නම වෙන්නේ THE OA මේක අවිල්ලා NETFLIX ගේ වැඩක්…IMDB අගය 8.1 වගේ මේ කතාවට ලැබිලා තියෙනවා.මේක මිස්ට්‍රි, සුපර්නැචුරල්, ෆැන්ටසි ගණයට අයත් කතාමාලාවක් කිවුවොත් නිවරදියි…. කතාව දෙසට හැරුනොත් අද මම අරගෙන එන්නේ පළවෙනි කොටසයි.කතාවේ ප්‍රධාන චරිතය වන්නේ Prairie Johnson කියන ගෑනු ළමයයි.මෙයා අවුරුදු 7කට කලින් …

Read More »

Relic Hunter 1999 [S01 : E02] Sinhala Subtitle

Relic Hunter කතා මාලාව TV Series නරබන ප්‍රේක්ෂකයන් හට අමුතුවෙන් හදුන්වා දීමට අවශ්‍ය නොවේ.මේ එම කතා මාලාවේ පළමු සමයේ දෙවෙනි කොටසයි… තම මිතුරෙකුගේ ඉල්ලීමක් මත ඉපැරණි ගිනි අවියක් සොයා යෑමට සිඩිනි හා නයිජල් දෙදෙනාට සිදුවෙයි.මනස ව්‍යාකුල කරන සිදුවීම් ගණනාවක් අතුරින් එය සොයා ගැනීම සැබවින්ම පහසු කාරණාවක්  නොවේ.කෙසේ වෙතත් ගිණි අවිය සොයාගැනීම මතුව නොව ජීවිතය ගලවා ගැනීම සදහාද දැඩි අරගලයක නිරත …

Read More »

Relic Hunter 1999 [S01 : E01] Sinhala Subtitle

රෙලික් හන්ටර් නම් ලංකාවේ ටී.වී සීරීස් බලන අයට අමුතුවෙන් හඳුන්වා දෙන්නත් අවශ්යය නැති තරම්. සිඩිනි සහ නයිජල්ගේ වීර වික්රමාංචිත ගවේශන චාරිකා රැසකින් තමයි මේ කතාමාලාව සමන්විත වෙන්නේ.ගොඩාක් පරණ කතාමාලාවක් වුනත් ,කතා මාලාව පුරාම තියෙන උද්වේගකර බවේ නම් කිසි ම අඩුවක් නෑ.හොඳයි. අද කතාව පැත්තට හැරෙමු.. මේ තමයි පළමු කතා සමයේ පළමු කතාව.නේපාලයේ ගම් වැසියන් කිහිප දෙනෙකුගේ ඉල්ලීමටත් ඔවුන් විසින් ලබා …

Read More »

The Secret Circle [S01 : E03] Sinhala Subtitle

ඉස්සල්ලාම ඉතිං අදත් ඔයාලට කියන්න තියෙන්නේ අපේ වැරදි තියනවානම් හොඳ තියනවා නම් අපිට ඒවා කියන්න.ඒ වගේම මේක තමා මම කරන අවසාන කතා මාලාව.ආය මම කරන්නේ චිත්‍රපටි විතරයි කියන එකත් ඔයාලට කියන්න ඕන.හරි,අද කතාව ගැන කියනවා නම්… ආදම්,ඩයනා එක්ක කාලාය ගත කීරීමට ඇයගෙන් අවස්ථාවක් ඉල්ලා සිටිනවා ඇයද එම ඉල්ලීම පිළිගන්නවා.මෙලිසා නික් සමඟ සමීපව කටයුතු කරනවා.පෙයා තම බලය පාලනය කීරීමට ක්‍රමයක් සෙවීමට …

Read More »