Home » Genres » Sci-Fi

Sci-Fi

Hunters [S01 : E05] Sinhala Subtitle

සුභ දවසක්…කොහොමද ඉතින් කට්ටියට. සමාවෙන්න සබ් එක පරක්කු වුනාට.. දැඩි කාර්යබහුලත්වයත් එක්ක කොහොම හරි ඉවර කරා.එහෙනම් අපි කතාව පැත්තට යමු…කලින් කතාවේ මැකාතිව අල්ලගෙන ප්‍රශ්න කරනවා.ඒවගේම ෆ්ලින්ගේ බිරිඳ ඉන්න තැනත් මැකාති කියනවා…ඒ තොරතුරු වලට අනුවා කට්ටියට ෆ්ලින්ගේ බිරිඳගේ මළසිරුර හමුවෙනවා…ඒ සිද්ධිය එමිට කියද්දි එමි කියනවා ඇබී මැරිලා නැ.. එයා මාව ඊයේ හම්බ වෙන්න අවා කියල… ඒමී කියන කතාව ඇත්තක්ද.?ඇත්තටම ඇබි ජිවිතුන් …

Read More »

Orphan Black [S01 : E10] Sinhala Subtitle

එහෙනම් ඔන්න මේ එකතුවෙන්නේ ඕපන් බ්ලැක් කතා මාලාවේ පලවෙනි අදියරේ අවසාන කොටස එක්ක.කිව්වා වගේම ඉක්මනටම ගේන්න පුළුවන් උනා. අදින් Season 1 ඉවරවෙනවා.හිතනවා මේ වෙනකම් කතාව ගොඩක් රසවිදින්න ඇති කියලා.අද කතාවේ නම “Endless Forms Most Beautiful”.අපේ භාෂාවෙන් කිව්වොත් “එළිවෙන යාමෙට හොද හොද සෙල්ලම්”.කුතුහලය පිරුණු කතාවක  එක අදියරක අවසානය.හිතාගන්න පුළුවන්නේ කොහොමද කියලා. මේ කොටස විකාශය වෙන්නේ 2013 ජුනි 1 වෙනිදා.වෙනදා වගේම කතාව …

Read More »

Orphan Black [S01 : E09] Sinhala Subtitle

ඔන්න එහෙනම් ඉක්මනටම මේ කතා මාලාවේ 9වෙනි කොටස එක්ක තමා මේ එකතුවෙන්නේ.අද ගෙනාව 9වෙනි කොටසේ නම තමයි “Unconscious Selection”.මේක විකාශය වෙලා තියෙන්නේ 2013 මැයි 25 වෙනිදා.මතක් කරන්න ඕන පොඩි පොඩි ප්‍රමාදවීම් සිද්ධවෙනවා.එක එක වැඩ යෙදෙන හින්දා ඉතින් අපි බලපොරෝරොත්තු වෙන දවසටම දෙන්න බැරිවෙනවා.කොහොමහරි මම හිතපු දවසටම ඉවරකරන්න පුළුවන් කියලා හිතෙනවා.ඒ කියන්නේ ජනවාරි 10. season 1 එකේ අන්තිම කොටසත් අද ගේන්න …

Read More »

Orphan Black [S01 : E08] Sinhala Subtitle

කොහොමද ඉතින් හැමෝටම.මේ එකතුවෙලා ඉන්නේ මේ කතා මාලාවේ 8වෙනි කොටස එක්ක.Season 1 එකේ තව කොටස් 2ක් තමා ඉතුරුවෙලා තියෙන්නේ.ඒ කොටස් දෙකේත් උපසිරැසිය ඉක්මනින්ම ගෙන්න බලාපොරොත්තු වෙනවා.පොඩ්ඩක් ප්‍රමාද වීම ගැන කණගාටු වෙනවා.අද කතාවේ නම තමයි “Entangled Bank”.එහෙනම් වැඩි කතා නැතුව අදත් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. මතක ඇතිනේ මං කිව්වා වගේම අලුත් අත්හදාබැලීමක් බලාගන්න පුළුවන් උනානේ හැමෝටම.හෙලේනා කපලා දැම්ම ඔලිවර්ගේ වලිගේ.ඔලිවර් වගේ …

Read More »

Orphan Black [S01 : E07] Sinhala Subtitle

හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔන්න  එහෙනම් Subz LK වෙනුවන් 2017 අලුත් අවුරුද්දට ගෙනවා තෑග්ග තමා මේ.මේ අවුරුද්දේ පලවෙනි දවසේ ගෙනාවේ 7වෙනි එපියේ උපසිරැසිය.දැන්නම් Season 1 ගොඩක් දුරට අවසාන හරියටම ඇවිත් ඉන්නේ.ඒ වගේම සමාව ඉල්ලන්න ඕනේ ටිකක් ප්‍රමාද වීම ගැන.නත්තල් නිවාඩුව ගන්නත් ඕනනේ..අද කොටසේ නම තමා “Parts Developed in an Unusual Manner”.මතක් කරන්න ඕන මේ මම උපසිරැසිය …

Read More »

Second Chance [S01 :E06] Sinhala Subtitle

ජිමිට කලින් කොටසේදී මේරි ගැන අදහසක් පහල වෙලා තියෙන්නේ ..එත් මේකෙදි මේරි වෙන එක්ක යාලු වෙනවා ..එකට ටිකක් ජිමි සතුටෙන් නෙවෙයි ඉන්නේ..ඒ වගේම ඔටොත් ජිමි ගැන සතුටක් දක්වන්නේ නැහැ ..ඔටි ජිමි වෙනුවට මියන්ව හොයා ගන්න උත්සහ කරනවා.. අද කතාව යන්නේ මුහුණේ ඇගේ හැඩය වෙනස් කරලා යක්කු වගේ මිනිස්සු වෙනස් කරන දොස්තර කෙනෙක් ..ජිලි කියන කාන්තාව පස්සෙන් එනවා ..ඇය ව බලෙන් වෙනස් …

Read More »

Orphan Black [S01 : E06] Sinhala Subtitle

කොහොමද ඉතින් කට්ටියටම?ඔන්න එහෙනම් 6 වෙනි කොටස එක්ක තමයි අද ආවේ.2013 මැයි 4 වෙනිදා තමයි මේ කොටස විකාශය වෙන්නේ.මේ කොටස නම් කරලා තියෙන්නේ “Variations Under Domestication” කියන නමින්.එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ…මතකනේ කලින්කතාවේ මං කිව්වා වගේම හැමෝගෙම රහස් එලියට එනවා.දැන් ඔන්න හැමෝම එකම අදහසකට තමා එන්නේ.කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා.ඒත් ඉතින් හැමෝම අවසානේ මුණදෙන්නේ කවුරුත් නොහිතන විදිහේ අවසානයකටනේ.පුදුම වෙන්න දේකුත් …

Read More »

Orphan Black [S01 : E05] Sinhala Subtitle

ඔන්න එහෙනම් 5 වෙනි කොටසේ උපසිරැසිය තමා මේ අරගෙන ඇවත් තියෙන්නේ.මේ කොටස විකාශය වෙන්නේ 2013 අප්‍රේල් 27 වෙනිදා “Conditions of Existence” කියන නමින්.වෙනදා වගේම කලින් කොටස මතක් කරොත්…මතක ඇතිනේ හෙලේනා කරපු වැඩේ.සාරාට කරගන්න දෙයක් නැතිවුනානේ.ඒ වගේම මතක ඇතිනේ ඇලිසන්..වැඩේනම් පොඩ්ඩක් ගැස්සුනා කීරා අදුනගත්ත හින්දා.ඒත් ඉතින් කොහොමහරි ටිකක් ගොඩදාගන්න පුළුවන් වුනානේ.දැන් ඉතින් කොහොමද මේ ඔක්කොම විසදෙන්නේ කියලා බලාගෙන ඉන්න තමා තියෙන්නේ… …

Read More »

Hunters [S01 : E04] Sinhala Subtitle

ඔන්න අදත් අරගෙන ආවා හන්ටර්ස් කතාවේ හතරවෙනි කොටස.ඔක්කෝටම කලින් අපේ යාළුවන්ගෙන් සමාව ඉල්ලන්න ඕනි,මොකද මේ සැරේ සබ් එක ගොඩක්ම පරක්කු උනා. මම වැඩ ගොඩක හිරවෙලා හිටිය නිසා තමයි එහෙම උනේ… හරි අපි කතාව පැත්තට හැරෙමු. මේ කොටසේදී නියෝජිතවරු කොලොම්බියාවේ හෙරොයින් මද්‍රව්‍ය හදන තැනක් හොයාගෙන යනවනි.ඉතින් මේ කොටසත් කලින් කොටස වගේම හොද කොටසක්. මේකෙදී අපේ හතුරා ලයනල් මැකාතිව E.T.U එකෙන් අල්ල …

Read More »

Orphan Black [S01 : E04] Sinhala Subtitle

ඔන්න එහෙනම් 4වෙනි කොටසටත් උපසිරැසිය ඉක්මනටම අරගෙන ආවා.මේ කොටස විකාශය වෙන්නේ “Effects of External Conditions”කියන නමෙන්.විකාශය වෙන්නේ 2013 අප්‍රේල් 20 වෙනිදා.ඔන්න එහෙනම් මම කිව්වා වගේම කතාව ටිකක් හිතාගන්න බැරි පැත්තකට නේද යන්නේ.හොද හොද සෙල්ලම් එළිවෙනකොට කියනවනේ.ඒ වගේම එන්න එන්නම කතාව ලස්සන වෙනවා.ඇත්තටම මේකේ ප්‍රධාන චරිතේ රගපාන Tatiana Maslaney ගැනත් පොඩ්ඩක් මතක් කරන්න ඕන.මොකද එයා රගපාන චරිත හැම එකක්ම ඒ ඒ …

Read More »