Home » Movies » English Movies »Justice League: Throne of Atlantis (2015) Sinhala Subtitle සුපිරි වීරයෝ හත්දෙනා නැවතත්

Justice League: Throne of Atlantis (2015) Sinhala Subtitle සුපිරි වීරයෝ හත්දෙනා නැවතත්

 මුලින්ම වීරයො සෙට් එක හඳුන්වලා දීලම කතාව කියන්නම්කෝ.. සුපිරි වීරයෝ එහෙම නැත්නම් සුපිරි වැඩ්ඩෝ  දෙනෙක් ඉන්නවා..
01.සුපර් මෑන් (ක්ලාක්)
02.බැට් මෑන්(බෘස්)
03.වොන්ඩර් වුමන්(ඩයනා)
04.ෆ්ලෑෂ්(බැරි)
05.සයිබෝග් (වික්ටර්)
06.ග්‍රීන් ලැන්ටන් (හල්)
07.ෂාසම්(බිලී)
ඔන්න සෙට් එක.. ඔයාලා මේ කට්ටියගෙන් සුපර්මෑන්,ෆ්ලෑෂ්,බැට් මෑන්, ග්‍රීන් ලැන්ටන් ගැන එහෙම හොඳට දන්නවා ඇති. මේ අනික් හාදයොත් ගැන මේකෙන් දැනගනිවි. මොකක් උනත් මේ කට්ටිය මාර වැඩකාරයෝ සෙට් එකක්… ඩිසි කොමික්ස්ලා සෙට් එකක්…
Directed by Ethan Spaulding
Produced by James Tucker
Written by Heath Corson
හඩ කැවීම් ශිල්පියන්
Matt Lanter as Aquaman / Arthur Curry්‍
Sumalee Montano as Mera
Sam Witwer as Ocean Master
Sirena Irwin as Queen Atlanna
Jerry O’Connell as Superman / Clark Kent්‍
Jason O’Mara as Batman / Bruce Wayne
Rosario Dawson as Wonder Woman / Diana Prince්‍
Christopher Gorham as Flash / Barry Allen
Nathan Fillion as Green Lantern / Hal Jordan්‍
Shemar Moore as Cyborg / Victor Stone
Sean Astin as Shazam / Billy Batson
Harry Lennix as Black Manta්‍
George Newbern as Steve Trevor
Melique Berger as Sarah Charles
Steven Blum as Cyborg’s Armor, Lex Luthor
Patrick Cavanaugh as Jimmy Olsen
Larry Cedar as Thomas Curry
Barry Dennen as Defense Advisor
Paul Eiding as Captain
Jay K. Johnson as Sam Lane
Matthew Yang King as Dr. Shin
Juliet Landau as Lois Lane
Khary Payton as John Henry Irons
DJ Price as Young Arthur Curry
Andrea Romano as Elderly Atlantean Woman
Michael Rosenbaum as Drift Leader
Cedric Yarbrough as Submarine Technician
****************
ඔන්න එහෙනම් කතාව ගැන කිව්වා. ස්ටාර් ලැබ් එක තමයි මෙයාලගේ මුලස්තානය උනේ.. ෆ්ලෑෂ් බැලුවනම් ඔයාලට ඒ ගැන තේරේවී.. ජස්ටික් ලීග් ( අධිකරණ කල්ලිය) එහෙම තමයි මෙකේ නම තියෙන්නේ… මේ හත්දෙනා ලොකේ ඕනෑම විසඳන්න බැරි දේවල් විසඳනවා… මේ කතාව ගලා යන්නේ අට්ලාන්ටික් කියන පුරාවෘත්තයත් එක්ක… මේ නගරේ රැජිනගේ පුතා ඉන්නේ මතුපිට ලොකෝ.. අනික් පුතාට ඕනි කොහොමහරි මතුපිට ලෝකේ ආක්‍රමණය කරන්න. ඒත් රැජිනට ඕනි තමන්ගේ මතුපිට පුතා ඒ කියන්නේ ආතර්ව රජ කරවන්න.. කොහොමින් කොහොම හරි ඔම් කියන පුතා රැජිනව මරලා රජකම ගන්නවා.. ඒත් වැඩි කාලයකට නෙමෙයි.. දන්නවනේ ඉතින් අර කතාවකුත් තියෙන්නේ ලොබයට වැඩි ආයුෂ නෑ කියලා. අන්න ඒ වගේ…
කොහොම හරි මේකට අපේ වැඩ්ඩෝ ටිකත් සප් එක දෙනවා. ඒ කාටවත් නෙමෙයි ආතර්ට….
ඔන්න කතාව කෙටියෙන් කිව්වා…. ජොබ් එකට හිරවුනු හින්දයි උපසිරැසිය පරක්කු උනේ. ඒ ගැන සමාව අයදින අතර මේ මගේ තෙවන උපසිරැසිය වන බව කාරුණිකව සලකන්න….
ඒ අතරම තව මතක් කිරීමක්… ස්මොල්විල්ලේ උපසිරැසිත් අනිවාරෙන්ම මං දෙනවා.. තවම එපිසොඩ් 04ක් විතරයි හදන්න පුලුවන් උනේ.. වැඩ හින්දා මොකුත් කරගන්න වෙලාවක් නෑ….
අපහාස / උපහාස / ගැරහුම් / සුබපැතුම් / දිරිගැන්වීම් එහෙම තියෙනවනම් ඒවත් කියන්න..
  • Details
  • Trailer
  • Download links

Year : 2015

Rating : 6.7

Genre : Animation, Action, Adventure

Actors : sean astin, rosario dawson, nathan fillion, christopher gorham

Writer : heath corson, bob kane , jon bogdanove , william moulton marston , joe shuster , jerry siegel , louise simonson , marv wolfman , george pérez , paul norris

Director : ethan spaulding

Plot : When Atlantian troops assault Metropolis as revenge for the death of their king, the Queen seeks help from the Justice League to find her son who has gone missing during the madness.

Total Subtitles :2 | Subz LK Rating :1/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් යොහාන් අනුරජිත් කල උපසිරැසි නිර්මාණයකි
Subz LK alert පරිගණකයෙන් පැමිණි ඔබ පහත සදහන් උපදෙස් පිළිපදින්න Subz LK alert

Subz LK alert ලබා දී ඇති උපසිරැස නැරබීමට KMPLAYER එක install කරගන්න
KMPLAYER software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති උපසිරැස හා Direct වීඩියෝ පිටපත් download කර ගැනීමට EagleGet software එක install කරගන්න .
EagleGet software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති Torrent වීඩියෝ පිටපත් download කර ගැනීමට µTorrent software එක install කරගන්න .
µTorrent එක මේතනින් ගන්න
-------------------------
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

මේවත් බලන්න

The OA [S01 : E06] Sinhala Subtitle

ඔන්න ඉතින් හයවෙනි කොටසත් අරගෙන ආවා.කතාවේ අතීතය ගැන ටිකක් මතක් කරොත්, පර්ලිට,හෝමර්ට ඒ වගේම ස්කෝට්ට …

4 comments

  1. This is a comment to the webmaster. I discovered your Justice League: Throne of Atlantis (2015) Sinhala Subtitle සුපිරි වීරයෝ හත්දෙනා නැවතත් – Subz LK page by searching on Google but it was difficult to find as you were not on the first page of search results. I know you could have more visitors to your website. I have found a website which offers to dramatically increase your website rankings and traffic to your site: http://dtl.la/tmJ9x I managed to get close to 500 visitors/day using their services, you can also get many more targeted traffic from Google than you have now. Their service brought significantly more traffic to my site. I hope this helps!

  2. Did you just create your new Facebook page? Do you want your page to look a little more “established”? I found a service that can help you with that. They can send organic and 100% real likes and followers to your social pages and you can try before you buy with their free trial. Their service is completely safe and they send all likes to your page naturally and over time so nobody will suspect that you bought them. Try their service for free here: http://trck.be/1SZ

  3. This is a comment to the webmaster. I came to your Justice League:Throne of Atlantis (2015) Sinhala Subtitle සුපිරි වීරයෝ හත්දෙනා නැවතත් – Subz LK page by searching on Google but it was difficult to find as you were not on the first page of search results. I know you could have more visitors to your website. I have found a website which offers to dramatically improve your rankings and traffic to your website: http://dtl.la/tmJ9x I managed to get close to 500 visitors/day using their service, you could also get many more targeted visitors from search engines than you have now. Their service brought significantly more visitors to my website. I hope this helps!

  4. I decided to leave a message here on your Justice League:Throne of Atlantis (2015) Sinhala Subtitle සුපිරි වීරයෝ හත්දෙනා නැවතත් – Subz LK page instead of calling you. Do you need more likes for your Facebook Fan Page? The more people that LIKE your website and fanpage on Facebook, the more credibility you will have with new visitors. It works the same for Twitter, Instagram and Youtube. When people visit your page and see that you have a lot of followers, they now want to follow you too. They too want to know what all the hype is and why all those people are following you. Get some free likes, followers, and views just for trying this service I found: http://rhr.online/32mhk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *