Home » Movies » English Movies »Land Of Mine (2015) Sinhala Subtitle

Land Of Mine (2015) Sinhala Subtitle

ලෝකයේ මෙතෙක් ඇතිවූ ලෝක යුද්ධ අතරින් ලෝකය වෙනස් කිරීමට දායක වූ යුද්ධය වන්නේ දෙවන ලෝක යුද්ධයයි. දෙවෙනි ලෝක යුද්ධයේ කැපීපෙනෙන චරිතය වන්නේ ඔබ මා අප සැම දන්නා ජර්මානු ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසි ව්‍යාපාරයයි. මේ සිනමා පටයත් ඒ යුධ සමය අලලා නිමැවුනක් වන අතර සත්‍ය සිදුවීම් ඇසුරු කරගෙන ඇත.
යුද්ධයකදී දෙපාර්ශවයටම අසුවන ප්‍රතිවිරුද්ධ සෙබළුන්ව යුධසිරකරුවන් (POW)ලෙස තබාගැනීම සහ ඔවුන් වහලුන් ලෙස සේවයට යොදාගැනීම එකල බහුලව සිදුවුනි…

ලෝක යුද්ධයේ අවසන් සමයේදි ඩෙන්මාර්කය තම රටේ වෙරළ තීරවල හිට්ලර්ගේ නාසි හමුදා විසින් වලලා තිබූ බිම්බෝම්බ නිශ්ක්‍රීය කිරීමේ කටයුතුවලට තමන් සතුව සිටි ජර්මානු යුධ සිරකරුවන් දහස් ගණනක්ව යොදාගත්තේය. ඔවුන්ගෙන් බොහොමයක් හිරිමල් තරුණ වියේ පසුවූවන් වූ අතර අඩු පළපුරුද්ද නිසාවෙන්ම ඔවුන්ගෙන් බොහොමයක් ජීවිතයෙන් සමුගත්තේය.IMDB අගය 7.8 ලබාගත් සහ සම්මාන 21 ලබා තවත් 17කට නිර්දේශවූ මෙම සිනමාපටය එම සිදුවීම් වස්තුබීජය කරගත්තකි. කතාව සැකෙවින් මෙසේය…..
බිම්බෝම්බ නිශ්ක්‍රීය කටයුතු සඳහා තරුණ යුධ සිරකරුවන් පිරිසක්ව දරුණු හමුදා නිලධාරියෙකුට බාර කෙරේ. ඔහු තමන්ට සුපුරුදු විලාශයෙන්ම ඔවුන්ට සැලකුවද , සිදුවන යම් යම් සිදුවීම් හේතුවෙන් ඔහුගේ දැඩි සිත කෙමෙන් මෘදු බවට පත්වන අතර ඔහු ඔවුන්ට කාරුණිකව සැලකීමට පටන්ගනී. එහෙත් රාජකාරීමය වශයෙන් ඇති බාධක හමුවේ ඔහුට එය කල හැකිවේද?
නිරුවත් දර්ශන අඩංගු නැත…

Spoiler Warning : A group of German POWs are forced to dig up millions of land mines with their bare hands…

  • Details 
  • Trailer
  • Download links 

Year : 2015

Rating : 7.8

Genre : Drama, History, War

Actors : roland møller, louis hofmann, joel basman, mikkel boe følsgaard

Writer : martin zandvliet

Director : martin zandvliet

Plot : A young group of German POWs are made the enemy of a nation, where they are now forced to dig up 2 million land-mines with their bare hands.

Total Subtitles :28 | Subz LK Rating :10/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් හසිත ප්‍රසාද් කල උපසිරැසි නිර්මාණයකි
Subz LK alert පරිගණකයෙන් පැමිණි ඔබ පහත සදහන් උපදෙස් පිළිපදින්න Subz LK alert

Subz LK alert ලබා දී ඇති උපසිරැස නැරබීමට KMPLAYER එක install කරගන්න
KMPLAYER software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති උපසිරැස හා Direct වීඩියෝ පිටපත් download කර ගැනීමට EagleGet software එක install කරගන්න .
EagleGet software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති Torrent වීඩියෝ පිටපත් download කර ගැනීමට µTorrent software එක install කරගන්න .
µTorrent එක මේතනින් ගන්න
-------------------------
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

7 comments

  1. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  2. Good luck bro… Sub ekata thanks.

  3. බොහොම ස්තූතියි !!!

  4. Site ake sub deela thiyena film set akama patta bn
    Sub akath lesatama set wenawa gd luck…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *