Home » TV Shows » English TV shows »Luke Cage [S01 : E06] Sinhala Subtitle

Luke Cage [S01 : E06] Sinhala Subtitle

කොහොමද යාලුවනේ?ඔන්න මම P.B.තරිඳු සාගර,Marvels.Luke.cage කතාමාලවෙ 6 වෙනි කොටස අරගෙන ආව.. මම 7 වෙනි එකත් දෙන්න බලනව.පරක්කු වෙන්නත් පුලුවන්.පන්ති යන ඒවයි ගෙදර වැඩයි එක්ක.ඒකට සමාව ඉල්ලනව.ඒ වගෙම කියන්න ඕන මම දෙන ඩිරෙක්ට් ලින්ක් එක 480p එකක්.මමත් එකතමයි ඩවුන්ලෝඩ් කර ගත්තෙ.මොකද කියනවනම් ඒකෙ MB ගනන අඩු නිසා. 720p.WEBRip.x264 සබ් එක අවුලක් නැතිව වැඩ කරනව.ඒ නිසා මම ඔබලටත් අඩු ලින්ක් එක දෙනව.ගොඩක් වැරදි එහෙම ඇති.දන්නැද්ද ඉතින් එහෙම වෙනවනෙ.ඇත්තම කියනවනම් හැම කොටසකටම පොඩි විස්තරයක් ලියන්න ඕනනෙ.ඔක්කොම කරන්න පුලුවන් එක තමයි අමාරුම දේ මට තියෙන.මම දන්න විදිහට මෙහෙම ලියන්නම්.

ඒ වගේම මම ඩිරෙක්ට් ලින්ක් සයිට් එකක් හැදුව ඇවිත් බලන්න කියල ආරාධනා කරනවා. taridusagaradirectlink.blogspot.com

පසුගිය කොටසින්

කට්ටියටම කතාව මතක ඇති කියල මම හිතනව.මම අයෙත් මතක් කොරන්නම්කො.ලුක් කේජ්ගෙ අතීත කතාව දුන්නනෙ.ඒ අතරේ කතාවත් ගියා.දැන් කට්ටිය දන්නවනෙ ලුක් කේජ් උනේ කොහොමද කියල.මතකයිනෙ ඔහුගෙ හතුර ඔහු ගිහින් ලුක් කේජ් කකා ඉදිද්දි ගිහින් මිසයිලයක් ගහනව.ඒත් ඔහු බේරෙනව.ඔහු මාධ්‍යට කියනව ඔහු ලුක් කේජ් කියල එතනින් තමයි කතාව අවසන් වෙන්නෙ.එතැන් සිට තමයි අද කතාව ගලාගෙන යන්නෙ.මම කල්පනා කරේ කතාව ගැන පොඩ්ඩක් කියනවද නැද්ද කියල, මොකද කතාව කිවුවොත් කිසිම ජොලියක් නැතිනිසා. වැඩි විස්තර කියන්නෙ නෑ. ඩවුන්ලෝඩ් කරගෙන බලන්න

අද කතව බලන්න කියල ආරාධනය කරමින් සමුගන්නව.

ජය වේවා!!!

බුදු සරණයි!

(විශේෂ ස්තුතිය අගුණුකොලපැලැස්ස SG DVD MART හි ජීවන් සේනානායක සොහොයුරාට හා හමුදා පුහුණුව ලබන P.B.නුවන් සම්පත් මා සහෝදරයාට)

  • Details
  • Trailer
  • Download links

Year : 2016

Rating : 8.0

Genre : Action, Crime, Drama

Actors : mike colter, simone missick, theo rossi, alfre woodard

Writer : cheo hodari coker

Director : N/A

Plot : Given superstrength and durability by a sabotaged experiment, a wrongly accused man escapes prison to become a superhero for hire.

View All Episodes

Total Subtitles :6 | Subz LK Rating :3/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් තරිඳු සාගර කල උපසිරැසි නිර්මාණයකි
Subz LK alert පරිගණකයෙන් පැමිණි ඔබ පහත සදහන් උපදෙස් පිළිපදින්න Subz LK alert

Subz LK alert ලබා දී ඇති උපසිරැස නැරබීමට KMPLAYER එක install කරගන්න
KMPLAYER software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති උපසිරැස හා Direct වීඩියෝ පිටපත් download කර ගැනීමට EagleGet software එක install කරගන්න .
EagleGet software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති Torrent වීඩියෝ පිටපත් download කර ගැනීමට µTorrent software එක install කරගන්න .
µTorrent එක මේතනින් ගන්න
-------------------------
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

මේවත් බලන්න

Luke Cage [S01 : E02] Sinhala Subtitle

කොහොමද?ඔන්න මම Marvels Luke Cage 2 කොටස අරගෙන ආව.හැබැයි ගොඩක් පරක්කු උනා.මොකද කිවුවොත් මම දවස් …

One comment

  1. niyamai bro.ituru tikat denndo..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *