Home » TV Shows » English TV shows »Wrecked 2016 [S01 : E01] Sinhala Subtitle

Wrecked 2016 [S01 : E01] Sinhala Subtitle

ඉතින් කොහොමද…මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම…ගොඩක් වැරදි අඩුපාඩු ඇති.මමත් ගොඩ කාලයක් තිස්සෙ මෙහෙන් සබ් බාගෙන යනවා..ඉතින් මටත් ආසාවක්  ආව සබ් දෙන්න.වැඩිය කියන්න යන්නෙ නෑදැන් අපි කතාව පැත්තට යමු…

මේ කතාව මේ අවුරුද්දෙ අලුතෙන් පටන් ගත්ත කතාවක් .IMDB දර්ශකයේ 6.9 ක හොද අගයක් ලබාගන තියනව.Zach Cregger,Asif Ali,Rhys Darby කියන අය තමයි ප්‍රධාන චරිතෙට පන පොවන්නෙ මේ කතාව අයිති වෙන්නෙ Comedy/Adventure යන වර්ගීකරනයට..හොදට හිනාවෙවී බලන්න පුලුවන් කතාවක්… The Lost කතාමාලාව වගේ එකක්.. හැබැයි හොදට හිනා වෙන්න පුළුවන්.වෙන්නේ මේකයි…මගී ගුවන්යානයක් හදිසි අනතුරක් නිසා කඩාගන වැටෙනව…මේ ප්ලේන් එකේ ඉන්න අයගෙන් ගොඩක් අය බේරෙනව.පලවෙනි එපියෙනම් වෙන්නෙ ELT එකක් හොයාගන යන එක.මාර වැඩ වෙනව ඒ ගමනෙදි..වැඩිය කියන්න යන්නෙ නෑ බලලම කියන්නකෝ…

Spoiler Warning : “Lost” deftly depicted life on a tropical island for Jack, Kate, Sawyer and other plane-crash survivors, becoming one of TV’s best-ever dramas. Following in its sandy footprints, in part, is “Wrecked,” which tries to turn strangers fighting for survival somewhere in the Pacific into a laughing matter. The half-hour sitcom begins with a daring, and ultimately failed, rescue attempt after a commercial flight crash-lands on an uninhabited island. On their own, survivors struggle to navigate their makeshift society while also learning to live without such modern comforts as indoor plumbing, cellphones, social media, and fast-food restaurants around every corner…

  • Details
  • Trailer
  • Download links

Year : 2016

Rating : 6.9

Genre : Comedy

Actors : zach cregger, asif ali, rhys darby, brooke dillman

Writer : jordan shipley, justin shipley

Director : N/A

Plot : After a plane crashes on a remote island, two best friends, and a diverse group of survivors cope with dangerous threats (many of which they cause). The two best friends, Danny and Owen, ...

Total Subtitles :4 | Subz LK Rating :2/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Sudeera Wijenayake කල උපසිරැසි නිර්මාණයකි
Subz LK alert පරිගණකයෙන් පැමිණි ඔබ පහත සදහන් උපදෙස් පිළිපදින්න Subz LK alert

Subz LK alert ලබා දී ඇති උපසිරැස නැරබීමට KMPLAYER එක install කරගන්න
KMPLAYER software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති උපසිරැස හා Direct වීඩියෝ පිටපත් download කර ගැනීමට EagleGet software එක install කරගන්න .
EagleGet software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති Torrent වීඩියෝ පිටපත් download කර ගැනීමට µTorrent software එක install කරගන්න .
µTorrent එක මේතනින් ගන්න
-------------------------
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

16 comments

  1. නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

  2. දමිත් ප්‍රියංකර

    Ammo comedy ekak awith…thank saho…..maxxaaa hode.

  3. Hamme.. denakan balan hitiya sub ekak..
    Mekata digatama aniwa denna saho!
    1st sub ekata congratulations!
    And keep it up bro!
    Jaya!

  4. නියමයි,”””””””’thamks”””””’
    අනිවා සතියකට එක එපියක්වත් දෙන්න සහෝ……………..

  5. thanks bro digatama karegena yamu

  6. thanks man comedy tv shows balalama na assawen hitiye 1k balanna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *